song req :
හම් සේ හමිසේ චුරාලෝ
මොහාබ්බතින්
ලතා මංගෙෂ්කාර් / උදිත් නාරායන්
ලස්සන සින්දුව අයියා

song req :
හම් සේ හමිසේ චුරාලෝ
මොහාබ්බතින්
ලතා මංගෙෂ්කාර් / උදිත් නාරායන්

නැකැත් රාල;20942701 said:සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ//
තරු එළියෙන් රුදු රාත්රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසිදින අප හමු නොවන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්
සුපෙම් හැඟුම් ඔබෙන් එපා...
දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
ප්රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්
සුපෙම් හැඟුම් ඔබෙන් එපා.../
සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි මා ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ
ගායනය - ප්රදීපා ධර්මදාස, ලක්ෂ්මන් විජේසේකර
ගී පද - කපිල කුමාර කාලිංග
සංගීතය - රෝහණ වීරසිංහ
උබට ඉටින් නංගිලා කිවුවොත්තරිදු අයියට නංගි කෙනෙක් ඉන්නවා.......................![]()




... අක්කි... ඇයි සහො.. ඔයාට පොඩි බබෙකුත් ඉන්නව නෙද...









... මම පොටො දාන්නද අසහනයො...
ඔය අසහනේ වැඩි වෙලා ........ එකයි මඩ ගහන්නේ පඑවුන්ට ....................
පැහැදිලි ඉරිසියාව ..................![]()




ඔය අසහනේ වැඩි වෙලා ........ එකයි මඩ ගහන්නේ පඑවුන්ට ....................
පැහැදිලි ඉරිසියාව ..................![]()