2016 Nov-22- ElaKiri Radio ! -Music Hut with tharindumj

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    නැකැත් රාල;20942701 said:
    සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා
    නෞකාවකි ඔබ ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ//

    තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
    දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
    කිසිදින අප හමු නොවන බව දනිම්
    සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා...

    දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
    ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
    ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
    නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා.../

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා
    නෞකාවකි මා ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ


    ගායනය - ප්‍රදීපා ධර්මදාස, ලක්ෂ්මන් විජේසේකර
    ගී පද - කපිල කුමාර කාලිංග
    සංගීතය - රෝහණ වීරසිංහ

    ... ගොඩක් ස්තුතියි...
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ... අක්කි... ඇයි සහො.. ඔයාට පොඩි බබෙකුත් ඉන්නව නෙද...

    ඔය අසහනේ වැඩි වෙලා ........ එකයි මඩ ගහන්නේ පඑවුන්ට ....................:P:P:P:P:P
    පැහැදිලි ඉරිසියාව ..................:yes::yes::yes::yes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඉදිරියේ රාළ;20942700 said:
    request වලට. :baffled::sorry:

    0002064B.gif