රූපවාහිනී සංඛ්‍යාත ආක්රමණික TNL මචං ඇන්ටනා එකයි tv එකයි හොඳට වැඩ. ඒත් දැන් දවස් තුනක් විතර අනික් CHANNEL වලත් TNL යටිං පෙන්න අරං. උඹලට මේ අවුල නැද්ද? :angry: