2016 Nov-22- ElaKiri Radio ! -Music Hut with tharindumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ආ එදා අවේ rox අයියගේ කලින් දික්කසදේ පවුල බැදපු මිනිහනේ........ පොර කියල ගියේ ඔයාට කැත වැඩ කරන්න එපා මිනිහො කියල ........... අශානය එහෙම හොදට දන්නා සින් එකක්නේ . නේද බන්...............:D:D:D
    නෑ නෑ
    රොක්සි කියපු එක තමා උනෙ :P:P:P

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ආ එදා අවේ rox අයියගේ කලින් දික්කසදේ පවුල බැදපු මිනිහනේ........ පොර කියල ගියේ ඔයාට කැත වැඩ කරන්න එපා මිනිහො කියල ........... අශානය එහෙම හොදට දන්නා සින් එකක්නේ . නේද බන්...............:D:D:D

    :rolleyes::rolleyes::rolleyes: උඹත් මඩ ගහන්න දන්නේ නැහැ නේද ? ;)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට දෙන්න මර්ඩර් 1 චිත්‍රපටයේ Kaho_na_Kaho සිංදුව.
    නැත්නම් ගැන්ග්ස්ටර් චිත්‍රපටියේ LAMHA LAMHA DOORI සිංදුව
     
    Last edited:

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ආ එදා අවේ rox අයියගේ කලින් දික්කසදේ පවුල බැදපු මිනිහනේ........ පොර කියල ගියේ ඔයාට කැත වැඩ කරන්න එපා මිනිහො කියල ........... අශානය එහෙම හොදට දන්නා සින් එකක්නේ . නේද බන්...............:D:D:D
    ... ආ.. එයත් ආවනෙ.. අපි ඉතින් සමගියෙන් වැඩෙ සමසෙ දෙනවා... ඔවා මොනාද අනෙ...
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ... ආ.. එයත් ආවනෙ.. අපි ඉතින් සමගියෙන් වැඩෙ සමසෙ දෙනවා... ඔවා මොනාද අනෙ... එකට අසහනයගෙත් පොඩි ලයින් එකක් තිබුනා...
    :angry::angry::angry::angry:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    නෑ නෑ
    රොක්සි කියපු එක තමා උනෙ :P:P:P

    වරෙන්කො මන් තෝව වෙලාවක අල්ල ගන්න ....... මාතරට ඇවිල්ලම අල්ලගන්නම් තෝව ..........:frown::frown::frown::frown::frown:
    :rolleyes::rolleyes::rolleyes: උඹත් මඩ ගහන්න දන්නේ නැහැ නේද ? ;)
    අලි යන්නෑ ජනක අයියේ........මේ අශානයත් rox ගේ අප්පා කලා ........අපිට චන්දෙ දුන්නැනේ ....:(:(:(:(:(:(:(
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    Radio eka stream karanna kalin hoda data line ekak thibbe ne, :D

    Befikre movie eke

    Nashe si chadh gayi

    song eka denna puluwanda,