සීතල යුද්දය
තිලිණයා vs DJනිකරයා

දෙපැත්තටම දීපං 

ඔක්කොම උන් එකතු වෙලා මට මඩ ගහනවා තරිදු අයියේ.................![]()



ඔක්කොම උන් එකතු වෙලා මට මඩ ගහනවා තරිදු අයියේ.................![]()
ඕවා බලු වැඩ බන්
තමන්ගේ ලමයව මොකට හන්ගන්නද නේද?




මටමයි මඩ ගහන්නේ ..............



ආයුධ බිස්නස් එකක් පටන් ගනින්දෙපැත්තටම දීපං
මු බලහන්කො තරිදුවට කියන්නේ කියන්න එපා කියලා
ඇයි කෙල්ලෙක් අහන ඉන්නවද?
යකෝ ළමය පවු බෝල




මම මීනී පෙට්ටි විකුනනවා.අවමංගල්‍ය අධ්‍යක්ශක.



මු බලහන්කො තරිදුවට කියන්නේ කියන්න එපා කියලා
ඇයි කෙල්ලෙක් අහන ඉන්නවද?
යකෝ ළමය පවු බෝල
නැකැත් රාල;20943050 said:එහෙනම් අපි කැපුනා. හැමෝටම ගුඩ් නයිට්.
![]()
අඩේ මම මොකද බන් කෙරුවෙ???![]()







... බලපන්කො.. මු බැදලත් හැදිලා නැනනෙ තාම... ඉතින් පස්සෙ ලමයා ගැන කිය කිය දුක් වෙනවා...
අපි කොහොමද රටක් විදිහට ඉස්සරහට යන්නෙ..



