2016 Nov-22- ElaKiri Radio ! -Music Hut with tharindumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නැකැත් රාල;20943050 said:
    එහෙනම් අපි කැපුනා. හැමෝටම ගුඩ් නයිට්.
    00020404.gif

    තවම ඉවර නෑ.
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ආයුධ බිස්නස් එකක් පටන් ගනින් :D:D දෙපැත්තටම දීපං :P:P

    උබනිකන් මොන්ටිසෝරි ඩෑල් එකක් නෙ :rofl::rofl::rofl:
    මන් මේ සිගිති ආතල් එකක් ගන්න හැදුවහම මෙයාල යුද්ද ප්‍රකාශ කරලනේ..........:P:P:P:P
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    නැකැත් රාල;20943050 said:
    එහෙනම් අපි කැපුනා. හැමෝටම ගුඩ් නයිට්.
    00020404.gif

    සුබ රාත්‍රියක් අයියේ..................:D:D:D:D:D
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පලවෙනි පාර රේඩියෝ එකට ආවෙ. තැන්ක්ස් මචන් ඉන්විටේෂන් එකට.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මන් මේ සිගිති ආතල් එකක් ගන්න හැදුවහම මෙයාල යුද්ද ප්‍රකාශ කරලනේ..........:P:P:P:P

    පාතාලේ පැරිසා හිටියා නම් උඹව උස්සලා පොලොවේ ගහනවා :lol::lol::lol: