2016 Nov-22- ElaKiri Radio ! -Music Hut with tharindumj

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ... ඔව් ඔව්... දවසක් ඔහොම අල්ලන්න ගිහින් හොද ගුටියක් අකෙවා නෙද ගමෙ අයගෙන්...

    පට්ට සින් ඒක මු වටෙන් පැනල දුවද්දී ගොම ගොඩ උඩට වැටිලා දුන්න අතල ඒක :D:yes:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    තිලිනයා පාර්ලිමේන්තු ගියා වගේ :P:P:P

    මන් පාර්ලිමේන්තු ගියානම් නේ මන් පාර්ලිමේන්තු ගියොත් මොකද කරන්නේ..........:baffled::baffled::baffled::baffled:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මොකෝ බන් උබම සුදු හුණු ගන්නේ .............:P:P:P:P:P:rofl::rofl::rofl::rofl:

    උගේ පරණ කෙල්ල ඇවිල්ලා radio අහන්න
    අලුත් කෙල්ලට හොරෙන් ඒක කරෙන යන්නේ
    ඒ මදිවට ඔය කොලු සින් මාට්ටු උනොත් ඕකට උඅන එන මං න‍ා
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    උගේ පරණ කෙල්ල ඇවිල්ලා radio අහන්න
    අලුත් කෙල්ලට හොරෙන් ඒක කරෙන යන්නේ
    ඒ මදිවට ඔය කොලු සින් මාට්ටු උනොත් ඕකට උඅන එන මං න‍ා
    :angry::angry::angry::angry:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හැමෝම මේ වෙලාවේ හින්දි සින්දු අහන හින්ද මමත් හින්දි එකක්ම ඉල්ලන්නම්.
    Ajeeb dastan hai yeh සෝන්ග් එකේ Mathangi Jagadeesh සින්ග් කරන Jazz වර්ෂන් එක රික්වෙස්ට් කරන්න පුලුවන්ද දන්නෙ නෑ.
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    උගේ පරණ කෙල්ල ඇවිල්ලා radio අහන්න
    අලුත් කෙල්ලට හොරෙන් ඒක කරෙන යන්නේ
    ඒ මදිවට ඔය කොලු සින් මාට්ටු උනොත් ඕකට උඅන එන මං න‍ා

    අ අශාන් උබේ love එකට මොකද උනේ................:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    හැමෝම මේ වෙලාවේ හින්දි සින්දු අහන හින්ද මමත් හින්දි එකක්ම ඉල්ලන්නම්.
    Ajeeb dastan hai yeh සෝන්ග් එකේ Mathangi Jagadeesh සින්ග් කරන Jazz වර්ෂන් එක රික්වෙස්ට් කරන්න පුලුවන්ද දන්නෙ නෑ.
    :love::love::love::love::love: