දෙසැම්බර් 10 ඉඳලා ගත්තහැකි

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    නැකැත් රාල;20941966 said:
    ඔව් බන් තව පොත් දෙකක් 2017 එලියට එනවා. 2017 එක ටාගට් එකක් තමයි කෙට්ටුවෙන එක. :yes:

    ඕනනම් හොද දොස්තර කෙනෙක්ගේ විස්තර දෙන්නෙම් ඔයා බටහිර වෙදකමට කැමති නම්.. මගේ ඇස් පනාපිටම කෙට්ටු උන අය ගොඩක් ඉන්නවා (මගේ අම්මා එක්ක). උපරිම මාසයක් යයි ප්‍රථිපල වලට. Milk powder එකක් දෙන්නේ බොන්න සහ පොඩි පොඩි බෙහෙත් ටිකක් දෙනවා බොහොම ටික කළකට.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මාර සතුටුයි මිත්‍රයා..
    එළකිරි යාලුවෙක් වශයෙන් අවංකවම සතුටුවෙනවා මචං මේ වැඩේ ගැන. මම කොමෙන්ට් නොකලත් ඔයාගේ ත්‍රෙඩ් බලනවා.
    මගෙන් උණුසුම් සුභ පැතුම්.
    ජයෙන් ජයම වේවා!
    බුදුසරණයි.

    6+
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සන්තෝසයි..
    ජයවේවා මචන්!

    පොත කියාද කියල දැනගන්න පුලුවන්ද?
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ජය වේවා !!!
    වැඩේ සර්වක්ප්‍රකාරයෙන්ම සාර්ථක වෙනඩ කියලා ප්‍රර්ථනා කරනවා

    :yes::yes::yes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඕනනම් හොද දොස්තර කෙනෙක්ගේ විස්තර දෙන්නෙම් ඔයා බටහිර වෙදකමට කැමති නම්.. මගේ ඇස් පනාපිටම කෙට්ටු උන අය ගොඩක් ඉන්නවා (මගේ අම්මා එක්ක). උපරිම මාසයක් යයි ප්‍රථිපල වලට. Milk powder එකක් දෙන්නේ බොන්න සහ පොඩි පොඩි බෙහෙත් ටිකක් දෙනවා බොහොම ටික කළකට.

    සිරාවට. ලොකු උදව්වක්. මගේ වම කකුලේ විලුඹ ඉවත් කරලා නිසා එක්සයිස් කරන්න ටිකක් අමාරුයි. එත් දැනට මම 125kG ඉඳලා 115KG වලට අඩු වෙලා ඉන්නේ. ටාගට් එක 2017දී 90KG වලට අඩුවෙන එක. මට ඔය ඩොක්ට ගැන පොඩ්ඩක් විස්තර එවනවද?
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට


    jaya wewa

    Good Luck Machan..!! Release unama kiyapankoo

    N♥K_forever;20943161 said:

    කවුරුහරි අරන් ෆොටෝ ටිකක් ගහලා අප්ලෝඩ් කරයි ද දන්නේ නෑ.
    :rofl::rofl:




    එල. හැමෝටම ස්තුතියි.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මිනිහෙකුටම තමන්ගේ නම ලෝකෙට ඉතුරු කරලා මේ ලෝකෙන් ඉවත් වෙන්න නම් කලයුතු එකම දේ පොතක් පලකිරීම
    ඔබ ඒ ශ්‍රේෂ්ඨ ක්‍රියාව මැනවින් කරලා මගේ මිත්‍රයා


    ස්තුතියි අයියේ..