ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථිර තැන්පතු
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථිර තැන්පතු සදහා ලබා දෙන පොලී අනුපාතය 10% සිට 15% දක්වා ඉහල දැම්මාලු.
9.00 ඉදන් බලන්න.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථිර තැන්පතු සදහා ලබා දෙන පොලී අනුපාතය 10% සිට 15% දක්වා ඉහල දමන්නේ යයි මුදල් ඇමති රවි කරුණානායක මහතා විසින් 2015 වසරේ ජනවාරි මාසයේදී අතුරු අයවැයක් ඉදිරිපත් කරමින් දුන් පොරොන්දුව මෙතෙක් ඉටු වී නැති බව හිරු රූපවාහිනියේ මාධ්‍යවේදීන් ‘සලකුණ’ වැඩසටහනේදී දැඩිව කියන්දී එය මුලින් පිලි නොගත් මුදල් ඇමති රවි කරුණානායක ටික වේලාකවට පසු එය පිලිගත්තේ කිසිදු දෙයක් නොවූ ලෙසිනි.
එමෙන්ම එම පොලිය ගෙවන මුදල් සීමාවද රුපියල් ලක්‍ෂ 10 සිට ලක්‍ෂ 15 දක්වා ඉහල දැමීමට අතුරු අයවැයෙන් යෝජනා කරනු ලැබීය.
මුලින් විමසද්දී මාධ්‍යවේදීන්ට දෝෂාරෝපනය කරන ලද මුදල් ඇමතිවරයා විරාමයක් අතරතුරදී මහ බැංකු නිලධාරීන් අමතද්දී තමන් කල ප‍්‍රකාශය වැරදි බව තේරුම් ගෙන තිබේ.
හුලං බැහැපු බැලුම වගේ උනා මූන
lankacnews