ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථිර තැන්පතු

KDH

Well-known member
  • Jul 4, 2014
    18,143
    8,191
    113
    රූකඩ රාජ්ජේ
    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථිර තැන්පතු

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථිර තැන්පතු සදහා ලබා දෙන පොලී අනුපාතය 10% සිට 15% දක්වා ඉහල දැම්මාලු.

    9.00 ඉදන් බලන්න.

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථිර තැන්පතු සදහා ලබා දෙන පොලී අනුපාතය 10% සිට 15% දක්වා ඉහල දමන්නේ යයි මුදල් ඇමති රවි කරුණානායක මහතා විසින් 2015 වසරේ ජනවාරි මාසයේදී අතුරු අයවැයක් ඉදිරිපත් කරමින් දුන් පොරොන්දුව මෙතෙක් ඉටු වී නැති බව හිරු රූපවාහිනියේ මාධ්‍යවේදීන් ‘සලකුණ’ වැඩසටහනේදී දැඩිව කියන්දී එය මුලින් පිලි නොගත් මුදල් ඇමති රවි කරුණානායක ටික වේලාකවට පසු එය පිලිගත්තේ කිසිදු දෙයක් නොවූ ලෙසිනි.

    එමෙන්ම එම පොලිය ගෙවන මුදල් සීමාවද රුපියල් ලක්‍ෂ 10 සිට ලක්‍ෂ 15 දක්වා ඉහල දැමීමට අතුරු අයවැයෙන් යෝජනා කරනු ලැබීය.

    මුලින් විමසද්දී මාධ්‍යවේදීන්ට දෝෂාරෝපනය කරන ලද මුදල් ඇමතිවරයා විරාමයක් අතරතුරදී මහ බැංකු නිලධාරීන් අමතද්දී තමන් කල ප‍්‍රකාශය වැරදි බව තේරුම් ගෙන තිබේ.

    හුලං බැහැපු බැලුම වගේ උනා මූන

    lankacnews
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔකුන් හදන්නෙ බොරුවෙන්ම රට් පාලනේ කරන්ඩ, ඔකුන්ට චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට මඩු වලිගෙන් ගහන්ඩ ඔනෙ.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    සිද්ද වෙච්ච විලි ලැජ්ජාවට ඕක දුන්නත් පොලියෙන් බදු ගහල ගහල ආයිත් පරණ ගානම තමයි දෙන්නෙ. ඕකට ලැජ්ජාවක් නම් නෑ හැබැයි.
     
    • Like
    Reactions: KDH

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බලපන්කෝ මුන්ගේ කටේ සැර දැන් ලොඩ් පකීර් වගේ ටෝක .මේ වගේ ප්‍රසිද්ද හොරුනට ඡන්දේ දීපු එවුන් හොයලා දෙකේ දෙකේ පොල්ලකින් දෙන්න ඔනේ ඔලු කට්ට පුපුරලා යන්න .
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හොරු පන්නල ලෝක හොරෙකුට මහ බැංකුව බාරදිල අපේ රටේ බුද්දිමත් මහජනතාව
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,143
    8,191
    113
    රූකඩ රාජ්ජේ
    ඔකුන් හදන්නෙ බොරුවෙන්ම රට් පාලනේ කරන්ඩ, ඔකුන්ට චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට මඩු වලිගෙන් ගහන්ඩ ඔනෙ.

    බලපන්කෝ මුන්ගේ කටේ සැර දැන් ලොඩ් පකීර් වගේ ටෝක .මේ වගේ ප්‍රසිද්ද හොරුනට ඡන්දේ දීපු එවුන් හොයලා දෙකේ දෙකේ පොල්ලකින් දෙන්න ඔනේ ඔලු කට්ට පුපුරලා යන්න .

    හොරු පන්නල ලෝක හොරෙකුට මහ බැංකුව බාරදිල අපේ රටේ බුද්දිමත් මහජනතාව

    බලාපල්ලකෝ ඉතින් තමන්ගේ විෂය සම්බන්ධ කරුණු වත් හරි හැටි නොදැන නේ මුං වැඩ කරන්නේ. අවුරුදු 30ක් විපක්ෂේ ඉදලා මුන් හිතන්න ඇත්තේ මේක හරි ලේසි වැඩක් කියලා. මං දන්නේ නෑ, මන් හිටියනම් කරන්න දෙන්නේ නෑ, කොතන හරි අඩුපාඩුවක් වෙලා, මාද්‍ය හදන්නේ නැති ප්‍රශ්න ඇති කරන්න වගේ දෙකයි පනහේ ගොං ආතල් තමා රටේ මුල් පුරවැසියාගේ ඉදලා රටේ මහ ජනතාව නියෝජනය උන්දෙලා දෙන්නේ .....

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,143
    8,191
    113
    රූකඩ රාජ්ජේ
    රඹා;20944580 said:
    සිද්ද වෙච්ච විලි ලැජ්ජාවට ඕක දුන්නත් පොලියෙන් බදු ගහල ගහල ආයිත් පරණ ගානම තමයි දෙන්නෙ. ඕකට ලැජ්ජාවක් නම් නෑ හැබැයි.

    :yes::yes::yes::yes:

    සිරාවටම. ලක්ෂ 10 සීමාවම ම තිබුනා නම් හොදයි කියලා හිතෙන්නම දෙයි.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    බලාපල්ලකෝ ඉතින් තමන්ගේ විෂය සම්බන්ධ කරුණු වත් හරි හැටි නොදැන නේ මුං වැඩ කරන්නේ. අවුරුදු 30ක් විපක්ෂේ ඉදලා මුන් හිතන්න ඇත්තේ මේක හරි ලේසි වැඩක් කියලා. මං දන්නේ නෑ, මන් හිටියනම් කරන්න දෙන්නේ නෑ, කොතන හරි අඩුපාඩුවක් වෙලා, මාද්‍ය හදන්නේ නැති ප්‍රශ්න ඇති කරන්න වගේ දෙකයි පනහේ ගොං ආතල් තමා රටේ මුල් පුරවැසියාගේ ඉදලා රටේ මහ ජනතාව නියෝජනය උන්දෙලා දෙන්නේ .....

    කියුවෙනම් ආර්තික ඔස්තාර්ල කියල කෙරුවාවෙන් පේනව හත්පොලේ ගාගෙන කියල. රටේ මහ බැකුව හොරා කාපු උන් ගැන කවර කතාද මුන්ට චන්දෙ දුන්න මීහරක්ට තමා ගහන්ඩ ඔනෙ පතුරු යනකන්, හැදිගෙන ආව රට කෑව මීහරක් රැල.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,143
    8,191
    113
    රූකඩ රාජ්ජේ
    කියුවෙනම් ආර්තික ඔස්තාර්ල කියල කෙරුවාවෙන් පේනව හත්පොලේ ගාගෙන කියල. රටේ මහ බැකුව හොරා කාපු උන් ගැන කවර කතාද මුන්ට චන්දෙ දුන්න මීහරක්ට තමා ගහන්ඩ ඔනෙ පතුරු යනකන්, හැදිගෙන ආව රට කෑව මීහරක් රැල.

    චාටර් එකවුන්ටන්

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කියුවෙනම් ආර්තික ඔස්තාර්ල කියල කෙරුවාවෙන් පේනව හත්පොලේ ගාගෙන කියල. රටේ මහ බැකුව හොරා කාපු උන් ගැන කවර කතාද මුන්ට චන්දෙ දුන්න මීහරක්ට තමා ගහන්ඩ ඔනෙ පතුරු යනකන්, හැදිගෙන ආව රට කෑව මීහරක් රැල.

    ඔස්තාර්ල අපිට කෙලවල හොරකම් කරන්න නම්....
    ජනතාවට බදු ගහල විතරක් ආර්ථිකය ගොඩදාන්න පුලුවන් කියල හිතන ලෝකයේ එකම මුදල් ඇමති ....
    අන්තිමට ජනතාවට දෙන්නම් කියපුව ලැබුණද? කියලවත් දන්නේ නැති මැටි හරක්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔස්තාර්ල අපිට කෙලවල හොරකම් කරන්න නම්....
    ජනතාවට බදු ගහල විතරක් ආර්ථිකය ගොඩදාන්න පුලුවන් කියල හිතන ලෝකයේ එකම මුදල් ඇමති ....
    අන්තිමට ජනතාවට දෙන්නම් කියපුව ලැබුණද? කියලවත් දන්නේ නැති මැටි හරක්...
    :yes::yes::yes: unp කාරයො කියන්නෙ මීහරක් බන්, සාමන්ය චන්දෙ දෙන එකත් එකයි, unp එකේ නායකයො කියන හරකුත් එකෙයි, ඔක්කොම රටක් ජාතියක් ආගමක් නොහදුනන වචනයේ පරිසමාත අර්තයෙන්ම මීහරක් රැලක්.

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    :yes::yes::yes: unp කාරයො කියන්නෙ මීහරක් බන්, සාමන්ය චන්දෙ දෙන එකත් එකයි, unp එකේ නායකයො කියන හරකුත් එකෙයි, ඔක්කොම රටක් ජාතියක් ආගමක් නොහදුනන වචනයේ පරිසමාත අර්තයෙන්ම මීහරක් රැලක්.

    ලෝක හොරෙක් කියල ඔප්පු වෙලා තියෙද්දිත් මුව මුදල් ඇමති කමේ තියන් ඉන්න එකා තමයි ලොකුම හරකා....
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,143
    8,191
    113
    රූකඩ රාජ්ජේ
    ලෝක හොරෙක් කියල ඔප්පු වෙලා තියෙද්දිත් මුව මුදල් ඇමති කමේ තියන් ඉන්න එකා තමයි ලොකුම හරකා....

    චන්දෙට වියදම් කරපුව හම්බකරන්නත් එපැයි බං.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,143
    8,191
    113
    රූකඩ රාජ්ජේ
    ඔස්තාර්ල අපිට කෙලවල හොරකම් කරන්න නම්....
    ජනතාවට බදු ගහල විතරක් ආර්ථිකය ගොඩදාන්න පුලුවන් කියල හිතන ලෝකයේ එකම මුදල් ඇමති ....
    අන්තිමට ජනතාවට දෙන්නම් කියපුව ලැබුණද? කියලවත් දන්නේ නැති මැටි හරක්...

    අපිට බදු ගැහුවට කමක් නෑ ඕකුන්ට හෙණ ගහනවානම්

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,271
    113
    15% පොළිය දෙනව ඒත් ලක්ෂ 10 සීමාව ලක්ෂ 15 කළා කියන එක තමයි වෙලා නැත්තෙ මහිතේ:yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    අපිට බදු ගැහුවට කමක් නෑ ඕකුන්ට හෙණ ගහනවානම්

    එදාවේල හොයාගන්න දහදුක් විදින ජනතාවට බදු ගහල සැප විදින මුන්ට බල්ලෝ හරක් වෙලා ඕව ගෙවන්න වෙනව බන් කවදහරි...
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ලංකාවේ මෝඩ මිනිස්සු මේ වගේ බොරු කිසිම වගකීමක් නැති කතා කියන හරක්ට චන්දෙ දීල පාර්ලිමේන්තුවට යැව්වනේ ..... අනේ අනිච්චන්........ :(
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    :yes::yes::yes: unp කාරයො කියන්නෙ මීහරක් බන්, සාමන්ය චන්දෙ දෙන එකත් එකයි, unp එකේ නායකයො කියන හරකුත් එකෙයි, ඔක්කොම රටක් ජාතියක් ආගමක් නොහදුනන වචනයේ පරිසමාත අර්තයෙන්ම මීහරක් රැලක්.
    ......