machan ape seeyata avidinna baha. dan vayasa nisa. roda putuwak ganna baluwe....kiyak yaida aduma ? aduwata eka set karala deepanko .loku pinak
Me thiyenne onathram. http://ikman.lk/en/ads/ads-in-sri-lanka?query=Wheel+chair
http://elakiri.com/forum/showthread.php?p=20689577#post20689577
උබල හොයන්නෙ බලන්නෙ නැති එක තමයි ප්රශ්නේ
සින්හලයන්ගේ හැටි ද මන්දා
මම එකක් දෙන්නම්...
කොහෙද උබ..
0766437604
Good Work. wedi wediyen business hariyanna ona![]()
http://elakiri.com/forum/showthread.php?p=20689577#post20689577
උබල හොයන්නෙ බලන්නෙ නැති එක තමයි ප්රශ්නේ
සින්හලයන්ගේ හැටි ද මන්දා
මම එකක් දෙන්නම්...
කොහෙද උබ..
0766437604
mama dan mal beri mahathmayata katha kala. eya mata roda puthuwak dennam kiiwa....wadi wadiyen labenna ona... ape seeya game inne , ehenma ganna wade karala dennam kiwwa..ehemma denna amarunam , mata mehen aran bus eke gihin dennath puluwan...bohama pin
ඈහ්
මහත්තය
යකෝ මේකට වෙන උන් කොමෙන්ට් කරන්න කලින් මම ම දාන්නම්
මගෙ ලග මෙලොව් මහත්ම ගතියක් නෑ බන්..
වෙලාවකට පාරෙ නිදාගත්ත බල්ල වගේ..
අරූ කතා කලාම ඒකට යනව..
මූ කතා කලාම මේකට යනව...
එපා වෙනව.....
හරි හරි
බොට බඩු දෙන්නම්

බිස්නස්...
මොන විකාර කතාවක්ද මිස්ටර් ෆොක්ස් මෝල්ඩර්..
නිබ්බානම් පරමන් සුකම්
මම මේක දෙන්නේ නිකම්
පාවිච්චි කරල ආපහු දෙන්න
කිහිලිකරු
අත්වාරු
එහෙමත් තියනව
මගේ ක්ලබ් එකෙන් තමයි දෙන්නේ

එහෙම ආදරෙන් කියන්හන් කො බන්Business kiwwe thoge phone business![]()