අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි threads?

Do we need sex related threads in Elakiri?

  • එපා

    Votes: 91 30.6%
  • ඕනේ

    Votes: 173 58.2%
  • මම දන්නේ නෑ

    Votes: 33 11.1%

  • Total voters
    297

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි threads?

    මම දැක්ක අද උදේ නූලක් දාලා තියනවා විකෘති කාමාශාවන් ගැන.

    කට්ටියත් දිගට හරහට reply කරනවා.

    හැබැයි කට්ටිය හිතා ගත්තොත් හොඳයි මේකෙ අවුරුදු 13-14 පොඩි ලමයිනුත් එනවා. හැබැයි එන්නෙ ඔය කුනුහරුප බලන්න හිතාගෙන නෙවෙයි. ඒත් මේවා දැක්කම එයාලට ඒවා කියවන්න හිතෙනවා. ඊට පස්සෙ ඒ දේවල් කරන්න හිතෙනවා.

    ඒක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියල ඔයාල තීරණය කරන්න. මේකෙ දේශප්‍රේමීන් කොටසක් ඉන්නවා. එකෙක්වත් මේවට විරුද්ධව මුකුත් කියන්නෙ නෑ

    බලමු වැඩි දෙනෙක් දරන්නෙ මොන මතයද කියලා. Poll එකට vote කරන්න
     
    • Like
    Reactions: Leb

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    අවුරුදු 13-14 උන් මේකේ තියෙන ඒවා බලල නරක් වෙනව කියල හිතුවද? උන්ට ඕන තරම් සයිට් තියෙනවා බන් වැල බලන්න. :lol:
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    මාත් කැමති නැහැ මොක්ද අපිට දැනුම ගන්න තියෙන තැනක් ඇඩිමින් රුල්ස් අප්ඩෙට් කරන්න ඔන අනිවාරයෙන්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හැබැයි කට්ටිය හිතා ගත්තොත් හොඳයි මේකෙ අවුරුදු 13-14 පොඩි ලමයිනුත් එනවා. හැබැයි එන්නෙ ඔය කුනුහරුප බලන්න හිතාගෙන නෙවෙයි.

    ඔය කොයි කාලෙ පොඩි උන් ගැනද බන් කියන්නෙ ?

    Y0UJC.png

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Dan lamai hama dema dakinawa, ehema pennana ona nathi nam internet noyawa, TV balanna denne nathuwa wen karala haddanna. Internet eke ohoma dewal nathi kisima popular social site ekak naha dan. Iskola walath dan sex kiyanne lamainta ugannana padamak. Wadiya ona naha google eketh dan default enne adult filter eka off karala, Api on kara ganna ona.

    Oya dan me wage thread keepekama reply karanawa mama dakka. Elakiri eke porn naha. Porn danna denneth naha. Eth sex gana thread ekak dammakath oyata eka loku prashnayak nam. Karuna karala oyage lamai internet ewanna epa. Tv, radio media walin ain karanna. Oyata ona widiyata kawadawath internet eka hadenne naha.
     
    :lol::lol:
    අරූ ලිඳේ..
    ලොක්ක දැකපු කල්.. :cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒව ලමයින් ඉන්න දෙමාපියො හිතන්ඩ ඔන දේවල් , අපි පොඩි කාලෙ ඉන්ටනෙට් කියන එක අහලවත් තිබ්බෙ නැ, ඒත් අරක නම් දන්නව.....:P
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    දැන් ඉන්න උන් අපි පොඩිකාලේ වගේ නෙවෙයි බං...
    උන්ව ඕවගෙන් ඈත් කරලා තියන්න නං කැලේට හරි කාත් කවුරුවත් නැති දුපතකට හරි ගිහින්දාන්න වෙනවා...
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අවුරුදු 13-14 උන් මේකේ තියෙන ඒවා බලල නරක් වෙනව කියල හිතුවද? උන්ට ඕන තරම් සයිට් තියෙනවා බන් වැල බලන්න. :lol:

    ඒක තමයි මමත් කියන්නෙ

    වැල බලන්න ඕනෙ තරම් sites තියනවනම් මේක වැල site එකක් කරන්න ඕනෙ නෑනෙ
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    Dan lamai hama dema dakinawa, ehema pennana ona nathi nam internet noyawa, TV balanna denne nathuwa wen karala haddanna. Internet eke ohoma dewal nathi kisima popular social site ekak naha dan. Iskola walath dan sex kiyanne lamainta ugannana padamak. Wadiya ona naha google eketh dan default enne adult filter eka off karala, Api on kara ganna ona.

    Oya dan me wage thread keepekama reply karanawa mama dakka. Elakiri eke porn naha. Porn danna denneth naha. Eth sex gana thread ekak dammakath oyata eka loku prashnayak nam. Karuna karala oyage lamai internet ewanna epa. Tv, radio media walin ain karanna. Oyata ona widiyata kawadawath internet eka hadenne naha.

    ලොකු අයියාගේ talks එක නම් එකෙම්ම ඇත්ත :yes:
     
    වැල යන අතට මැස්ස ගහන්න එපැයි නැද්ද

    ඒත් එලකිරිය ඉස්සරනම් ඔහොම නෑ

    ඉස්සර ඔය වගේ දේවල් ගියාම ඔයාම තමයි delete කලේ නැද්ද??
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    වැල යන අතට මැස්ස ගහන්න එපැයි නැද්ද

    ඒත් එලකිරිය ඉස්සරනම් ඔහොම නෑ

    ඉස්සර ඔය වගේ දේවල් ගියාම ඔයාම තමයි delete කලේ නැද්ද??

    Porn kiyana ekai sex related discussion kiyana ekai wenasa issella therun ganna.
    Ewagema kellek kalisamak andan pare giyoth ekath loku seen ekak wechcha kalekuth thibunane. Namuth dan samaje ehema nane.
    Elakiri eka kiyanneth lankawe samaje pathikadak. Internet eka hadanna issella sex kiyana eka gana oyage thiyana adahasa wenas karana ganna.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ෆේස්බුක් එකෙත් තියෙන්නේ බන් වැල? උඹ සකර්බර්ග් ට කියනවද ගිහින් ඒවා දාන්න එපා කියල? (එළකිරි එකේ නම් වැල සාමන්යෙන් පලවෙන්නේ නැහැ..)

    මේකත් ඒ වගේ තමයි...එළකිරි එක කියන්නේ කමියුනිටි එකක් නේ..මේකේ එක එක ජාතියේ ඒවා වැටෙනවා..කාටවත් හානියක් නැත්තම් ඇඩ්මින් ල ඩිලීට් කරන්නේ නැහැ..එත් මම දැකල තියෙනවා සීමාව පැන්නම ඩිලීට් වෙනවා..සමහරු බෑන් වෙනවා..

    ඇරත් පොඩි උන් නරක් වෙන්න නම් මේවා දකින්නම ඕනෙද..? බලහනකෝ දැන් පොඩි උන් කුණුහරුප කියාගත්තු ගමන් ඉන්නේ..ඕකුන් අමුතුවෙන් මේවා දැකල නරක් වෙන්නේ නැහැ...උන්ට ඕනේ තරම් වැල බලන්න අවස්ථා තියෙනවා ඉන්ටනෙට් එකේ..
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    2009දි ලංකාවෙ වැඩිම traffic තිබුන සිංහල site එක වෙච්ච මේක දැන් 30ට වැටිල තියන්නෙ ඇයි

    උඹලගෙ ඔය වැල යන අතට මැස්ස ගහන theory එක නිසා වෙන්න පුලුවන්

    http://www.alexa.com/siteinfo/elakiri.com