අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි threads?

Do we need sex related threads in Elakiri?

  • එපා

    Votes: 91 30.6%
  • ඕනේ

    Votes: 173 58.2%
  • මම දන්නේ නෑ

    Votes: 33 11.1%

  • Total voters
    297

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    2009දි ලංකාවෙ වැඩිම traffic තිබුන සිංහල site එක වෙච්ච මේක දැන් 30ට වැටිල තියන්නෙ ඇයි

    උඹලගෙ ඔය වැල යන අතට මැස්ස ගහන theory එක නිසා වෙන්න පුලුවන්

    http://www.alexa.com/siteinfo/elakiri.com

    :rofl: Udama thiyana site godakma gossip eka ekkenage kunu sex case. Oya site godak issara lankawe top 100 wath thibbe naha. Apith owa gahuwa nam dan owatath udin. lol

    Isara mewa wala hitapu ayama thama dan ude nagitta gaman gossip site walata gihin refresh karanne.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :rofl: Udama thiyana site godakma gossip eka ekkenage kunu sex case. Oya site godak issara lankawe top 100 wath thibbe naha. Apith owa gahuwa nam dan owatath udin. lol

    Isara mewa wala hitapu ayama thama dan ude nagitta gaman gossip site walata gihin refresh karanne.

    අපි මේ සයිට් එක ආයෙමත් කොහොම හරි උඩට ගමු. මෙතන නිකං අපි අපි ඇරගෙන වැඩක් නෑනේ. ආයෙත් ලංකාවේ අංක එක වෙන එක එච්චර අමාරු වැඩක් නෙමෙයි. දැන් ගොඩක්ම යන්නේ මාරාගන්න සීන් නේ. අධ්‍යාපනික දෙයක් යන්නේම නෑ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ෆේස්බුක් එකෙත් තියෙන්නේ බන් වැල? උඹ සකර්බර්ග් ට කියනවද ගිහින් ඒවා දාන්න එපා කියල? (එළකිරි එකේ නම් වැල සාමන්යෙන් පලවෙන්නේ නැහැ..)

    මේකත් ඒ වගේ තමයි...එළකිරි එක කියන්නේ කමියුනිටි එකක් නේ..මේකේ එක එක ජාතියේ ඒවා වැටෙනවා..කාටවත් හානියක් නැත්තම් ඇඩ්මින් ල ඩිලීට් කරන්නේ නැහැ..එත් මම දැකල තියෙනවා සීමාව පැන්නම ඩිලීට් වෙනවා..සමහරු බෑන් වෙනවා..

    ඇරත් පොඩි උන් නරක් වෙන්න නම් මේවා දකින්නම ඕනෙද..? බලහනකෝ දැන් පොඩි උන් කුණුහරුප කියාගත්තු ගමන් ඉන්නේ..ඕකුන් අමුතුවෙන් මේවා දැකල නරක් වෙන්නේ නැහැ...උන්ට ඕනේ තරම් වැල බලන්න අවස්ථා තියෙනවා ඉන්ටනෙට් එකේ..

    Ape ewun innakan danne wala habai dan thama lamai bera ganna mathak wela thiyenne. :rofl: Dan sex kiyana wachane dakkath eka loku awlak.

    http://www.elakiri.com/forum/showthread.php?t=1759294

    කැම්පස් යන කාලෙ, ජොබ් කරන කාලෙ බෝඩිං වල ඉන්නකොට වෙච්ච දේවල්, ගත්ත ආතල් මේකෙ දාපල්ල

    අපි කැම්පස් යන කාලෙ පොඩි ගෙයක් කුලියට අරන් 5 දෙනෙක් ඒකෙ හිටිය.

    එහා ගෙදර ඇන්ටි කෙනෙක් හිටිය ලැජ්ජ බය නැති. නාන්න ගියාම ඔක්කොම එලියෙ දා ගන්නව.

    ඉතින් මම මගේ room එකේ වා කවුලු අස්සෙන් බලනව ඔය නාන සීන් එක. හැබැයි බෝඩිමේ තනියම ඉන්නකොට.

    රතු ජංගිය
    http://www.elakiri.com/forum/showthread.php?t=1767991

    කිම් අක්කිව දැක්කද අලුත් විදිය
    http://www.elakiri.com/forum/showthread.php?t=1762683
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    2009දි ලංකාවෙ වැඩිම traffic තිබුන සිංහල site එක වෙච්ච මේක දැන් 30ට වැටිල තියන්නෙ ඇයි

    උඹලගෙ ඔය වැල යන අතට මැස්ස ගහන theory එක නිසා වෙන්න පුලුවන්

    http://www.alexa.com/siteinfo/elakiri.com

    ලංකාවේ වැඩිම ට්‍රැෆික් තිබ්බ සයිට් වලින් මෑතක් වෙනකන් ම උඩම තිබ්බේ පෝර්න් සයිට් නේ බන්..:yes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    මේකයි කිරිය පිරිසිදු කරන එක එච්චර වැඩකට ඇති දෙයක් නොවේ. වැල බලන්න ඕනිනං keys 5ක් 10ක් ඔබල click කලාම වැඩේ හරිනේ. පොඩි උන්ව හදාගන්න ඕනිනං ගෙදර internet control කරන්න ඕනි. site control කරලා වැඩක් නෑ. හැබැයි ඔය - rep පුරෝගත්තු උන්ට thread open කරන්න දෙන එක ගැනනං මගේ එච්චර පැහැදීමක් නැ. දාන්නම ඕනිනං අලුත් account එකක් හදන් කට්ටක් කාල එන්න දුන්නනං හොදයි කියල හිතෙනවා.:rolleyes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    අපි මේ සයිට් එක ආයෙමත් කොහොම හරි උඩට ගමු. මෙතන නිකං අපි අපි ඇරගෙන වැඩක් නෑනේ. ආයෙත් ලංකාවේ අංක එක වෙන එක එච්චර අමාරු වැඩක් නෙමෙයි. දැන් ගොඩක්ම යන්නේ මාරාගන්න සීන් නේ. අධ්‍යාපනික දෙයක් යන්නේම නෑ.
    Oya hithana adyapanika dewal karala no1 wenna baha machan. Anik no1 wenna nemei ape awashyathawaya thiyenne, honda community ekak hadanna.
    Ewwenuwen thama wada karanne. Eke rank eka mokak unath loku prashnayak naha.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Ape ewun innakan danne wala habai dan thama lamai bera ganna mathak wela thiyenne. :rofl: Dan sex kiyana wachane dakkath eka loku awlak.

    http://www.elakiri.com/forum/showthread.php?t=1759294

    රතු ජංගිය
    http://www.elakiri.com/forum/showthread.php?t=1767991

    කිම් අක්කිව දැක්කද අලුත් විදිය
    http://www.elakiri.com/forum/showthread.php?t=1762683

    :rofl::rofl::rofl: අරූ ලිඳේ වගේ...මදැයි කොලා...:lol:

    බලන් ගියාම ඌත් දාල තියෙන්නේ පොඩි උන් නරක් වෙන ඒවානේ.. :rofl:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Ape ewun innakan danne wala habai dan thama lamai bera ganna mathak wela thiyenne. :rofl: Dan sex kiyana wachane dakkath eka loku awlak.

    රතු ජංගිය
    http://www.elakiri.com/forum/showthread.php?t=1767991

    කිම් අක්කිව දැක්කද අලුත් විදිය
    http://www.elakiri.com/forum/showthread.php?t=1762683

    මේව මචන් gossip. නැතුව wifeගෙ යාලුවගෙ පුකේ දිව දාන ඒවයි, එහා ගෙදර අක්කගෙ ජංගිය ලෙව කන එකයි වගේ නෙවෙයිනෙ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අපි මේ සයිට් එක ආයෙමත් කොහොම හරි උඩට ගමු. මෙතන නිකං අපි අපි ඇරගෙන වැඩක් නෑනේ. ආයෙත් ලංකාවේ අංක එක වෙන එක එච්චර අමාරු වැඩක් නෙමෙයි. දැන් ගොඩක්ම යන්නේ මාරාගන්න සීන් නේ. අධ්‍යාපනික දෙයක් යන්නේම නෑ.

    එළකිරි එක අධ්‍යාපනික කමිනියුනිටි එකක් කියල කොහෙවත් කියල නැහැ නේ මචන්...?

    ඉතින් කෙනෙක් මේකෙන් අධ්‍යාපනය බලාපොරොත්තු වෙනකොට වෙන කෙනෙක් මේකෙන් වෙන දෙයක් බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන්...එත් ඒ දෙකම අඩු වැඩි වශයෙන් මේකේ තියෙනවා...

    උදාහරනෙකට රෙඩිට් වගේ එකක් ගත්තොත් කමුයුනිටි එකක් විදිහට එක ලෝක ප්‍රසිද්දයි..ෆෝරම් එකක් විදිහට ලෝකෙම අංක එක කිව්වත් අවුලක් ම නැහැ වගේ..එත් එකේ ඕනේ කුණු ගොඩක් තියෙනවා...වැල හිටන් තියෙනවා..එහෙම කියල එක චාටර් සයිට් එකක් වෙන්නේ නැහැනේ..

    තමන්ට අවශ්‍ය දේ විතරක් බැලුවනම් හරි..එක තමයි කමියුනිටි එකක වෙන්න ඕනේ..අනිත් එක මේවා විතරක් දාන්න, මේවා එපා එහෙම කියල සීමා කරන්න ගියාම එක අසාදරනයි...

    මගේ අදහස කිව්වේ..කාටවත් හානියක් හරි කාගේවත් පුද්ගලිකත්වෙට හානියක් නැත්තම් ඒ වගේ ඒවා තිබ්බ කියල ප්‍රශ්නයක් නැහැ...බලන අය බලයි...
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මේව මචන් gossip. නැතුව wifeගෙ යාලුවගෙ පුකේ දිව දාන ඒවයි, එහා ගෙදර අක්කගෙ ජංගිය ලෙව කන එකයි වගේ නෙවෙයිනෙ
    Machan umba eha gedara aunty andum nathuwa naana eka gana daala ewage thiyana aathal seen methana danna kiyala thread danakota eka hondai da?
    http://www.elakiri.com/forum/showthread.php?t=1759294

    Koi ekath sex thama machan, anyway u ahala thiyenne ehema asawal monawada kiyala, umba nikan google kaloth minissunge eka eka asahawan kiyanne sex education eke itha samanya dewal. Issella porn kiyanne monada kiyala andura ganna. Kohoma namuth oya thread eketh ape kattiya nikan boru sex story liyanna gaththoth ekath anik ewa wagema delete wenawa.
    Namuth sex gana katha karapu pamanin eka porn wenne naha.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලින්ගිකත්වය සම්බන්ද මාතෘකා කතා කිරීම එකක්, පොර්න් එකියන්නෙ තව එකක්.

    අනික, දැන් අවුරුදු 13,14 උන් අපිටත් උකේ අරල යන සීන් එකක් තියෙන්නෙ.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    දැන් ඉන්න උන් අපි පොඩිකාලේ වගේ නෙවෙයි බං...
    උන්ව ඕවගෙන් ඈත් කරලා තියන්න නං කැලේට හරි කාත් කවුරුවත් නැති දුපතකට හරි ගිහින්දාන්න වෙනවා...

    උඹලට තේරෙන්නෙ නැහැ මම කියන දේ

    net එකේ කොච්චර porn තිබුනත් අපිට කමක් නෑ

    ඒත් කිරියත් ඒ මට්ටමට වැටිච්ච එකයි මට තියන දුක

    මේක අපේ ගෙදර වගේ

    අපි ආසයි පාරෙ යන කෑල්ලක් කොටට ගහගෙන යනවට, ඒත් අපි කැමති නෑ අපේ නන්ගි ඒ වගේ ඇඳගෙන යනවට

    මේකත් ඒ වගේ කතාවක්
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    උඹලට තේරෙන්නෙ නැහැ මම කියන දේ

    net එකේ කොච්චර porn තිබුනත් අපිට කමක් නෑ

    ඒත් කිරියත් ඒ මට්ටමට වැටිච්ච එකයි මට තියන දුක

    මේක අපේ ගෙදර වගේ

    අපි ආසයි පාරෙ යන කෑල්ලක් කොටට ගහගෙන යනවට, ඒත් අපි කැමති නෑ අපේ නන්ගි ඒ වගේ ඇඳගෙන යනවට

    මේකත් ඒ වගේ කතාවක්

    Issella porn kiyanne mokadda kiyala therun ganna. Aththa kiwwoth oya dapu eha gedara aunty andum nathuwa naana hati balana katha share karana kiyala daana thread thama porn kiyanne.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මගේ නම් පුද්ගලික මතය පාසල් වල ලමයින්ට සෙක්ස් වල මූලික අද්‍යාපනය කියන එක දෙන්න ඕන...මොකද සෙක්ස් කියන්නෙ මිනිස් / සත්ව අවශ්‍ය තාවයක්..සත්තුන්ගෙන් අපි වෙනස් වෙන්නෙ ආචාරශීලී ලිංගික ක්‍රියාකාරකම් නිසා...අන්න ඒ ආචාරශීලී ලිංගික ක්‍රියා තව දුරටත් ආචාරශීලී වෙන්න නම් ලිංගික අද්‍යාපනය දෙන්න ඕන...ඒකට අපේ සංස්කෘතියට අදාලව පාඩම් මාලා සැකසෙන්න ඕන...මොකද ලමයෙක්ට ( ලමයෙක් යනු නීතියේ හැටියට ) සෙක්ස් කිරීම හෝ විවාහ වීම වලංගු වෙන කාලය දක්වා සෙක්ස් වලින් ඈත් වෙලා ඉන්න ඕන කියන කාරනේ ඉස්මතු කරන්න ඕන...ඊට පෙර සිදුවන ලිංගික ක්‍රියාවන් ගේ බරපතල කම ගැන දැනුවත් කරන්න ඕන...කොහොමද සේෆ් සෙක්ස් කරන්නෙ කියන එක ගැන දැනුවත් කරන්න ඕන...උපත්පාලනය ලිංගික ක්‍රියා කලමනාකරනය ගැන දැනුවත් කරන්න ඕන...විවාහ ජීවිතය සහ ලිංගිකත්වය ගැන දැනුවත් කරන්න ඕන...ලංකාවෙ අවාසනාවට සියළුම දෙනා ලිංගිකත්වය ගැන ඉගෙන ගන්නෙ එක්ස් හැමස්ටර් එකෙන්....එහෙම නැත්නම් බ්ලූ ෆිල්ම්ස් වලින්...නොදැනුවත් කමට කෙල්ලො සහ කොල්ලො කී දාහක් අනාත වෙනවද...බැදලා මාසෙන් ලමයි හම්බ වෙන්න එන එක කොයි තරම් අවාසනාවන්ත ක්‍රියාවක් ද...ඒ නොදැනුවත් කම නිසා...කොහොමද නිවැරදිව කාල ගණනය කරන්නෙ කොහොමද ක්‍රියාවන් සිද්ද කරන්නෙ කියන එක කිසි කෙනෙක් කියලා දෙන්නෙ නෑ...ඒ හැම දෙයක්ම ලමයින්ටම හොයාගෙන යන්න වෙලා...ඉතින් ඔවුන්ට ආදර්ශයක් වෙන්නෙ බ්ලූ ෆිල්ම්ස්....ඔනෑම කෙනෙක්ට අවශ්ය නම් සෙක්ස් කරන්න පුළුවන්..ඒක තමන්ගෙ අවශ්ය තාවය...තමන්ට ල්මයෙක් අවශ්‍ය නැත්නම් සෙක්ස්නුත් අවශ්‍ය නම් කොන්ඩම් බාවිතයට කැමතිත් නැත්නම් ඒ සzදහා ස්වාභාවිකවම සැකසුනු කාල වකවානු තියෙනවා...කීයෙන් කී දෙනාද ඒක දන්නෙ...අඩුම කිසිම ගෑනුලමයෙක් වත් ස්වාභාවික ආරක්ශා වෙන කාලය ගනණය කරන්න දන්නෙ නෑ...ඉතින් අමාරුවේ වැටෙනවා....නිවැරදි අද්‍යාපනය සමාජ රෝග වලට පවා වැට බඳීවි....

    එලකිරියට සෙක්ස් අවශ්යයි....ඒක අපි හැමෝටම වැදගත් වෙයි....
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Machan umba eha gedara aunty andum nathuwa naana eka gana daala ewage thiyana aathal seen methana danna kiyala thread danakota eka hondai da?
    http://www.elakiri.com/forum/showthread.php?t=1759294

    Koi ekath sex thama machan, anyway u ahala thiyenne ehema asawal monawada kiyala, umba nikan google kaloth minissunge eka eka asahawan kiyanne sex education eke itha samanya dewal. Issella porn kiyanne monada kiyala andura ganna. Kohoma namuth oya thread eketh ape kattiya nikan boru sex story liyanna gaththoth ekath anik ewa wagema delete wenawa.
    Namuth sex gana katha karapu pamanin eka porn wenne naha.

    uba e thread eka full kiyawapan

    aunty nana seen eka witharak neweyi thawa godak dewal thibba eke

    1000words article ekakin words 5k aragena full article ekama me wage kiyala kiyana eka harida