අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි threads?
මම දැක්ක අද උදේ නූලක් දාලා තියනවා විකෘති කාමාශාවන් ගැන.
කට්ටියත් දිගට හරහට reply කරනවා.
හැබැයි කට්ටිය හිතා ගත්තොත් හොඳයි මේකෙ අවුරුදු 13-14 පොඩි ලමයිනුත් එනවා. හැබැයි එන්නෙ ඔය කුනුහරුප බලන්න හිතාගෙන නෙවෙයි. ඒත් මේවා දැක්කම එයාලට ඒවා කියවන්න හිතෙනවා. ඊට පස්සෙ ඒ දේවල් කරන්න හිතෙනවා.
ඒක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියල ඔයාල තීරණය කරන්න. මේකෙ දේශප්‍රේමීන් කොටසක් ඉන්නවා. එකෙක්වත් මේවට විරුද්ධව මුකුත් කියන්නෙ නෑ
බලමු වැඩි දෙනෙක් දරන්නෙ මොන මතයද කියලා. Poll එකට vote කරන්න