JVP eka yahapalanaya hadanna salli gaththa - chathura

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,820
    9,537
    113
    යහපාලනය හදන්න ජවිපෙ මුදල් ගත්තේ ටොයිලට් එකක් ඇතුලෙදි..1:50 ඉදන් බලන්න..

     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,820
    9,537
    113
    මූ ඔය කියන්නේ අැත්තද?බොරු නම් නඩු දාන්න තියෙන්නේ..
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,051
    1
    11,091
    113
    lol... ai ban ithin u Pictures Hangan inne...haha.. Mu nda Mahindath ekka chande illala Dinanawa kiwwe...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පොඉන්ට් ඔෆ් ඔර්ඩර් :


    යහපාලනය හැදුවේ :103 UNP එකෙන් පාර්ලිමේන්තු යවන්න උදේම චන්ද පොලට ගහින් අලියාගේ පුකේ ඇගිල්ල ගහපු එවුනුයි ....


    49 UPFA එකේ එවුන් පාර්ලිමේන්තු යවන්න උදේම චන්ද පොලට ගිහින් බුලත් කොලේ උඩ රීපු එවුනුයි

    නෙමේද ?
    :P:P:P
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    මූ ඔය කියන්නේ අැත්තද?බොරු නම් නඩු දාන්න තියෙන්නේ..

    අනේමන්ද බන්..හැබයි මහින්දගේ පව්ලේ අයගේ දේපොළ ලිස්ට් එක අනුර කියෙව්වා ...තාම නන් නඩු දැම්මේ නැහැ...
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,820
    9,537
    113
    පොඉන්ට් ඔෆ් ඔර්ඩර් :


    යහපාලනය හැදුවේ :103 UNP එකෙන් පාර්ලිමේන්තු යවන්න උදේම චන්ද පොලට ගහින් අලියාගේ පුකේ ඇගිල්ල ගහපු එවුනුයි ....


    49 UPFA එකේ එවුන් පාර්ලිමේන්තු යවන්න උදේම චන්ද පොලට ගිහින් බුලත් කොලේ උඩ රීපු එවුනුයි

    නෙමේද ?
    :P:P:P

    :yes:කරපු අපහාසෙට නඩු දාන්න තියෙන්නේ ඔය අැටකිච්චට.:angry:
     

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    වැසිකිලියට යන්නේ රෙන්නනේ බන්. අද කාලේ කුඩ්ඩෙක් වත් වැසිකිලියේ මුදල් ගනු දෙනු කරනවද? මූනේ මහින්ද එක්ක ඡන්දේ ඉල්ලලා බෙලිඅත්තෙන් දිනනවා කිව්වේ. ගම්පහින් බැසිලුත් ගත්තනේ ලක්ෂ 4ක් විතර. :D:D:D
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මූ ඔය කියන්නේ අැත්තද?බොරු නම් නඩු දාන්න තියෙන්නේ..

    පාර්ලිමේන්තුවේ කතා වලට නඩු දාන්න බැරි සින් එකක් තියෙනවා නේද ? උන්ගේ වරප්‍රසාද අනුව ....මම නම් එක ගැන හරියටම දන්නේ නැහැ
     

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    පාර්ලිමේන්තුවේ කතා වලට නඩු දාන්න බැරි සින් එකක් තියෙනවා නේද ? උන්ගේ වරප්‍රසාද අනුව ....මම නම් එක ගැන හරියටම දන්නේ නැහැ

    එහෙනම් ඉතින් නඩු ගොඩාක් දාන්ඩ වෙයි! :baffled::baffled::baffled:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl



    ah muuu neda mahinda mahaththayata abiyoga karapu ekaa :lol:

    BTW gampaha minissu othana inna Bimal wa theruwe naha JVP eken, habai UNP eke chathurayawa theruwa :P
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    2010 January 11, 12:34 (Monday)


    Indeed Post local political staff are finding that local political organizers, in particular those from the JVP, are squirreling away presidential campaign funds to use for their own parliamentary campaigns.

    https://wikileaks.org/plusd/cables/10COLOMBO21_a.html


    2010 සල්ලි ගත්තා කියලා JVP එකෙන්ම කියනවා ....බයවෙන්න දෙයක් නැහැ ..පොන්සේකාගේ කැම්පේන් එකට ගත්ත ඒවා ....UNP එඋන්ට කැම්පේන් එකක් කරගන්න බැරි වෙනකොට එක කරන්න පුළුවන් එවුන්ටවත් දෙන්න ඔනින්නේ :P:P