Beware of low capacity UPS batteries

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Samahara place vala vena aya replace karana kaduna UPS Battery repair karala denne vena kenekuta aluth eva vage. Tika davasak yana kota leda.
 
Rasika

Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    2016_06_11.jpg

    යූපීඑස් එක ශුවර් නැති නිසා මම චාර්ජින් බැලුවා අව්ලක් නැති නිසා මම චාර්ජ්/ඩිස්චාර්ජ් ටෙස්ට් එකක් කරා. :oo:

    edit:
    Rs: 1950.00 (1650.00 w/ discount)

    Kohomada machan mee test eka karanne?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    ලැප් එකේ බැටරි එක ටෙස්ට් කර න්නෙ කොහෙ

    Kohomada machan mee test eka karanne?

    charge discharge kiyanne 12v battery ekak 14.5V wala thama full capacity eka enne so, 14.5v walata charge karala 10.5v walata discharge karanna one load ekak deela.. mekata wenama tools tiyenawa. manually karannath puluwan meter set karagena..

    1amp draw wena load ekak me battery eken peya 7k weda karanna one.. a wage :)

    Matrix use karala tiyenawa eka hodai.. mama awrudu 3k wage use kara... me jarawata mama ahu una..

    balamu battery eka rebuild kara.. improvement ekak tiyenawa.. podi

    ..
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    නොර්මල් එකක් දාපන් බන්..උන්ට පාඩු නිසා කම්පැනි වලින් ගොඩක් වෙලාවට එවන්නේ නෑ UPS වලට බැටරි... කෙලිම්ම UPS එවනවා මිසක්.. මමත් අවුරුදු දෙකකට ආසන්න කාලයක් prolink එකක් යුස් කරලා දැන් මාසයකට උඩදී බැටරිය මාරු කළා නෝමල් එකකට.. ඔරිජිනල් එක තරන් use time එකක් බලාපොරොත්තු වෙන්න බැරි උනත් ආසන්න ප්‍රමානෙකට යුස් කරන්න පුළුවන් මේක..
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    UPS ekakin ADSL router ekak kochchara wela allaida :D

    සාමාන්‍ය UPS එකකින් PC එකක් විනාඩි 12 - 15 ත් අතර කාලයක් අල්ලන් ඉන්නේ.. හැබැයි ප්‍රොසෙසර් එක අනුව වෙනස් වෙනවා :baffled: රවුටර් එකක් නම් විනාඩි 30 ක් වගේ අල්ලන් ඉඳි කියලා හිතනවා :yes:
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    සාමාන්‍ය UPS එකකින් PC එකක් විනාඩි 12 - 15 ත් අතර කාලයක් අල්ලන් ඉන්නේ.. හැබැයි ප්‍රොසෙසර් එක අනුව වෙනස් වෙනවා :baffled: රවුටර් එකක් නම් විනාඩි 30 ක් වගේ අල්ලන් ඉඳි කියලා හිතනවා :yes:

    PC ekak aduma 300Watt wath use karanawa ne machan. Router ekakata godakma adu current ekakne yanne. Paya 2,3k wath thiyei kiyala hithenawa.

    Set karaganna oni ekak. Naththam bn currrent giyama net nathuwa inna epai :P:P:P
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    router ekak 360w ups ekakin paya 5 - 6 k wage weda karanna puluwan, prashne eka neme UPS eke inverter circuit eka pichchenawa
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රෝසි ආච්චි;20947712 said:
    :yes: menna meka thama awula, habai cyberpower wage ups nam tika welawakin auto off wenawa router,phone charger wage plug karala thibbama

    ow US europe japan brand wala, program time ekakata vada karanna hadalaa
    thiyenne, eka nisaa ups ekata haniyak na, namuth oya dcp, prolink wage jarawal ohe vada karalaa circuit pichchilaa samahara witha batteryth pupurala thamayi nawathinne

    gannawa nam

    APC
    cyberpower - man pawichchi karanne
    socomec - thamai lankave airport eke pawichchi wenne
    riello
    tripplite
    general electric - slt use karanne
    toshiba
    hitachi

    wage brand ekak ganna
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    පැනසොනික් ඔරිජිනල් UPS බැට්‍රියක් රු.5000ට වැඩියි :baffled:
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    PC ekak aduma 300Watt wath use karanawa ne machan. Router ekakata godakma adu current ekakne yanne. Paya 2,3k wath thiyei kiyala hithenawa.

    Set karaganna oni ekak. Naththam bn currrent giyama net nathuwa inna epai :P:P:P
    ඊට නරකද කාර් බැට්‍රියක් අරන් කැඩුන UPS එකත් එක්කම වයරින් කරන එකෙක් ගාවට ගෙනියන එක?
    පැය 7 - 8 පාවිච්චි කරන්න පුළුවන් එහෙම හදා ගත්තම ;)
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Ai machan pichchenne :confused:

    ultra_inside_3.jpg

    ups ekak kiyanne wardaka paripathayak, karanne 12v - 120 ho 230 karana eka, ehma karana upa karana walin adika thapayak athi wenawaa, oya uda ups eke mada kalu kotasa thapa awashoshaka owaa giniyam wenna rath wena, ithin pichchenawa, namuth online ups wala fan thiyenawa samahara interactive walath thiyenawaa, ehema naththan karant gihilla winadi 5 k athulatha ups eka off karanawa nam hodayi,
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඊට නරකද කාර් බැට්‍රියක් අරන් කැඩුන UPS එකත් එක්කම වයරින් කරන එකෙක් ගාවට ගෙනියන එක?
    පැය 7 - 8 පාවිච්චි කරන්න පුළුවන් එහෙම හදා ගත්තම ;)

    paya ganak use karanna ona nam batteryka aran ups ekakata denna ona na, router vada karanne 12v walinne 12v batteriyak aran kelinma router ekata denawa ekata karanna ona relay ekak dalaa podi circuit ekak hadaa ganna eka
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    paya ganak use karanna ona nam batteryka aran ups ekakata denna ona na, router vada karanne 12v walinne 12v batteriyak aran kelinma router ekata denawa ekata karanna ona relay ekak dalaa podi circuit ekak hadaa ganna eka
    මම නම් කලේ අරම තමා
    මම කිව්ව වගේ කලාම රවුටර් විතරක් නෙමේ ඕනම එකක් ගහන්න පුලුවන් (හයි ලෝඩ් ඒවා නම් බැහැ)
    අනික ඔය සර්කිට් වැඩ මට බැහැ:baffled:
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    අනික කඩවල් වල තියෙන ගොඩක් UPS විනාඩි ගානක් ගියාම ඔටෝ ඕෆ් වෙනවා
    කොච්චර අඩු පවර් එකෙක් එලියට දුන්නත් විනාඩි ගානයි වැඩ කරන්නේ:D