Lion shephard puppies

Nikon Boy

Well-known member
  • Nov 9, 2013
    408
    323
    63
    PByZuw7pLkiLja8SOPe1QW7oZGv6uvPEkT2S-AkoV6o

    Lion shephard puppies for sale black and tan male and female available pure bread
    ඔන අය කතා කරන්න
    0778868149

    More Pictures

    https://www.dropbox.com/home/puppy
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ජර්මන් ශෙපර්ඩ් සහ ලයන් ශෙපර්ඩ් අතර වෙනස මොකක්ද මචන් ?
    ලයන් ශෙපර්ඩ්ලාගේ රට මොකක්ද ?
    ගාන කීයද මචන් ?
    මාත් එකෙක් හොයනවා ගන්න .
     

    Nikon Boy

    Well-known member
  • Nov 9, 2013
    408
    323
    63
    ජර්මන් ශෙපර්ඩ් සහ ලයන් ශෙපර්ඩ් අතර වෙනස මොකක්ද මචන් ?
    ලයන් ශෙපර්ඩ්ලාගේ රට මොකක්ද ?
    ගාන කීයද මචන් ?
    මාත් එකෙක් හොයනවා ගන්න .

    machan wenasak kiyanna loku ekak na ජර්මන් ශෙපර්ඩ් ලට වඩ ලයන් කියන අයගෙ බුල් ගොඩක් තියෙනවා එකම ජතිය තමයි:rolleyes::rolleyes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ජර්මන් ශෙපර්ඩ් සහ ලයන් ශෙපර්ඩ් අතර වෙනස මොකක්ද මචන් ?
    ලයන් ශෙපර්ඩ්ලාගේ රට මොකක්ද ?
    ගාන කීයද මචන් ?
    මාත් එකෙක් හොයනවා ගන්න .

    මෙන්න මේකයි කතන්දරේ.
    අපේ රටේ ගොඩක් අය ජර්මන් ශෙපර්ඩ් කිව්වාම අහනවා ලයන් ශෙපර්ඩ්ද කියලා.
    ලයන් ශෙපර්ඩ් කියලා කිසිම බ්‍රීඩ් එකක් නෑ මේ ලෝකේ කොහෙවත්.
    අපේ රටේ විතරයි ඉන්නේ ලයන් ශෙපර්ඩ් කියලා.
    ඒක අපේ ගොන් හැත්ත විසින් හදාගත්තු දෙයක්.
    මේ ලෝකේ ලයන් ශෙපර්ඩ් කියලා බ්‍රීඩ් එකක් ඉන්නවානම් ඔප්පු කරන්න.
    ඒක ඔප්පු කරන කෙනාට ඒ කෙනා කැමති , ඉල්ලන ඕනෑම දෙයක් දෙනවා මම.

    http://www.elakiri.com/forum/showpost.php?p=20425503&postcount=1


    :P:P:P:P
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,377
    16,167
    113
    ජර්මන් ශෙපර්ඩ් සහ ලයන් ශෙපර්ඩ් අතර වෙනස මොකක්ද මචන් ?
    ලයන් ශෙපර්ඩ්ලාගේ රට මොකක්ද ?
    ගාන කීයද මචන් ?
    මාත් එකෙක් හොයනවා ගන්න .
    :P:P
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,889
    1,935
    113
    ඇයිබං සත්තු විකුනන්නෙ... අම්ම කෙනෙක්ගෙන් ලමයි විකුනනවා වගේ..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    දුන්නානේ ඉතින් වැඩේ උයා.
    :baffled::baffled:

    :lol::lol::lol::lol:

    කවුද හිගන්නෙක් රෙපුත් කපලා අනේහ්
    Lion shephard puppies 11-24-2016 10:08 AM adda thota. hoda wade. pana pana dheema. aka puka deema
     
    • Like
    Reactions: akilar25