ජවිපයට ඔබේ චන්දය දිය යුත්තේ ඇයි.
ජවිපයට ඔබේ චන්දය දෙන්න ඔන මොකද කියල හිතල බලන්න
# වසර පනහ්කට වඩා වැඩි ඉතිහාසයෙ ලංකාවෙ දෙශපාලන පක්ශයක් ප්රජාතන්ත්ර විරෝධී ලෙස වැඩිම වාර ගනක් බලය පැහැර ගැනීමට උත්සාහ කල පක්ශයයි
# ලංකාවෙ පොදු දෙපල වැඩිම වශයෙන් විනාශ කළ පක්ශයයි
# අහිංසක නිරායුද නිර්දන පන්තියේ මිනිසුන් වැඩිම පිරිසක් දෙශපාලන හේතුන් මත මරා දැමූ පක්ශයයි
#ලංකාවෙ ප්රදාන දනවාදී පක්ශ සදහා වැඩිම නායකයන් පිරිසක් බිහිකර දුන් පක්ශයයි. රතන.ඩලස්.අතුල. නන්දන, විමල් , මහින්ද විජේසෙකර, චම්පික වැනි ප්රබල නායකයන් රැසක් දනවාදී පක්ශ වලට බිහිකර දුන්නෙ ජවිපයයි
# බලය ලැබූ තිස්සමහාරාම ආසනය රැක ගැනිමට නොහැකි වූ පක්ශයයි
# සමාජවාදි පක්ශයක් ලෙස කියමින් අනෙක් සමාජවාදී පක්ශ නායකයන් ඝාතනය කරන ලද පක්ශයයි
# තම පක්ශයට දරදිය ඇද්ද නන්දන මාරසිංහ වැන්නන් මරා දැමූ කුමාර්ගුණරත්නම් වැන්නන් අදුනන්නැතැයි කියු පක්ශයයි
#ඇමරිකානු එම්බසියෙන් ලංකාවෙ හොද ප්රජාතන්ත්රවාදී දෙශපාලන පක්ශයක් ලෙස චරිත සහතික ලද ලොව එක පක්ශයයි( විකිලීක්ස් ඇසුරෙන්)
# දනවාදී පක්ශ වල නායකයන් දිනවීමට ඇමරිකානු එම්බසියෙන් මුදල් ලබා ගත් පක්ශයයි
# සමාජවාදී පක්ශයක් බව කියමින් දනවාදි පක්ශ නායකයන් වන මහින්ද, සරත් ෆොන්සේකා, සිරිසේන වැන්නන් දිනවීමට කටයුතු කල පක්ශයයි
#සමාජවාදි බව කියමින් හොරු ඇල්ලීම තෙමාව කරගත් පක්ශයයි. සමාජවාදය මොකද්ද කියාවත් එක ලංකාවෙ පිහිටවන ආකරයවත් කියා දෙන්නැති පක්ශයයි.
ඔබ ජවිපයට චන්දය ලබා දී. ඔවුන් අසාර්තක උවහොත් ඔවුන් පලවා හැරිය හැකි බවට ඔබ විශ්වාස කරනවද?
ජවිපයට බලය දීම යන්තම් හරි ලංකාවෙ රැකී ඇති ප්රජාතන්ත්රවාදයට හෙනහුරා පහල වීමක් විය හැකිය.
ඔබේ වටිනා චන්දය ජවිපයට දීමට පෙර සිතා බලන්න
ඔබ ජවිපයට චන්දය දිය යුත්තේ ඇයි
1. විජේදාසගෙ ලක්ෂ 25..
2. සරත් ෆොන්සේකගෙ කැම්පේන් සල්ලි..
3. මලික්ගෙ ඩොලර් මලු..
4. නෝනගෙ කලින් කසාදෙ පුතාගෙ එකවුන්ට් වල සල්ලි..
5. ටොයිලට් අස්සේ ගනුදෙනු..
2020 ජනපතිකමට තරඟ වදින අනුර සහෝට අපේ උණුශුම් ශුභ පැතුම්..

Last edited: