eShopper® Smarter Shopping

Status
Not open for further replies.

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    අලුතින් වැඩක් පටන් ගන්න හිතුවා යාලුවනේ eShopper කියන්නේ වෙබ් සයිට් එකක් තාම හදලා ඉවරනම් නැ මේකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ යාලුවෝ අද වෙනකොට නෙට් එකේ තියන විවිද සයිට් වලින් එක එක දෙවල් මිලදී ගන්නවනේ එ මිලදී ගන්න මුදලෙන් 2%-4% අතර ගානක් ආපහු ඔයාලටම දෙන එක තමා eShopper සයිට් එකෙන් වෙන්නේ මේක Cashback Site එකක් මේකෙදි වෙන්නේ කවුරු හරි කෙනෙක් eShopper සයිට් එක හරහා ගිහින් කරන මිලදී ගැනීම් වලට අදාල සයිට් එකෙන් අපිට යම් කොමිස් එකක් ලබා දීමයි එ ලබා දෙන කොමිස් මුදලෙන් පංගුවක් තමා අපි ඔයාලට ලබා දෙන්නේ Cashback එකක් විදියට මෙතනදී ඔයාලට කිසිම වැඩි පුර මුදලක් ගෙවන්න ඕනා වෙන්නේ නැ මිලදී ගන්න අවශ්‍ය භාණ්ඩය එ මිලටම මිලදී ගන්න ගමන් Cashback එකකුත් ගන්න අවස්තාව ලැබෙනවා

    shopping-girls-vector-illustration-free-vector-graphics-all-free-kaIJr6-clipart.jpg


    අපේ තියන විශේෂත්වය තමා වෙන Cashback Site වල වගේ මාස ගානක් වේලි වේලි බලාගන ඉන්න ඕනා නැ ඔබ අදාල මිලදී ගැනීම සිදු කර දවස් 3-5 අතර කාලයක් තුල අපි ආදාල Cashback එක ඔබට ලබා දෙනවා දෙන විදි කීහිපයක් තියනවා Paypal,EzCash,Mcash මගින්

    දැනට අපි මේ තිබෙන සයිට් සදහා සහාය දක්වනවා සයිට් එකට ඉදිරියෙන් දමා තිබෙන්නේ යම් කිසි මිලදී ගැනීමක් සිදු කළහොත් ඔබට ලැබෙන මුදලේ ප්‍රතිශතයයි

    ඔබට යම් කිසි මිලදී ගැනීමක් සිදු කිරීමට උවමනානම් මම පහලින් දමා තිබෙන ලින්ක් මගින් ගිහින් මිලදී ගන්න පුළුවන්


    TomTop - 3.00%


    Banggood - 3.00%


    BuyinCoins - 2.00%


    Geekbuying - 2.00%


    Aliexpress - 4.00%​

    මෙම ලින්ක් මගින් යම් මිලදී ගැනීමක් සිදු කර පසු මේ තෙඩ් එකේ හෝ පිඑම් මගින් මා දැනුවත් කරන්න ඔබට අදාල Cashback මුදල ලබා දීම සදහා එය අනිවාර්ය වේ මිලදී ගත් දිනය වෙලාව මුදල හා මිලදී ගත් වෙබ් අඩවිය සදහන් කිරීමෙන් ඔබට Cashback එක ලබා දීමට පහසු වනු ඇත
     
    • Like
    Reactions: Error365! and Leb

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    high revenue ekak nath nam poddak wade amaru wenawa. e nisa mulin investment ekak karanna balagena patan ganna...

    elaz :cool:
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    high revenue ekak nath nam poddak wade amaru wenawa. e nisa mulin investment ekak karanna balagena patan ganna...

    elaz :cool:

    ඔව් මචං මුලින් අපේ අතේ තියන ටික යනවා ඉතින් මොකද අපිට සල්ලි එන්නේ මාස 3කට පස්සේ :sorry:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    ඔව් මචං මුලින් අපේ අතේ තියන ටික යනවා ඉතින් මොකද අපිට සල්ලි එන්නේ මාස 3කට පස්සේ :sorry:
    na ban.. high revenue ekak nath nam mulin neme kohomath wadak nathi wenawa. processing fees deduction anam manm bank walatai service walatai dunnama okkoma iwarai... :sorry:
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    na ban.. high revenue ekak nath nam mulin neme kohomath wadak nathi wenawa. processing fees deduction anam manm bank walatai service walatai dunnama okkoma iwarai... :sorry:

    ඔව් බන් එක හරි එත් ලංකාවේ ලොකු සෙල් එකක් වෙන එකක් නැ බන් බලමුකෝ ඉදිරියට :)
     
    Status
    Not open for further replies.