අලුතින් වැඩක් පටන් ගන්න හිතුවා යාලුවනේ eShopper කියන්නේ වෙබ් සයිට් එකක් තාම හදලා ඉවරනම් නැ මේකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ යාලුවෝ අද වෙනකොට නෙට් එකේ තියන විවිද සයිට් වලින් එක එක දෙවල් මිලදී ගන්නවනේ එ මිලදී ගන්න මුදලෙන් 2%-4% අතර ගානක් ආපහු ඔයාලටම දෙන එක තමා eShopper සයිට් එකෙන් වෙන්නේ මේක Cashback Site එකක් මේකෙදි වෙන්නේ කවුරු හරි කෙනෙක් eShopper සයිට් එක හරහා ගිහින් කරන මිලදී ගැනීම් වලට අදාල සයිට් එකෙන් අපිට යම් කොමිස් එකක් ලබා දීමයි එ ලබා දෙන කොමිස් මුදලෙන් පංගුවක් තමා අපි ඔයාලට ලබා දෙන්නේ Cashback එකක් විදියට මෙතනදී ඔයාලට කිසිම වැඩි පුර මුදලක් ගෙවන්න ඕනා වෙන්නේ නැ මිලදී ගන්න අවශ්‍ය භාණ්ඩය එ මිලටම මිලදී ගන්න ගමන් Cashback එකකුත් ගන්න අවස්තාව ලැබෙනවා
අපේ තියන විශේෂත්වය තමා වෙන Cashback Site වල වගේ මාස ගානක් වේලි වේලි බලාගන ඉන්න ඕනා නැ ඔබ අදාල මිලදී ගැනීම සිදු කර දවස් 3-5 අතර කාලයක් තුල අපි ආදාල Cashback එක ඔබට ලබා දෙනවා දෙන විදි කීහිපයක් තියනවා Paypal,EzCash,Mcash මගින්
දැනට අපි මේ තිබෙන සයිට් සදහා සහාය දක්වනවා සයිට් එකට ඉදිරියෙන් දමා තිබෙන්නේ යම් කිසි මිලදී ගැනීමක් සිදු කළහොත් ඔබට ලැබෙන මුදලේ ප්‍රතිශතයයි
ඔබට යම් කිසි මිලදී ගැනීමක් සිදු කිරීමට උවමනානම් මම පහලින් දමා තිබෙන ලින්ක් මගින් ගිහින් මිලදී ගන්න පුළුවන්
මෙම ලින්ක් මගින් යම් මිලදී ගැනීමක් සිදු කර පසු මේ තෙඩ් එකේ හෝ පිඑම් මගින් මා දැනුවත් කරන්න ඔබට අදාල Cashback මුදල ලබා දීම සදහා එය අනිවාර්ය වේ මිලදී ගත් දිනය වෙලාව මුදල හා මිලදී ගත් වෙබ් අඩවිය සදහන් කිරීමෙන් ඔබට Cashback එක ලබා දීමට පහසු වනු ඇත