ජවිපයට ඔබේ චන්දය දිය යුත්තේ ඇයි.

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    ජවිපයට ඔබේ චන්දය දිය යුත්තේ ඇයි.

    ජවිපයට ඔබේ චන්දය දෙන්න ඔන මොකද කියල හිතල බලන්න

    15078687_10211768011746250_4108781371762340855_n.jpg

    # වසර පනහ්කට වඩා වැඩි ඉතිහාසයෙ ලංකාවෙ දෙශපාලන පක්ශයක් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස වැඩිම වාර ගනක් බලය පැහැර ගැනීමට උත්සාහ කල පක්ශයයි

    # ලංකාවෙ පොදු දෙපල වැඩිම වශයෙන් විනාශ කළ පක්ශයයි

    # අහිංසක නිරායුද නිර්දන පන්තියේ මිනිසුන් වැඩිම පිරිසක් දෙශපාලන හේතුන් මත මරා දැමූ පක්ශයයි

    #ලංකාවෙ ප්‍රදාන දනවාදී පක්ශ සදහා වැඩිම නායකයන් පිරිසක් බිහිකර දුන් පක්ශයයි. රතන.ඩලස්.අතුල. නන්දන, විමල් , මහින්ද විජේසෙකර, චම්පික වැනි ප්‍රබල නායකයන් රැසක් දනවාදී පක්ශ වලට බිහිකර දුන්නෙ ජවිපයයි

    # බලය ලැබූ තිස්සමහාරාම ආසනය රැක ගැනිමට නොහැකි වූ පක්ශයයි

    # සමාජවාදි පක්ශයක් ලෙස කියමින් අනෙක් සමාජවාදී පක්ශ නායකයන් ඝාතනය කරන ලද පක්ශයයි

    # තම පක්ශයට දරදිය ඇද්ද නන්දන මාරසිංහ වැන්නන් මරා දැමූ කුමාර්ගුණරත්නම් වැන්නන් අදුනන්නැතැයි කියු පක්ශයයි

    #ඇමරිකානු එම්බසියෙන් ලංකාවෙ හොද ප්‍රජාතන්ත්‍රවාදී දෙශපාලන පක්ශයක් ලෙස චරිත සහතික ලද ලොව එක පක්ශයයි( විකිලීක්ස් ඇසුරෙන්)

    # දනවාදී පක්ශ වල නායකයන් දිනවීමට ඇමරිකානු එම්බසියෙන් මුදල් ලබා ගත් පක්ශයයි

    # සමාජවාදී පක්ශයක් බව කියමින් දනවාදි පක්ශ නායකයන් වන මහින්ද, සරත් ෆොන්සේකා, සිරිසේන වැන්නන් දිනවීමට කටයුතු කල පක්ශයයි

    #සමාජවාදි බව කියමින් හොරු ඇල්ලීම තෙමාව කරගත් පක්ශයයි. සමාජවාදය මොකද්ද කියාවත් එක ලංකාවෙ පිහිටවන ආකරයවත් කියා දෙන්නැති පක්ශයයි.

    ඔබ ජවිපයට චන්දය ලබා දී. ඔවුන් අසාර්තක උවහොත් ඔවුන් පලවා හැරිය හැකි බවට ඔබ විශ්වාස කරනවද?
    ජවිපයට බලය දීම යන්තම් හරි ලංකාවෙ රැකී ඇති ප්‍රජාතන්ත්‍රවාදයට හෙනහුරා පහල වීමක් විය හැකිය.
    ඔබේ වටිනා චන්දය ජවිපයට දීමට පෙර සිතා බලන්න
    ඔබ ජවිපයට චන්දය දිය යුත්තේ ඇයි

    1. විජේදාසගෙ ලක්ෂ 25..
    2. සරත් ෆොන්සේකගෙ කැම්පේන් සල්ලි..
    3. මලික්ගෙ ඩොලර් මලු..
    4. නෝනගෙ කලින් කසාදෙ පුතාගෙ එකවුන්ට් වල සල්ලි..
    5. ටොයිලට් අස්සේ ගනුදෙනු..

    2020 ජනපතිකමට තරඟ වදින අනුර සහෝට අපේ උණුශුම් ශුභ පැතුම්..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනතා විමුක්ති පෙරමුණ යහපාලනය බලයට ගෙන ඒම සදහා සිදුකරන ලද ගණුදෙනු පින්තූර සාක්‍ෂි සහිතව තමන් සතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.
    ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යංශ වැය ශීර්ෂයට එක්වෙමිනි.
    තමන් එසේ සාක්‍ෂි සහිතව හෙලි කරන්නේ ඇමති විජේදාස රාජපක්‍ෂ විසින් කියන ලද ආකාරයේ ගණන් නොවන බවද කීය.

    :baffled:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    යහපාලන රජය බලයට ගෙන ඒම සදහා ජවිපෙ සිදුකළ ගණුදෙනු පින්තූර සාක්ෂි සහිතව තමන් සතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චරතුර සේනාරත්න මහතා පවසයි.

    තමන් එසේ සාක්ෂි සහිතව හෙළි කරන්නේ ඇමති විජේදාස රාජපක්ෂ විසින් කියන ලද ආකාරයේ ගණන් නොවන බවත්, ඉඩම් නියෝජ්‍ය ඇමති කාර්යාලයේ වැසිකිළියේ ගලිය තුල තිබූ දේවල්වල වාර්තාවද තමන් සතුව ඇති බවද මන්ත්‍රීවරයා සදහන් කළේය.

    සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ මන්ත‍්‍රී චතුර සේනාරත්නගේ බිරිද ඉගෙන ගන්නා බවත්, මත්න‍්‍රී චතුර එම සරසවිය සම්බන්ධයෙන් පත් කරනු ලැබූ කමිටුවක සිටින බවට ජවිපෙ මන්ත‍්‍රී බිමල් රත්නායක ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී කල ප‍්‍රකාශයට පිලිතුරු ලෙස මන්ත්‍රීවරයා මේ බව පැවසීය
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    lol JVP eka kawadawath dinanne na ban..
    mokada gam wala chanda naha JVP ekata

    JVP ekata minissu chande denna oni
    e mona magulatawath nemei parliament eke balance ekak tiyaganna
    opposition eke pressure group ekak karanna :)

    Balapan ada unath budget ekata wiruddawa un chanda denawa, anduwata wiruddawa gahanawa un. eth mahinda wikunala parliament ekata apu samaharu anduwata set wela amathi kam gannawa, tax natiwa land cruiser gannawa :)

    mage pudgalika mathaya JVP ekata seats 40k wath enna oni, ehema wela SLFP ekka set wela anduwak hadenna oni 2004 wage.. 2004 2005 ehema una nisa tamai yudda karanna budget pass une.. me rata yuddakata giye. Mahinda unath track out une balaya wedi unama.

    onawata wada balaya wedi unoth SLFP UNP degolloma pissu kelinawa.

    Nikan bayyo toyyo kiyala SLFP UNP walata bedila maraganna taramata unta wasiy, mokada e minissunge chanda walin gihin set wela amathi kam gannawa. Jeppanta unath onawata wada balayak denna hoda naha 40 seats wage tamai denna oni
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    23532.jpg

    යහපාලන රජය බලයට ගෙන ඒම සදහා ජවිපෙ සිදුකළ ගණුදෙනු පින්තූර සාක්ෂි සහිතව තමන් සතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චරතුර සේනාරත්න මහතා පවසයි.

    තමන් එසේ සාක්ෂි සහිතව හෙළි කරන්නේ ඇමති විජේදාස රාජපක්ෂ විසින් කියන ලද ආකාරයේ ගණන් නොවන බවත්, ඉඩම් නියෝජ්‍ය ඇමති කාර්යාලයේ වැසිකිළියේ ගලිය තුල තිබූ දේවල්වල වාර්තාවද තමන් සතුව ඇති බවද මන්ත්‍රීවරයා සදහන් කළේය.

    සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ මන්ත‍්‍රී චතුර සේනාරත්නගේ බිරිද ඉගෙන ගන්නා බවත්, මත්න‍්‍රී චතුර එම සරසවිය සම්බන්ධයෙන් පත් කරනු ලැබූ කමිටුවක සිටින බවට ජවිපෙ මන්ත‍්‍රී බිමල් රත්නායක ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී කල ප‍්‍රකාශයට පිලිතුරු ලෙස මන්ත්‍රීවරයා මේ බව පැවසීය
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න සයිටම් හොර උපාධි ආයතනය පිළිබඳව නිර්දේශ ලබා දීමට පත් කළ කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති බව ඊයේ (23) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් විය. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී මෙම තොරතුරු හෙළිදරව් කරනු ලැබූ අතර මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ සරුපා සමංගි මනතුංග හෙවත් චතුර සේනාරත්නගේ බිරිඳ සයිටම් ආයතනයේ හය වන කණ්ඩායමට බඳවාගෙන ඇති බවයි. සයිටම් ආයතනයේ ලියාපදිංචි අංකය - MF 121/F006MD77 විදෙස් ගමන් බලපත්‍රය - N1537272 යටතේ එහි ලියාපදිංචි වී ඇති බවයි.
    වැඩිදුරටත් අදහස් දක්වමින් බිමල් රත්නායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ සමංගි මනතුංග කියන ශිෂ්‍යාව ඒ මන්ත්‍රීතුමාගේ කවුද කියලා දැනගන්න කැමතියි. අපි දන්න විදියට එතුමාගේ බිරිඳ. බිරිඳ ඉගෙන ගන්න සයිටම් එක ගැන එතුමා කමිටුවක වාඩි වෙලා වාර්තාවක් දෙනවා. දැන් තමුන්නාන්සේලා හිතන්නේ අපි කවුරු කියලද? මේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය කවුරු කියලද? යනුවෙනි.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    23532.jpg

    යහපාලන රජය බලයට ගෙන ඒම සදහා ජවිපෙ සිදුකළ ගණුදෙනු පින්තූර සාක්ෂි සහිතව තමන් සතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චරතුර සේනාරත්න මහතා පවසයි.

    තමන් එසේ සාක්ෂි සහිතව හෙළි කරන්නේ ඇමති විජේදාස රාජපක්ෂ විසින් කියන ලද ආකාරයේ ගණන් නොවන බවත්, ඉඩම් නියෝජ්‍ය ඇමති කාර්යාලයේ වැසිකිළියේ ගලිය තුල තිබූ දේවල්වල වාර්තාවද තමන් සතුව ඇති බවද මන්ත්‍රීවරයා සදහන් කළේය.

    සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ මන්ත‍්‍රී චතුර සේනාරත්නගේ බිරිද ඉගෙන ගන්නා බවත්, මත්න‍්‍රී චතුර එම සරසවිය සම්බන්ධයෙන් පත් කරනු ලැබූ කමිටුවක සිටින බවට ජවිපෙ මන්ත‍්‍රී බිමල් රත්නායක ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී කල ප‍්‍රකාශයට පිලිතුරු ලෙස මන්ත්‍රීවරයා මේ බව පැවසීය

    මූ නේද අර කොටි ගානක් සල්ලි ඇස් දෙකෙන් දැක්කයි කියල කිව්ව සොන්නයා. රිලා කටා. වයිෆ්ට පිනට උපාදියක් අරන් දෙන්න දගලන දැගලිල්ල
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    මගේ බැජ් එකෙන් බාගයක් විතර දැන් රට ගිහින් ඉන්නේ. රටේ ඉන්න හොරු, මංකොල්ල කාරයෝ , නළුවෝ, නිලියෝ, කුපාඩියෝ, සමලින්ගිකයෝ රට හදන පාර්ලිමේන්තුවට යැව්වට පස්සේ, කොහෙද රටක් හැදෙන්නේ. රටේ ඉගෙන ගත්තු මිනිස්සු ටික ගියාම මොකුත් කර කියා ගන්න බැරි කාලකන්නි ටික රටේ ඉතුරු වෙනවා. උන් ඉතින් කරන්නේ උන් වගේම පිරිසක් පාර්ලිමේන්තුවට යවන එක. ප්‍රධාන පක්ෂ දෙකෙන් බාගෙකට වඩා ඉන්නේ ඔය ජාතියේ මිනිස්සු. ජවිපෙ පරදිනවා කියන්නේ ඒක රටේ මිනිස්සුන්ගේ අවාසනාව. හොරුන්ට, මංකොල්ල කාරයන්ට, ජාති ආලෙන් වඳ බැහැපු උන්ට ඔවා තේරෙන් නෑ.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    මොකද්ද බන් බැජ් එක කියන්නෙ:eek:
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28

    ජවිපයට ඔබේ චන්දය දෙන්න ඔන මොකද කියල හිතල බලන්න

    # වසර පනහ්කට වඩා වැඩි ඉතිහාසයෙ ලංකාවෙ දෙශපාලන පක්ශයක් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස වැඩිම වාර ගනක් බලය පැහැර ගැනීමට උත්සාහ කල පක්ශයයි
    මොනවද උදාහරණ? 88/89 කාලයේ පත් වීමක් ගන්න UNP සන්විධයකයගෙන් ලියුමක් අරන් යන්න ඕන ඒ කාලේ. මගේ මාම උපාධියක් තියන් කුඹුරු කොටද්දී 8 පාස් UNP අයට ගුරු පත් වීම් දුන්නා. JR හැම පක්ෂේකම තහනම අයින් කරද්දී ජවිපෙ විතරක් තහනම් කරා. රෝහණ ඇතුළු බහුතර නායකන් මරල දැම්ම. අර ඊයේ පෙරේද හම්බන්තොට නගරාධිපති කිව්වේ මම ඒ කාලේ ජේවීපී කාරයෝ මැරුව කියල. බටලන්ද වධකාගාරය කරපු අය අද අගමැති වෙලා.

    # ලංකාවෙ පොදු දෙපල වැඩිම වශයෙන් විනාශ කළ පක්ශයයි
    මහා බැංකු වංචාවට, MR ගේ greece bond එකට වඩා ගොඩක් අඩුයි. පොදු දේපල කියන්නේ ගොඩනැගිලි විතරක් නෙවෙයි.

    # අහිංසක නිරායුද නිර්දන පන්තියේ මිනිසුන් වැඩිම පිරිසක් දෙශපාලන හේතුන් මත මරා දැමූ පක්ශයයි
    ජෙවිප එක මැරුවට වඩා තුන් හතර ගුණයක් ආණ්ඩුවෙන් මැරුව. පේරාදෙණිය සරසවියට යුධ ටැංකි පවා ගෙනාව. අද UNP එක විතරක් හොඳ වුනේ කොහොමද?

    #ලංකාවෙ ප්‍රදාන දනවාදී පක්ශ සදහා වැඩිම නායකයන් පිරිසක් බිහිකර දුන් පක්ශයයි. රතන.ඩලස්.අතුල. නන්දන, විමල් , මහින්ද විජේසෙකර, චම්පික වැනි ප්‍රබල නායකයන් රැසක් දනවාදී පක්ශ වලට බිහිකර දුන්නෙ ජවිපයයි
    මිනිස්සුන්ට සහතික දෙන්න පක්ෂෙකට බෑනේ. මෝඩ තර්කයක්.

    # බලය ලැබූ තිස්සමහාරාම ආසනය රැක ගැනිමට නොහැකි වූ පක්ශයයි
    මිනිස්සු රැල්ලට අහු වුනා. දැන් මොනවද තිස්සමහාරාමේ ආසනේට වෙලා තියෙන්නේ.

    # සමාජවාදි පක්ශයක් ලෙස කියමින් අනෙක් සමාජවාදී පක්ශ නායකයන් ඝාතනය කරන ලද පක්ශයයි
    මොනවද උදාහරණ? සාක්ෂි?

    # තම පක්ශයට දරදිය ඇද්ද නන්දන මාරසිංහ වැන්නන් මරා දැමූ කුමාර්ගුණරත්නම් වැන්නන් අදුනන්නැතැයි කියු පක්ශයයි
    කුමාර ගුණරත්නම් අදුනන් නෑ කිව්ව එක ගැටළුවක්. මොකද්ද හේතුව කියල බලන්න ඕන. එක ජවිපෙට ඡන්දය නොදී ඉන්න තරම් කාරණයක් නෙවෙයි.

    #ඇමරිකානු එම්බසියෙන් ලංකාවෙ හොද ප්‍රජාතන්ත්‍රවාදී දෙශපාලන පක්ශයක් ලෙස චරිත සහතික ලද ලොව එක පක්ශයයි( විකිලීක්ස් ඇසුරෙන්)
    විමල්ට ඒක ප්‍රශ්නයක් වුනාට ඒ කතාවේ කිසි ප්‍රශ්නයක් නෑ.

    # දනවාදී පක්ශ වල නායකයන් දිනවීමට ඇමරිකානු එම්බසියෙන් මුදල් ලබා ගත් පක්ශයයි
    කවුද දිනෙව්වේ? මහින්ද පරද්දන කිව්වා. ඊට පස්සේ මහා මැතිවරණයක් තිබ්බා. එකෙන් තාම අගමැති තෝරා ගත්තේ.දේශපලන ව්‍යාපාරයක් විදියට සල්ලි ගත්තට ගැටළුවක් නෑ. අනික ඇමෙරිකන් සල්ලිනෙ. දැන් ගම්මන්පිල 100 ගානේ එකතු කරේ.

    # සමාජවාදී පක්ශයක් බව කියමින් දනවාදි පක්ශ නායකයන් වන මහින්ද, සරත් ෆොන්සේකා, සිරිසේන වැන්නන් දිනවීමට කටයුතු කල පක්ශයයි
    මහින්ද, සරත් දිනවන්න කටයුතු කරා. හැබැයි සිරිසේන දින වන්න කිව්වේ නෑ. ඒ කඩේ බඩු sure නෑ කියල කිව්වනේ. මහින්ද දිනවපු එකෙන් මේ රටේ යුද්ධය ඉවර වුනා.එකට තාම සහය දුන්නේ.

    #සමාජවාදි බව කියමින් හොරු ඇල්ලීම තෙමාව කරගත් පක්ශයයි. සමාජවාදය මොකද්ද කියාවත් එක ලංකාවෙ පිහිටවන ආකරයවත් කියා දෙන්නැති පක්ශයයි.
    පොඩ්ඩක් කියන්න බලන්න පිහිටවන හැටි. රෝහණ කලින්ම කියල තියෙනවා වෙන රට වල සමාජ වාදය මේ රටට ගැලපෙන් නෑ කියල. හොරු අල්ලන්න කියන් නැතුව සීනි ගම ගිහින් පොල් ගහන්නද කියන්නේ? නැත්නම් උන් එක්ක එකතු වෙලා හොරා කන්නද කියන්නේ.

    ඔබ ජවිපයට චන්දය ලබා දී. ඔවුන් අසාර්තක උවහොත් ඔවුන් පලවා හැරිය හැකි බවට ඔබ විශ්වාස කරනවද?
    ජවිපයට බලය දීම යන්තම් හරි ලංකාවෙ රැකී ඇති ප්‍රජාතන්ත්‍රවාදයට හෙනහුරා පහල වීමක් විය හැකිය.
    ඔබේ වටිනා චන්දය ජවිපයට දීමට පෙර සිතා බලන්න

    ඔබ ජවිපයට චන්දය දිය යුත්තේ ඇයි?

    හොරු, මංකොල්ල කාරයෝ, හොර නළුවෝ, හොර නිලියෝ, කුපාඩියෝ, ස්ත්‍රී දූෂකයෝ, වංචා කාරයෝ, නූගතුන්, සමලින්ගිකයෝ නැති එකම පක්ෂය! මේකම ඇති.
     
    Last edited:
    • Like
    Reactions: Jack_Sparrow

    nuwan91

    Member
    Jul 15, 2016
    156
    7
    0

    ඔබ ජවිපයට චන්දය දිය යුත්තේ ඇයි?

    හොරු, මංකොල්ල කාරයෝ, හොර නළුවෝ, හොර නිලියෝ, කුපාඩියෝ, ස්ත්‍රී දූෂකයෝ, වංචා කාරයෝ, නූගතුන්, සමලින්ගිකයෝ නැති එකම පක්ෂය! මේකම ඇති.

    mewa unta therenne na bn.
     
    • Like
    Reactions: ruwantheekshana

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113

    ඔබ ජවිපයට චන්දය දිය යුත්තේ ඇයි?

    හොරු, මංකොල්ල කාරයෝ, හොර නළුවෝ, හොර නිලියෝ, කුපාඩියෝ, ස්ත්‍රී දූෂකයෝ, වංචා කාරයෝ, නූගතුන්, සමලින්ගිකයෝ නැති එකම පක්ෂය! මේකම ඇති.

    FB_IMG_1479975028661.jpg
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව

    මේ ඉන්නේ මෙරට දේශපාලනයේ එදා මෙදා ඉතිහාසයේ හිටපු හොඳම පන්දම්කාරයෝ ටික.
    මුන්ව පාවිච්චි කරලා මහින්ද අවුරුදු 10ක් ගේම ගැහුවා.
    ඊට කලින් චන්ද්‍රිකාත් මුන්ව පාවිච්චි කලා.
    දැන් සනිල් හා පිරිස මුන්ව පාවිච්චි කරලා ගොඩ ගියා.

    හනේ හපොයි.
    ඊ ළඟට මුන්ව පාවිච්චි කරන්නේ එක්කෝ සම්බන්දන්, නැත්තම් හකීම්.

    ගණිකාවෝ වගේ.හැම එකාම පාවිච්චි කරලා වැඩේ කරගෙන පුකට පයින් ගහලා එලවනවා.
    ඒ එලෙව්වට පස්සේ මුන් හොටු පෙර පෙර අඬනවා.
    පොලොවේ පස් කනවා.
    අපිට නම් ආතල්..

    අපි දෙකොණින් හිනා වෙනවා..
    :lol::lol::lol::lol: