Help me! my whole life fucked :(

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    divorce weyan mona huttakda akkata kiyapan mulin magula , aniwa eki ubalage gewal wala un ahaddi ube pita waradda dala berenna hadyi puluwan nam reocrd karala thiya ganin, jiwithe kohewath yana ganiyek nisa winasa wenna denna epa divorce weyan aniwa.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    හිත රිදුනත් කරන්න දෙයක් නෑ. මේව නම් හුකාරිස් සුරන්ගනා කතා.. රබ්නෙ බනා ඩී හිංදි කතා වගේ නෙමේ ජිවිතේ.. උබ කෙල්ලට නැමිල මේව කරන්න කරන්න වෙන්නෙ තවත් වැඩේ දරුණු වෙන එක විතරයි. අන්තිමට ගෑනි ජිවිතේට තේ හදන්නෙ නෑ උයන්නෙ නෑ ඒකත් උබටම දෙනව.. ගෑනිගෙ යට ජංගියේ ඉදන් උබ හෝදද්දි ඒකි ආතල් එකේ කකුක් දෙක උඩත් තියන් ඉදී.. අමුතු සත්ව කරුණා පහල වෙන්න උන් මැරිල ඉපදෙන්නෙ නෑනෙ උබ තේ හැදුව ඒකිට සැලකුව කියල.. ගෑනුන්ව ගන්නෙ ජීවිතේ අඩියක් ඉස්සරහට තියන්නනෙ. මුලින් බොරුව කරන ගෑනි පස්සෙ දෙව් දුවක් වෙන්නෙ නෑ...

    aniwa
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,634
    3,356
    113
    මටනම් තේරෙන විඩියට ඔය කෙල්ල පට්ට මෝඩයි වගේ...ඔය බන් ඔය කෙල්ලොන්ගේ ඔලු විකාර වෙලා ඉන්නේ..මෙගා නාට්‍ය ලව් සීන් බලලා..ඒකයි ඔය සීන් එක...උන් හිතෙන්නේ සැබෑ ජීවිතයට ඕව හරි කියලා...
    කෙල්ලගේ ගෙදරින් තමයි ඔය ඔක්කොම කරලා තීන්නේ සමහරවිට මුලින් කෙල්ලත් උබටත් කැමැත්තක් තීන්න ඇති ...ඕක විසදගන්න පුලුවන් ...උබ එයාට නොකියම එයාගේ ගෙදර අය ගෙන්නවපන්...ඔක්කොම එවුන් ටික...ගෙන්නවලා උන්ට කතාව කියපන්...කිව්වහම කෙල්ලත් මොනවාහරි විසදුමකට ඒවිනේ...උබ උසාවි පොලිසියට යන්න කලින් ඒක කරලා බලපන් ..නඩු හොයන මිනිස්සු බලන්නේ තව එකෙක් නඩුවක් දාගන්නවාට..එතකොට වැඩේ ඇදගෙන යන්න පුලුවන් නේ ඒකයි..
    ..උබ කෙල්ලෙක් එක්ක යාලු වෙලා නැතිඑකෙන් උබට උබ වගේම කෙල්ලෙක් ලැබෙයි කියලා උබ බලාපොරොත්තු වෙලා තීනවා..තව ඔයා කලබලකාරි වැඩියි..
    මගේ අදහස මම කිව්වේ උබ හිත අවුල් කරගන්න එපා..මේක වැරදි ඇති ..ඒත්පේන දේ කිව්වේ...

    කතා කරලා විසදුමකට වරෙන්
    :yes:

    උබට වෙලා තීන්නේ අසාධාරණයක් ..
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,625
    522
    113
    ලන්ඩන් වත්ත
    deja vu. මේ වගේම සීන් එකක් එලකිරියෙ කලින් ගියා කියල මතකයි. ඒකෙත් උට අම්මයි තාත්තයි දෙන්නම නැති සීන් එකක් තියෙන්නෙ. ඔය කමුල් පාරක් දීපු සින් එකක් එහෙමත් ඒකෙ තිබ්බද කොහෙද.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,109
    958
    113
    V
    දැන් කරන්න දෙයක් නෑ සහෝ...
    කෙල්ලගෙ පැත්තෙන් උබට වෙලා තියෙන්නෙ මාරම අසාධාරණයක්.
    ඒකට කෙල්ල පලි නෑ.
    උබ කියන විදියට
    කෙල්ලගෙ ගෙදර එවුන්, කෙල්ලගෙ වගේම උබගෙත්
    දෙන්නගෙම ජීවිත වලට කෙලවල හොදටම.
    ඒ උන්ගෙ සතුට වෙනුවෙන්...

    දැන් මොලේ කල්පනා කරපං.
    උබ කෙල්ලව ඩිවෝර්ස් කරන්න එපා.
    කෙල්ල එක්ක කතා කරපං සහෝ.

    උබ කියල තියෙනව කෙල්ලට ගැහුව කියල. මම ඔය තත්වෙ හිටියනම් මාත් කරන්නෙ ඔයටිකමයි.
    ඒත් දැන් උබ එහෙම කරොත් කෙල්ල උබත් එක්ක තවත් අවුල් වේවි. ඩිවෝර්ස් උනොත් උබට වගේම කෙල්ලටත් ඒක ලොකු කැලලක්. කෙල්ලට කෙසේ වෙතත් උබට ලොකු අවුලක් ඒක.
    හැබැයි ඒක උබේ සමාජ තත්වය අනුව තමයි තීරණය වෙන්නෙ.
    කතා කරපං කෙල්ල එක්ක.
    අහපං කලින් හිටපු කොල්ල ගැන විස්තර.
    යාලුවෙක් විදියට ටික ටික ලං වෙයන්.
    sex වලට ඉස්සර වෙන්න එපා. මාස ගාණක් ගියත් කමක් නෑ ඒකට. මොකද උද්ගත වෙලා තියෙන තත්වය ඊට වඩා බරපතල නිසා. උබ ඉවසපං. කැරි විදියට ඉවසපං. උදේ පාන්දර නැගිටල කෙල්ලට තේ එක හදපං. උබ එයාට ලං වෙයන් ටික ටික. මේව එක පාර වෙන දේවල් නෙවෙයි. උබට ඉවසල හෙමිහිට කරන්න වෙනව. ඔය කැප කිරීම කරපං. මොකද අවුලක් තියෙන තැන අනිව කවුරු හරි කෙනෙක් ඉස්සර වෙලා කූල් ඩවුන් වෙලා ඉවසන්න ඕන. අනිව එතකොට වැඩේ හොඩ යනව.
    උබ ඒ කැප කිරීම කරපං. මොකද කෙල්ල ගෙදර බල කිරීමටනෙ උබව මැරි කරල තියෙන්නෙ. ඒක නිසා. උබ කෙල්ලට දොස් කියන්නෙ නැතුව. පුලුවන් තරම් කෙල්ලගෙ සැමිය විදියට නැතුව යාලුවෙක් විදියට ලං වෙයන්.
    කෙල්ල කලින් ආදරය කරපු කොල්ලට වඩා උබ හොදයි කියල කෙල්ලට ඒත්තු යනකම් උබ වැඩේ දිගටම කරපං. sex වලට නම් ට්‍රයි කරන්නම එපා. කෙල්ලට ලවු එක හිතින් අමතක වෙනකම් උබ නියම කොල්ලෙක් වගේ කෙල්ලගෙ ලගින් ඉදගෙන ඒකි කතා නොකරත් උබ ඒකිත් එක්ක කතා කරපං. හිනා වෙයන් විහිලු කරපං. සමාව ගනින් උබ ගහපු එකට. තේරුම් කරල දියන් ඒක උනේ ඇයි කියල. දැන් වෙන්න ඕන දේවල් වෙලා නිසා අතීතය අමතක කරල ඉස්සරහ ගැන හිතමු කියපං.
    කෙල්ලට ඕව එක පාර තේරෙන්නෙ නෑ. ඒක නිසා උබ දිගටම ඔය ක්‍රමය අනුගමනට කරපං යාලුවෙක් වගේ. සැමියෙක් විදියට නෙවෙයි.
    පස්සෙ අනිව කෙල්ලට ඒකිගෙ කලින් කොල්ලට වැඩිය උබව සෙට් වෙන්න ගනීවි.
    ඕන කෙනෙකුට ඕනම කෙනෙක් අමතක වෙනව බං තමන්ට ලගින් ඉන්න කෙනා ටික ටික හිතට අල්ලනකොට.
    එහෙම නොවෙන්නෙ තමන්ගෙ අම්මට තාත්තට විතරයි.

    මම කිව්වෙ බොහොම කෙටියෙන්. මම කියපුව උබ ඔලුවට දාගෙන හොදට හිතල වැඩේට සෙට් වෙයන්. දැන් උන දේ උනා. ඒක අමතක කරපං.
    ඔහොම උනාම ලොකු තරහක් එනව.
    ඒකට කෙල්ල පලි නෑ බං.
    ඒකි අසරණයි.
    උබ කාගෙන්වත් පලි ගන්නෙ නැතුව ජීවිතේ හදා ගනින්.
    වැටෙන්න එපා පුතෝ. වැඩිය කල්පනා කරන්න යන්න එපා.
    එහෙම උනොත් උබ ඉවරයි.
    උපදෙස් ගන්නවනම් දහ දොලොස් දෙනෙක්ගෙන් ගන්නත් එපා
    එහෙම උනොත් ඒත් උබ ඉවරයි.
    යාලුවොත් එක්ක ඉන්න එක හොදයි,
    හැබැයි
    ඊට වැඩිය හොදයි
    ගෙදර ඇවිත් මූණ නොබැලුවත් කෙල්ල එක්ක ඉන්න එක.
    එතකොට කෙල්ලට දවසම පේන්නෙ උබව. කතා කරන්නෙ උබත් එක්ක.
    කොල්ලව අමතක වේවි.
    කෙල්ලට ටික ටික තේරුම් කරපං.
    සැක කරන්න එපා. බනින්න එපා. හොදින් කතා කරපං.
    අනිව වැඩේ හොඩ.
    මම කියන්නෙ උබ දැන් ඉදන් කෙල්ලට ට්‍රයි කරන කොල්ලෙක් වගේ හිතපං.
    වැඩේ අනිව ගොඩ.

    yeah this could work try it :yes:
     
    හොදම දේ..කෙල්ලත් අරන් වෙන රටකට පලයන්..ඕක මචං දුර දිග ගියොත් වෙන්නේ උබව මානසිකව වැටිලා උබ පිස්සෙක් වෙයි..එහෙම නැත්නම් ඩිවෝස් කරපන්..ජිවිතේ දුක් විදිය යුතු දේවලුත් තියෙනවා නැති දේවලුත් තියෙනවා..උබේ ගෑනී උනත් ඌව අමතක කරන්න බෑ කියන්නේ උබට ආදරයක් ඇති වෙලා නෑ කියන එකනේ මචං..සමහර විට අනික් දේවලුත් ගෑනී විදියට උබට දෙන්න අකමැති අර සම්බන්දේ දුරදිග ගිය එකක් වෙන්නත් බැරි නෑ...හොදම දේ එක්කෝ වෙන රටකට පලයන් ටික කාලෙකට..නැත්නම් අනේ මංදා..​
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,656
    4,509
    113
    divorce wenna ona kiwwama. wandinawa ban ehema karanna epalu. apii hondin indimulu. kenthi ganna epalu blah! blah!. kethi yannath dan ban meewata? meemona wikarayakda? thama mari karala 2week ban. dan aya ammath eyage paththa aran. mama kala bala wenawa wadilu. iwasannalu. mama ada dekak kiwwa eyatath ban. epa wenawa ban jeewitheta oya manussayata mama banala naa. api ape family member kenekta wage salakanne. mee gaani nisa ee manussayatath ada hitha ridenna athi. ee manussa nathnam. mama kala beelath iwarai. :sorry:

    Machan uba marry karanna kalin affairs kochara thibbath wadak nae...its now all abt u2 give her de best u could offer...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    oya wage wesiyonwa nikan yawana epa kadapan pettiya
    ita pase divorce karapan

    patta wesiyo hitan inne dan inne minisu ponnayo kiyala
    unta one one widihata natana puluwan
    kalin kollek hitiya nam pakatada wena ekek wa bande
    badapu minihata owa kiyana puluwan gedara ewunta owa kiyana ba
    anna ekai okunta wesiyo kiyana one

    oya wage ewunta nam kelawana one
    mage idea eka nam eka
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    මටනම් තේරෙන විඩියට ඔය කෙල්ල පට්ට මෝඩයි වගේ...ඔය බන් ඔය කෙල්ලොන්ගේ ඔලු විකාර වෙලා ඉන්නේ..මෙගා නාට්‍ය ලව් සීන් බලලා..ඒකයි ඔය සීන් එක...උන් හිතෙන්නේ සැබෑ ජීවිතයට ඕව හරි කියලා...
    කෙල්ලගේ ගෙදරින් තමයි ඔය ඔක්කොම කරලා තීන්නේ සමහරවිට මුලින් කෙල්ලත් උබටත් කැමැත්තක් තීන්න ඇති ...ඕක විසදගන්න පුලුවන් ...උබ එයාට නොකියම එයාගේ ගෙදර අය ගෙන්නවපන්...ඔක්කොම එවුන් ටික...ගෙන්නවලා උන්ට කතාව කියපන්...කිව්වහම කෙල්ලත් මොනවාහරි විසදුමකට ඒවිනේ...උබ උසාවි පොලිසියට යන්න කලින් ඒක කරලා බලපන් ..නඩු හොයන මිනිස්සු බලන්නේ තව එකෙක් නඩුවක් දාගන්නවාට..එතකොට වැඩේ ඇදගෙන යන්න පුලුවන් නේ ඒකයි..
    ..උබ කෙල්ලෙක් එක්ක යාලු වෙලා නැතිඑකෙන් උබට උබ වගේම කෙල්ලෙක් ලැබෙයි කියලා උබ බලාපොරොත්තු වෙලා තීනවා..තව ඔයා කලබලකාරි වැඩියි..
    මගේ අදහස මම කිව්වේ උබ හිත අවුල් කරගන්න එපා..මේක වැරදි ඇති ..ඒත්පේන දේ කිව්වේ...

    කතා කරලා විසදුමකට වරෙන්
    :yes:

    උබට වෙලා තීන්නේ අසාධාරණයක් ..

    okige redi galola gedara ewunta enna kiyana one :growl::growl:
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    මගෙ නම් අදහස diverce එකකට යන්නම එපා කියන එක. උබට තාම වයස 26යි. නේ. හිතපන් ඩිවෝස් උනාම කොහොමට තියෙයිද කියල. නිකන් ජීවිතේ කාලකන්නි වෙන එකයි වෙන්නෙ. දැනුත් එහෙම තමයි කියල උබට හිතෙයි ඒත් ඕක ගොඩින් ගොඩදාගන්න බලපන්. කෙල්ල එක්ක තරහ ගන්න එක අඩු කරපන්. හිතපන්කෝ කෙල්ල උනත් කොහොමද යකෙක් වගේ කොල්ලෙක්ට ආදරේ කරන්නෙ. කෙල්ල එක්ක ඕපන් කතා කරන්න බලපන්. ඒකත් බලෙන් අතෙන් ඇදන් ඇවිල්ල පුටුවක වාඩි කරල කතා කරන්න නෙවෙයි කියන්නෙ. ඉස්සෙල්ල ඔය තැන තැන රස්තියාඩු ගහ ගහ ඉන්නෙ නැතුව ගෙදර වරෙන්. උබ මේක යටින් ගහන්න ඕනෙ ගේමක්. කෙල්ල ඩිවෝස් වෙන්නත් කැමති නැති එකේ උබ හිතේ තියන තරහ අඩු කරගෙන පොඩ්ඩක් නියුට්‍රල් ඉන්න බලපන්. බලෙන් හරි මූනෙ හිනාවක් තියාගනින්. කෙල්ල ජොබ් එකක්වත් මුකුන් නොකරන නිසා දවල්ට තනියම නේ ගෙදර ඇත්තෙ ඒක නිසා උබ කලින් ගෙදර වරෙන්. දෙන්න වෙන් වෙන්න නෙවෙයි ලං වෙන්න උත්සහ කරපන්.

    අනික උබ හිතනව වැඩි. බලහන් මේකෙ topic එක. Help me! my whole life fucked :( මට නම් ලොකු විශ්වාසයක් තියනව මේක ගොඩදාගන්න පුලුවන් වෙයි කියල. weekend එකේ දෙන්න එක්ක කොහේහරි යමන්. පන්සලකට වත්. මුලින් දෙන්න කතා නොකරට කමක් නෑ. මූන බලපන්. උබ විශේශයෙන් තරහ ගන්නෙක අඩු කරපන්. එයාට ඇඩෙන විදියට ආදරේ කරපන්.

    මට නම් sure ඒ කෙල්ල උබට ආදරේ කරන්න ගනී උබ හරි විදියට හරි දේ කරොත් . නිකන් පිස්සෙක් වගේ දගලන්නෙ නැතුව calm down වෙයන්. මේකෙ ඉන්න උන් කියයි ඩිවෝස් කරල දාපන් කියල, නමුත් මේක උබේ ජීවිතේ. කෙල්ලට 23යිනේ. කෙල්ලො ආදරේ දිහා බලන්නෙ වෙන විදියකට. කෙල්ලට ඕනෙ දේ උබ කෙල්ලට දියන්. හදිස්සි වෙන්න එපා.

    උබට ජය. :yes::yes::yes:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ohoma tharaha aran katawath hariyan na machan
    okkoatama klain pansalakatawath gihin oya taraha nimaganin
    deyak kata karannawath bane
    owata thama bn counseling thiyenne
    dennama yanna
    full secret ewage dewal
    ehemat ba nam dennama kata karaanna dan kokada karanne kiala
    kalabala wela katawath wadak na bn
    tikak balahan kata karala
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    tho nam maha ponanyek kellekta atha issuwa yakooo kellage ammage waradi mata tharaha giya kellata atha issuwa nisa kella ptta baya athi gedarata nath nam ubata kalin kiyanwa neh , dan oya seen eken kellata gedarath naha kalin kollath naha ubath naha eka nisa uba iwasapan kella ta slakapan ban paw , monawa wunath dan ube wife uba adaren katha karapan silent love ekak geniyanne uba ona kama dewal genalla diya kellage hitha hadei kaleeth ekka uba saleenna epa kella ta wena kollek hitiya kiyala dan masa ganan rata gihin aya awilla ubawa marry kara kiyala paya 2 ken hindi film ekak happy ending wage iwara wenne naha ban kaleth ekak uba molen wada karanapn kellata atha ussanan epa bana sira kiyanne mara upset mata nam !

    :yes::yes::yes::yes::yes:

    හිත රිදුනත් කරන්න දෙයක් නෑ. මේව නම් හුකාරිස් සුරන්ගනා කතා.. රබ්නෙ බනා ඩී හිංදි කතා වගේ නෙමේ ජිවිතේ.. උබ කෙල්ලට නැමිල මේව කරන්න කරන්න වෙන්නෙ තවත් වැඩේ දරුණු වෙන එක විතරයි. අන්තිමට ගෑනි ජිවිතේට තේ හදන්නෙ නෑ උයන්නෙ නෑ ඒකත් උබටම දෙනව.. ගෑනිගෙ යට ජංගියේ ඉදන් උබ හෝදද්දි ඒකි ආතල් එකේ කකුක් දෙක උඩත් තියන් ඉදී.. අමුතු සත්ව කරුණා පහල වෙන්න උන් මැරිල ඉපදෙන්නෙ නෑනෙ උබ තේ හැදුව ඒකිට සැලකුව කියල.. ගෑනුන්ව ගන්නෙ ජීවිතේ අඩියක් ඉස්සරහට තියන්නනෙ. මුලින් බොරුව කරන ගෑනි පස්සෙ දෙව් දුවක් වෙන්නෙ නෑ...

    :lol::lol::lol::lol::lol::lol::lol:

    මගෙ නම් අදහස diverce එකකට යන්නම එපා කියන එක. උබට තාම වයස 26යි. නේ. හිතපන් ඩිවෝස් උනාම කොහොමට තියෙයිද කියල. නිකන් ජීවිතේ කාලකන්නි වෙන එකයි වෙන්නෙ. දැනුත් එහෙම තමයි කියල උබට හිතෙයි ඒත් ඕක ගොඩින් ගොඩදාගන්න බලපන්. කෙල්ල එක්ක තරහ ගන්න එක අඩු කරපන්. හිතපන්කෝ කෙල්ල උනත් කොහොමද යකෙක් වගේ කොල්ලෙක්ට ආදරේ කරන්නෙ. කෙල්ල එක්ක ඕපන් කතා කරන්න බලපන්. ඒකත් බලෙන් අතෙන් ඇදන් ඇවිල්ල පුටුවක වාඩි කරල කතා කරන්න නෙවෙයි කියන්නෙ. ඉස්සෙල්ල ඔය තැන තැන රස්තියාඩු ගහ ගහ ඉන්නෙ නැතුව ගෙදර වරෙන්. උබ මේක යටින් ගහන්න ඕනෙ ගේමක්. කෙල්ල ඩිවෝස් වෙන්නත් කැමති නැති එකේ උබ හිතේ තියන තරහ අඩු කරගෙන පොඩ්ඩක් නියුට්‍රල් ඉන්න බලපන්. බලෙන් හරි මූනෙ හිනාවක් තියාගනින්. කෙල්ල ජොබ් එකක්වත් මුකුන් නොකරන නිසා දවල්ට තනියම නේ ගෙදර ඇත්තෙ ඒක නිසා උබ කලින් ගෙදර වරෙන්. දෙන්න වෙන් වෙන්න නෙවෙයි ලං වෙන්න උත්සහ කරපන්.

    අනික උබ හිතනව වැඩි. බලහන් මේකෙ topic එක. Help me! my whole life fucked :( මට නම් ලොකු විශ්වාසයක් තියනව මේක ගොඩදාගන්න පුලුවන් වෙයි කියල. weekend එකේ දෙන්න එක්ක කොහේහරි යමන්. පන්සලකට වත්. මුලින් දෙන්න කතා නොකරට කමක් නෑ. මූන බලපන්. උබ විශේශයෙන් තරහ ගන්නෙක අඩු කරපන්. එයාට ඇඩෙන විදියට ආදරේ කරපන්.

    මට නම් sure ඒ කෙල්ල උබට ආදරේ කරන්න ගනී උබ හරි විදියට හරි දේ කරොත් . නිකන් පිස්සෙක් වගේ දගලන්නෙ නැතුව calm down වෙයන්. මේකෙ ඉන්න උන් කියයි ඩිවෝස් කරල දාපන් කියල, නමුත් මේක උබේ ජීවිතේ. කෙල්ලට 23යිනේ. කෙල්ලො ආදරේ දිහා බලන්නෙ වෙන විදියකට. කෙල්ලට ඕනෙ දේ උබ කෙල්ලට දියන්. හදිස්සි වෙන්න එපා.

    උබට ජය. :yes::yes::yes:

    okktoma kalin mu kelin inna epaya..mu sahenna adan watilane..anika meke inna ostharalage upades ahala mu pissuwen wage aththe...
     
    jempyz

    Junior member
  • Jun 16, 2016
    177
    9
    18
    මචෝ....මම හිතන්නෙ උබ ඔනාවට වඩා කලබල වෙලා...ඉවසන්න! කෙල්ලගෙ කෑමති අකමෑති දෙවල් තෙරුම් ගන්න බලපන්..ඉස්සෙල්ල උබ සෙට් වෙයන්..එකිට..10 days not enough bro!! Set your mind first..change the way you think! You can leave her at anytime!! but??
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    දැන් කරන්න දෙයක් නෑ සහෝ...
    කෙල්ලගෙ පැත්තෙන් උබට වෙලා තියෙන්නෙ මාරම අසාධාරණයක්.
    ඒකට කෙල්ල පලි නෑ.
    උබ කියන විදියට
    කෙල්ලගෙ ගෙදර එවුන්, කෙල්ලගෙ වගේම උබගෙත්
    දෙන්නගෙම ජීවිත වලට කෙලවල හොදටම.
    ඒ උන්ගෙ සතුට වෙනුවෙන්...

    දැන් මොලේ කල්පනා කරපං.
    උබ කෙල්ලව ඩිවෝර්ස් කරන්න එපා.
    කෙල්ල එක්ක කතා කරපං සහෝ.

    උබ කියල තියෙනව කෙල්ලට ගැහුව කියල. මම ඔය තත්වෙ හිටියනම් මාත් කරන්නෙ ඔයටිකමයි.
    ඒත් දැන් උබ එහෙම කරොත් කෙල්ල උබත් එක්ක තවත් අවුල් වේවි. ඩිවෝර්ස් උනොත් උබට වගේම කෙල්ලටත් ඒක ලොකු කැලලක්. කෙල්ලට කෙසේ වෙතත් උබට ලොකු අවුලක් ඒක.
    හැබැයි ඒක උබේ සමාජ තත්වය අනුව තමයි තීරණය වෙන්නෙ.
    කතා කරපං කෙල්ල එක්ක.
    අහපං කලින් හිටපු කොල්ල ගැන විස්තර.
    යාලුවෙක් විදියට ටික ටික ලං වෙයන්.
    sex වලට ඉස්සර වෙන්න එපා. මාස ගාණක් ගියත් කමක් නෑ ඒකට. මොකද උද්ගත වෙලා තියෙන තත්වය ඊට වඩා බරපතල නිසා. උබ ඉවසපං. කැරි විදියට ඉවසපං. උදේ පාන්දර නැගිටල කෙල්ලට තේ එක හදපං. උබ එයාට ලං වෙයන් ටික ටික. මේව එක පාර වෙන දේවල් නෙවෙයි. උබට ඉවසල හෙමිහිට කරන්න වෙනව. ඔය කැප කිරීම කරපං. මොකද අවුලක් තියෙන තැන අනිව කවුරු හරි කෙනෙක් ඉස්සර වෙලා කූල් ඩවුන් වෙලා ඉවසන්න ඕන. අනිව එතකොට වැඩේ හොඩ යනව.
    උබ ඒ කැප කිරීම කරපං. මොකද කෙල්ල ගෙදර බල කිරීමටනෙ උබව මැරි කරල තියෙන්නෙ. ඒක නිසා. උබ කෙල්ලට දොස් කියන්නෙ නැතුව. පුලුවන් තරම් කෙල්ලගෙ සැමිය විදියට නැතුව යාලුවෙක් විදියට ලං වෙයන්.
    කෙල්ල කලින් ආදරය කරපු කොල්ලට වඩා උබ හොදයි කියල කෙල්ලට ඒත්තු යනකම් උබ වැඩේ දිගටම කරපං. sex වලට නම් ට්‍රයි කරන්නම එපා. කෙල්ලට ලවු එක හිතින් අමතක වෙනකම් උබ නියම කොල්ලෙක් වගේ කෙල්ලගෙ ලගින් ඉදගෙන ඒකි කතා නොකරත් උබ ඒකිත් එක්ක කතා කරපං. හිනා වෙයන් විහිලු කරපං. සමාව ගනින් උබ ගහපු එකට. තේරුම් කරල දියන් ඒක උනේ ඇයි කියල. දැන් වෙන්න ඕන දේවල් වෙලා නිසා අතීතය අමතක කරල ඉස්සරහ ගැන හිතමු කියපං.
    කෙල්ලට ඕව එක පාර තේරෙන්නෙ නෑ. ඒක නිසා උබ දිගටම ඔය ක්‍රමය අනුගමනට කරපං යාලුවෙක් වගේ. සැමියෙක් විදියට නෙවෙයි.
    පස්සෙ අනිව කෙල්ලට ඒකිගෙ කලින් කොල්ලට වැඩිය උබව සෙට් වෙන්න ගනීවි.
    ඕන කෙනෙකුට ඕනම කෙනෙක් අමතක වෙනව බං තමන්ට ලගින් ඉන්න කෙනා ටික ටික හිතට අල්ලනකොට.
    එහෙම නොවෙන්නෙ තමන්ගෙ අම්මට තාත්තට විතරයි.

    මම කිව්වෙ බොහොම කෙටියෙන්. මම කියපුව උබ ඔලුවට දාගෙන හොදට හිතල වැඩේට සෙට් වෙයන්. දැන් උන දේ උනා. ඒක අමතක කරපං.
    ඔහොම උනාම ලොකු තරහක් එනව.
    ඒකට කෙල්ල පලි නෑ බං.
    ඒකි අසරණයි.
    උබ කාගෙන්වත් පලි ගන්නෙ නැතුව ජීවිතේ හදා ගනින්.
    වැටෙන්න එපා පුතෝ. වැඩිය කල්පනා කරන්න යන්න එපා.
    එහෙම උනොත් උබ ඉවරයි.
    උපදෙස් ගන්නවනම් දහ දොලොස් දෙනෙක්ගෙන් ගන්නත් එපා
    එහෙම උනොත් ඒත් උබ ඉවරයි.
    යාලුවොත් එක්ක ඉන්න එක හොදයි,
    හැබැයි
    ඊට වැඩිය හොදයි
    ගෙදර ඇවිත් මූණ නොබැලුවත් කෙල්ල එක්ක ඉන්න එක.
    එතකොට කෙල්ලට දවසම පේන්නෙ උබව. කතා කරන්නෙ උබත් එක්ක.
    කොල්ලව අමතක වේවි.
    කෙල්ලට ටික ටික තේරුම් කරපං.
    සැක කරන්න එපා. බනින්න එපා. හොදින් කතා කරපං.
    අනිව වැඩේ හොඩ.
    මම කියන්නෙ උබ දැන් ඉදන් කෙල්ලට ට්‍රයි කරන කොල්ලෙක් වගේ හිතපං.
    වැඩේ අනිව ගොඩ.

    අය කියන්න දෙයක් නැ , කරන්න ඕන දේ කියල තියනවා
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Machan mn ubta wada wadimal habayi mn badala nm machn,
    aththma kynwanam uba methana prsna anagean thynne,
    issella uba manasin stable weyan,
    ube oya prsne kaynna ubta hugak hithwath kawuruth anththn palayn pasnalakta gihin wadihiti hamaduruwo kenek ekka katha karapn,
    issella kohoma hari oluwa stable kara ganin,
    Anika machn prsn walin panala duwna eka newe jiwithe,
    uba godak kalabala wela thynne ubata mewage experince nathi nisa,
    ubta asadaranyk wela thynwa,
    but mn hithnnekellge waradak naha,
    hethuwa eki amma thaththa wenuwen deyak karala thynwa (parents wardi unta), gaurawaya baya lajjwa thynwa mta thitne widihta,
    methan godak un kynne divorce wena kyla,
    mn nm eka anumatha karanne naha bn,
    badim kada gena duwan eka neweyi bn hapankama,
    mn hitnne naha oka loku prsnyk kyla,
    ekita hitha hadagnna kale dipan,
    mokada hamoma ekita force akradii eki thwath mansikwa watenwa,
    uba hithapnko divorce una kyla,
    ethokota ube oluwa hadeyida uba aye ekekwa wiswsa karayida naha ubta,
    anika eki monhari karagathoth uba divorce unta passe,
    uba dannwane samaje gana minihekta kelawanwa dakinna inne,
    hugak athdakim aduyi ekayi uba othna yaka natala thynne,
    tikak manushika weyan.
    ara ekek kiwa wage adaren innda balapn yaluwek wage ekia pissuma kelinwanm edata thiranyk ganin.
    mulinma ubala denna katha nokalta kamk nha palayan pansalakta dennam denagema oluwa hadeyi ethkota.

    PS-: Anika uba methna hamaekama kyna hamadema oluwata dagena thwath awul wenna epa,
    ubalage paule danun therun athi wadihitiyek ekka katha karapn, uba prsne diha manushikwa issella balapn, ahema barinm nithiyen balapn achchare, theruwan saranyi ubala dennatma.

    Getting a Divorce isn't as easy as these people think they have no fukin clue on what a divorce is and how it effects the people who get them and close members around them :lol:
     
    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    You are only 26. your life is still to begin. Think positively.

    first speak to her. it is better to consult a counselor. Your parents or her parents are not good for this. you or her can't express your true feelings then. their must be a unbiased middle man. you may consult
    Sahanaya National Council of mental health.
    No. 96/20, Kitulwatta Road,
    Colombo – 08
    Tel: 0112 685 960
    Tel: 0115 350 819
    first give them a call and get an advice. then they will provide you a counselor.
     
    Last edited:
    • Like
    Reactions: Identity

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,189
    18,794
    113
    අදාල නෑනේ
    Getting a Divorce isn't as easy as these people think they have no fukin clue on what a divorce is and how it effects the people who get them and close members around them :lol:

    මේකෙ ඉන්න පොඩි උන් ටික අනිත් ත්‍රෙඩ් වල අඬා වැළපෙනව කෙල්ලෙක් නෑ, කෙල්ලෙක් යාළු කරගන්නෙ කොහොමද, කෙල්ලෙක් එක්ක කතා කරද්දි දිව පැටලෙනව කියල. මේවයෙ ඩිවෝස් ගන්න උපදෙස් දෙනව :lol: