aiyata msg ekak damma.reply nane
නැකැත් රාල;20951950 said:අන්න වරද්දගත්ත තැන. සතපහක්වත් වියදම් නැතුව කෝල් තුනහතරක් එහෙට මෙහෙට දාලා ලක්ෂ දෙකක් අතට ගන්න පුලුවන්නම් කොහොමද ඒක වැඩක් නැති වැඩක් වෙන්නේ?
නැකැත් රාල;20952182 said:සාමාන්‍යයෙන් සිල්ලර කඩේක එකවර මිලදීගන්න පරිප්පු ප්‍රමාණය කොච්චරද? (ආසන්න වශයෙන් කියන්න)
තොග වෙළඳුන් හා සිල්ලර වෙළඳුන් කියලා දෙකොටසක් ඉන්නේ ඇයි?
මේ ප්‍රශ්න දෙකට උත්තර දෙන්න මම ඊට පස්සේ ඉතුරුටික විස්තර කරන්නම්. ඔයා ඔය පරිප්පු ටික ගැන හිතළු කියකිය තර්ක කරන වෙලාවේ මුස්ලිම් මිනිහෙක් ඒ ටිකෙන් ලාබයක් ගන්න මහන්සිවෙනවා. අන්න එකයි මුස්ලිම් එකයි සිංහල එකයි අතර වෙනස. මට කිරියේ කාටවත් එක පරිප්පු ඇටයක්වත් විකුනන්න අවශ්‍ය නැ. නමුත් ඔයවගේ අදහස් මිනිස්සුන්ට දාන එකෙන් වෙන්නේ සිංහල මිනිස්සු ව්‍යාපාර වලට තව බයවෙන එක. මම ඕන ඔට්ටුවක් දානවා ඔයා තොග වෙළඳාම ගැන සතපහක දෙයක් දන්නේ නැ. මොකද පරිප්පු කිලෝ 500 දහදෙනෙක් අතරේ බෙදනවා කිව්වා එකෙන්ම ඒක තේරුනා.
මම සාමාන්‍යයෙන් හරි කැමතියි මට අඩුපාඩු කියනවට. මේකෙදිත් මට බැනලා තිබ්බනම් මම කමන්ට් කරන්නේ නැ. (මට බින ඒවා මම නියපොතු තුඩකට මායිම් කරන්නේ නැ) නමුත් හිතලුවක් මත ඉඳලා ප්‍රායෝගික තත්වය නොදැන මේ දාන කමෙන්ට් නිසා දියුණුවෙන සිංහල කොල්ලෙක් පසුගාමී වුනොත් ඒක අපරාදයක්. එක නිසා කමෙන්ට් කරනකොට සම්පුර්ණයෙන් ඒ ගැන විස්තර දැනගෙන කමෙන්ට් කරන්න.
නැකැත් රාල;20952391 said:1. මම උඹලට කියන්නේ නෑ අපෙන් පරිප්පු අරන් විකුනන්න කියලා. අපේ සිංහල කොල්ලෝ ගොඩක් වෙලාවට එකෙක් කරාම ඌත් එක කරන්න හදනවා. (මම උඹට වරදක් කියනවා නෙමෙයි නමුත් ඒක අපේ උන්ගේ හැටි)
2. මම මේ බිස්නස් එක ගැන මෙහෙම කියන්නම්කො. අපි මේ ගෙන්නන පරිප්පු ප්‍රමාණය සාමාන්‍යයෙන් මාකට් එකේ සංසරණය වෙන පරිප්පු ප්‍රමාණය එක්ක බැලුවම කන්හැන්දකින් එකක් වගේ. උඹලට අපිට මේක ලොකු දෙයක් කියලා පේන්නේ අපි මේ බිස්නස් එක ගැන දන්නේ ටිකයි නිසා. අපි ගොඩක් වෙලාවට අපේ ගෙදරට කඩෙන් ගේන පරිප්පු ප්‍රමාණය එක්කයි අපි මේක සංසන්දනය කරන්නේ. එකයි අපිට මේක ලොකුවට පෙන්නේ.
03. මේ පරිප්පු එක සාමාන්‍යයෙන් මාකට් එකේ යන්නේ 170-180 අතර වගේ. දැන් අපි පිටරටින් මේ පරිප්පු එක ගෙනල්ලා මෙහෙ ටක්ස් ගෙවලා අපේ මජින් එකත් තියලා කිලෝ එක 98 දෙනවා කියමු. ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් 70 වෙනසක් තියෙනවා අතර මැද. සාමාන්‍යයෙන් කඩේක පරිප්පු 25kg මුට්ට 25-30 ගන්නවා. කිලෝ පන්සියක් ගන්නවානම් අපි ට්‍රාන්ස්පෝර්ට් වලටත් උදව් කරනවා. (කෝච්චියේ හරි දාලා එවනවා) ඒ කියන්නේ ඔයාට එක කඩයක ඔර්ඩරයක් ගත්තොත් ප්‍රමාණවත්. කෙනෙක්ට කැමතිනම් මේ වගේ කඩ හතරක පහක ඔර්ඩර් අරගෙන අපිට දෙන්න පුළුවන්. එහෙම වුනොත් එතන කිලෝ 2000ක විතර ඔර්ඩරයක් සෙට් කරගන්න පුළුවන්. (දැන් කෙනෙක් කියනවනම් සිංහල උන්ට එහෙම කඩ සෙට්වෙන්නේ නෑ කියලා ඒක උගේ නොහැකියාව නිසා කියන දෙයක් මිසක් සමස්ත සිංහල උන්ගේ නොහැකියාව නෙමෙයි, ගොඩක් උන් අපිට යමක් බැහැ කියලා කියන්නේ තමන්ගේ මට්ටමෙන් හිතලා මිසක් අපේ හැකියාවන් දැනගෙන නෙමෙයි ඒ නිසා සැලෙන්න එපා.) ඔයාට පුලුවන්නම් 98ට ගන්න කිලෝ එක 105 ගානේ කඩේට දාන්න කතා කරගන්න (කඩේ එකාට රුපියල් 65ක් තියෙනවා කියලා අපි පෙරේත වෙනවට වඩා පොඩි ලාබයකින් වැඩි බිස්නස් ගැන හිතන්න පුලුවන්නම් දියුණුව ඉක්මන්) රුපියල් 14000ක ලාබයක් තියනවා. ඔයා කරන්නේ කඩ ටිකට කතාකරලා ඔර්ඩරේ අරන් එවන බඩුටික කඩේට දාන එක.
04. ඇයි තොග වෙළෙන්දා කෙලින්ම කඩේට දාන්නේ නැත්තේ? අපි කරන්නේ කඩේට දාන එක තමයි. අපේ අලෙවි නියෝජිතයා වෙන්නේ ඔයා. වෙනස අපි ඔයා එක්ක සේවකයෙක් එක්ක ඇතිකරගන්න බැඳීම ඇතිකරගන්නේ නෑ. සේවකයෙක්ට පඩියක් දීලා බටා දීලා කමිෂන් දීලා EPF ETF ගෙවනවාට වඩා ඔයා හරහා වෙළඳපොළට යවන එක අපිට පහසුයි ඉක්මන් ඒ වගේම ලාබයි. ඔයාට තමන්ගේම ව්‍යාපාරයක් නිසා ඕන වෙලාවක වැඩ කිරීමේ නිදහස එක්ක තමන්ට අවශ්‍ය මාජින් එකට යන්න පුළුවන්. පස්සෙකාලෙක තව නිෂ්පාදන ටික ටික මාකට් එකට දාලා ඩිස්ට්‍රිබියුෂන් කම්පනියකට දියුණු වෙන්න පුළුවන්.සේව්‍ය සේවක බැඳීම නැති නිසා ඔයාට නිදහස තියනවා අපේ පරිප්පු විකුණන ගමන් වෙන එකෙක්ගේ පරිප්පු වුනත් විකුනන්න. අන්න ඒක ඔයාට තියන ප්‍රධානම වාසියක්.
05. හැබැයි ඉතින් කොරහෙත් කිඹුල්ලු දකින අපේ මිනිස්සු මේ වැඩේට බහින්න හිත හිත ඉන්නකොට දියුණුවෙන්න කැමති අය බැහැලා හැම අවස්තාවෙන්ම උපරිම ප්‍රයෝජනයක් ගන්නවා.
ඔය තියෙන පරිප්පු වල ෆොටෝ එකක් වත් දාපන්. .
සමහර කඩවල මිනිස්සු පරිප්පු පෙන්නලා අහනවා මේ ජාතියද කියලා. .
දල අදහසක් ගන්න ෆොටෝ එකක් දාපන්. .
කෝල් තුන හතරක් දාලා ලක්ශ 196ක බිස්නස් එකක් කරන්න?
ඔහොම පුලුවන්නම් උබම ඔය ටික කෝල් තුන හතරෙන් එකපාර විකුනපන්කො. .
මොනවද බන් මේ තර්ක?
නොදන්න එකෙක් ඇවිත් 90ට තියෙන පරිප්පු කිලෝ එක 98ට ගත්තොත් මොකද වෙන්නේ?
මම අදත් කෙනෙක්ගෙන් ඇහුවා උන්ට ඕනේ හොදම එක තැබිලිපාට පොඩි ඇට තියෙන එක. . ඔය විස්තර කිව්වම ඌ අහනවා අශ්වයා පරිප්පුද කියලා. . මම ඉතින් ඕවා දන්නේ නෑනේ.
නැකැත් රාළ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ කිරියෙ උං ලව්වා පරිප්පු විකුණා ගැනීමට නොවන බවත්,
උවමනාව ඇති එවුන්ට ගොඩ යාමට උනන්දු කරවීමට සහ අපේ උංගේ තිබෙන්නාවු අලස බව පෙන්වා දීමට බවත් මට සිතේ......
එබැවින් වල්ගය පාගාගෙන ඉන්න අයවලුන් තම පාදය උස්සා නැවත ත්‍රෙඩ් එක මුල සිට කියවා එනවා නම් හොඳ යැයි මට සිතේ
කෝල් තුන හතරක් දාලා ලක්ශ
උබ මෙහෙම කරපන් දැන් වෙලදපලේ තියෙන සේරම පරිප්පු වර්ග වල තොග ගනන් සහ සිල්ලර ගනන් ත්‍රේඩ් එකක දාපන්. .
එතකොට උබේ ගනනුත් එතනම දාපන්. . එතකොට ප්‍රශ්න මුකුත් නෑ බන් උබත් එක්ක බිස්නස් එක කරන්න ඉන්න එකෙක්ට ලේසියි එහෙම දැම්මම. .
නැත්තන් මේ එක එක උට්ටලා අහන ප්‍රශ්නවලට උට්ටරදෙන්න තේරෙන්නේ නෑ. .
නැකැත් රාල;20954054 said:සිරාවට ත්‍රෙඩ් එක දැම්මේ අපේ උන්ගේ අලස කම වගේම හිතන විදිහේ තියන දුර්වල කම පෙන්නන්න. නමුත් මුන් ත්‍රෙඩ් එකේ පෙන්නුවේ සිංහල උන්ගේ කුහක කම...
නැකැත් රාල;20954035 said:මම ත්‍රෙඩ් එක දැම්මේ පරිප්පු විකුනන්න නෙමෙයි බන්. අනිත් උන්ට හොඳ නැත්තන් අයිබන් උඹ මගෙන් පරිප්පු ඉල්ලන්නේ? උඹ ඊයෙත් 0754 නම්බර් එකකින් කෝල් කරලා මගෙන් පරිප්පු සාම්පල් ඉල්ලුවා නේද මොරටුවේ කඩේකට දාන්න? ඔය වගේ වැඩ කරන්න එපා මචං. දියුණු වෙන්න හදන උන්ට දියුණුවෙන්න දියන්. බොරුවට බය කරන්න එපා. මට මේකේ එකෙක්ටවත් පරිප්පු විකුනන්න ඕනේ නැ. මට විකුනන්න ඕන තරම් ක්‍රම තියනවා.
අමෙ බන් ගොන් කතා කියන්න එපා මම ඒ ටික විකුණුවේ එහෙම තමයි. උඹ මොනවත් දන්නේ නැතුව නිකන් මෝඩයෙක් වගේ කියවන්න එපා. උඹ නොම්මර එකේ කුහකයෙක් කියලා මට තේරුනේ ඊයේ රෑ මගෙන් පරිප්පු ඉල්ලලා ත්‍රෙඩ් එකේ අනිත් උන්ව බයකරලා තියනවා දැක්කම.
කවුද බන් උඹට පරිප්පු විකුනන්න කිව්වේ? මම දැම්මේ මුස්ලිම් උන්ගේ උත්සාහය හා හිතන විදිහේ වෙනස ගැන. උඹ වලිගෙ පාගගත්තට මට කොරන්න දෙයක් නෑ. උඹ හිතන්නේ විකුනන්න විදිහක් නැතුව අපි බඩු ගෙනාවා කියලද? උඹට වැරදුන තැන එතන.
ඉදිරියේ රාළ;20944515 said:මේ ඔක්කොටම මුල රතු මිරිස් වලින් බඩේ ගිණියම නැගලා ස්නායු අඩපණ වීමෙන් කුසගින්න තීවෘ නොවීම නිසා අලස වීම. කුසගින්න තීවෘ වුණාම කඩිසර වෙනවා. කම්මැලි වෙන්නෙ නෑ. මුස්ලිම් අය මිරිස් කන්නේ නෑ සිංහල අය තරම්. රෝග නිධානය මුලින් වටහගෙන ඉන්න.
නැකැත් රාල;20951950 said:අන්න වරද්දගත්ත තැන. සතපහක්වත් වියදම් නැතුව කෝල් තුනහතරක් එහෙට මෙහෙට දාලා ලක්ෂ දෙකක් අතට ගන්න පුලුවන්නම් කොහොමද ඒක වැඩක් නැති වැඩක් වෙන්නේ?


නැකැත් රාල;20944495 said:මෙන්න මේකයි කතන්දරේ.. අපි මිට මාස දෙකකට කලින් පරිප්පු වගයක් පිටරටින් ආනයනය කළා. ගෙනාපු ප්‍රමාණය පරිප්පු කන්ටේනර් 8ක් ඒ කියන්නේ පරිප්පු කිලෝ ලක්ෂ දෙකක්. අපි කිලෝ එකක් දෙන්නේ රුපියල් 98ට ඒක සෑහෙන්න හොඳ මිලක්. මුලින්ම අපි සුපුරුදු විදිහට සිංහල තරුණයෝ කීපදෙනෙක්ට අවස්තාව දුන්නා. නමුත් ප්‍රතිපලය ඉතාම අඩුයි. ඔවුන් හරියටම හවස 5 වෙනකොට වැඩ නවත්තනවා. දුරකතනයට ප්‍රතිචාර දක්වන්නේ නෑ ඊට පස්සේ. අව්වේ යන්න කම්මැලියි. සෙනසුරාදා ඉරිදා දෙකම වැඩ නෑ. අපි ඔවුන්ට 98 දුන්නට විකුණන ගාන තීරණය කරන්නත් ඔවුන්ට නිදහස දුන්නා. සමහරු කිලෝ එක රුපියල් 120 ට 115ට විකුනන්න උත්සහ කරලා තිබ්බ.
අවසානයේ පෙරේදා (21දා) මුස්ලිම් තරුණයක්ව මට අඳුන්වලා දුන්නා මගේ මිත්‍රයෙක්. මම ඔහුට කිව්වේ කලින් අයට කිව්ව කතාවමයි. අපි කිලෝ එක 98ට දෙන්නම් ඔයා කැමති ගානකට විකුනන්න. ඊයේ රෑ 10.30 ට මට ඇමතුමක් දෙනවා ඒ වෙනකොට ඔහු කිලෝ ලක්ෂ දෙකටම ගැනුම් කරුවෙක් හොයාගෙන. ගැනුම් කරුවා ළඟ ඉඳගෙනමයි ඔහු මට කතා කලේ. (තාම ගනුදෙනුව සිද්ධ වුනේ නැ. නමුත් ඔහුගේ උනන්දුව මාව පුදුම කළා) ඒ විතරක් නෙමෙයි අපේ සිංහල අය 120ට 115ට කිලෝ එක විකුනන්න යද්දී ඔහු පරිප්පු කිලෝ එක රුපියල් 99ට තමයි විකුනන්නේ. රුපියලක ලාබයක් තියාගෙන. මේ ගනුදෙනුව හරිගියොත් ඒ මුස්ලිම් තරුණයා දවස් හතරක් පහක් ඇතුලත රුපියල් ලක්ෂ දෙකක් උපයනවා.
ටිකක් හිතලා බලන්න ඒ වෙනස ගැන. ඔවුන් දියුණු වෙන්නේ අන්න ඒ වගේ දැඩි උත්සාහය නිසා. උන්ටමයි හරියන්නේ උන් කපටියි කියලා බැන බැන ඉන්න වෙලාවේ, එහෙම නැත්තන් වෙන එකෙක්ගේ අඩුපාඩු හොය හොයා ඉන්න වෙලාවේ. නැත්තන් ගොර ඇද ඇද නිදාගන්න වෙලාවේ තමන්ගේ දියුණුවට යමක් කරගන්න අපේ සිංහල කොල්ලොන්ට හිතෙන්නේ නැත්තේ ඇයි කියලා මට හිතාගන්න බෑ.
මට හිතුනා මේ වෙච්ච සිද්ධිය අපේ සිංහල සහෝදරයන්ට ආදර්ශයක් වෙයි කියලා. මතකතියාගන්න ජිවිතේ කියන්නේ සල්ලි නෙමෙයි නමුත් සතුටින් ඉන්න නම් සල්ලි කියන්නේ අවශ්‍යම දෙයක්. අපි උත්සහවන්ත නොවී අනෙක් මිනිස්සුන්ට බැන්නට ඉරිසියා කලාට වැඩක් නෑ.
ජය වේවා!





රත්තරං;20954207 said:අර දම්මික පෙරේරත් කියනවා ස්ටොක් බ්රෝකර්ලට අපිව ගොඩ දාන්න පුලුවන්නම් ඇයි උන් ඉස්සෙල්ල ගොඩ යන්නේ නැත්තේ කියල..
කෝල් තුන හතරකින් ලක්ශ 2ක් හොයන්න පුලුවන්නම් ඒක නොකර ඉරාගෙන ගැනුම්කරුවෝ හොයන උබට පිස්සුද මට පිස්සුද මචන්? නොදන්න කමට අහන්නේ?
පීප් පීප්
මොකක්ද පකෝ මේ කියන්නේ?
මන් දැන් කිව්වද මන් උබෙන් පරිප්පු සාම්පල් ඉල්ලුවේ නෑ කියලා?
මම කඩවලට ගිහින් අහලා බැලුවෙත් තොගෙන් පරිප්පු අරන් විකුනන්න තමයි. .
උබ ඒ මිනිස්සු ගන්නේ නැති බාල පරිප්පු ගෙන්නුවට මට කරන්න දෙයක් නෑ. .
නිකන් පකේ ටෝක් නොදා ඉදපන්. . ඇයි උබටඔච්චර කේන්ති ගියේ?
උබ හිතන්නේ උබේ මාර්කටින් වලට කිරියේ හැම එකාම අහුවෙයි කියලද?
උබ කරන්නේ බොරුව බව දැනගත්ත නිසා තමයි මම ත්‍රේඩ් එකේ රිප්ලයි කලේ. .
උබගේ විනිවිද බාවයක් නෑනේ. . උබ කොලේ වහලා ගහන්න හදන්නේ. .
උබ තමයි හුත්තෝ නියම කුහකයා. .
මගේ පොඩි එකාට නමක් දාද්දි මම අකුරු අරන් ඒ අකුරු හොදද මචන් කියලා උබෙන් ඇහුවා මතකද?
උබ මොකක්ද කිව්වේ? එකව්න්ට් නම්බර් වගයක් දීලා කිව්වා මුලින් 1000ක් දාපන් ඉටපස්සේ අකුරු දෙන්නම් කියලා. .
එතකොට මොකක්ද මන් කලේ මන් උබට 1000කුත් දැම්මා. .
පස්සේ උබ මට අකුරු දුන්නා. .
මට අර අයුර්වේද ඩොක්ටර්ට කියල අකුරුත් අරන් වෙලාව හදාගන්න ගියේ රු 650යි. .
තොගෙන් මන් දීපු අකුරු හොදද අහන්න රු1000ක් ගියා. .
උබ මුල ඉදන්ම ගේමක් ගහනබව මන් දැනන් හිටියා. . මහින්ද දිනනවමයි කිව්වෙත් උබනේ. .
පස්සේ චාටර් වෙලා මේ පැත්තේ එන්නේ නැතුවත් හිටියනේ. .
උබ පස්සේ විඩියෝ හද හද දාලා මේකේ එවුන්ට ලස්සනට බෝලේ බැස්සුවා. .
උබේ සෙමිනා වලට වරෙන් කිව්වා, උබේ පොත ගනින් කිව්වා. .
උබේ පරිප්පු විකුනගන්න ඕන නිසයි උබ ත්‍රේඩ් එක දැම්මෙත්. . දැන් බයිලා ගහනවා. .
උබට මේකේ බිස්නස් කරන්න ඕනේ නැත්තන් පුකනොදී පලයන් මහත්තයෝ. .
කුහකයොත් දැක්ක ඒත් උබ වගේ රියල් කුහකයෙක්ව නම් දැක්කේ නෑ. .
අඩේ බබෙක් හම්බ උනාද? කෝල්ලෙක්ද කෙල්ලෙක්ද?
මොකක්ද පකෝ මේ කියන්නේ?
මන් දැන් කිව්වද මන් උබෙන් පරිප්පු සාම්පල් ඉල්ලුවේ නෑ කියලා?
මම කඩවලට ගිහින් අහලා බැලුවෙත් තොගෙන් පරිප්පු අරන් විකුනන්න තමයි. .
උබ ඒ මිනිස්සු ගන්නේ නැති බාල පරිප්පු ගෙන්නුවට මට කරන්න දෙයක් නෑ. .
නිකන් පකේ ටෝක් නොදා ඉදපන්. . ඇයි උබටඔච්චර කේන්ති ගියේ?
උබ හිතන්නේ උබේ මාර්කටින් වලට කිරියේ හැම එකාම අහුවෙයි කියලද?
උබ කරන්නේ බොරුව බව දැනගත්ත නිසා තමයි මම ත්‍රේඩ් එකේ රිප්ලයි කලේ. .
උබගේ විනිවිද බාවයක් නෑනේ. . උබ කොලේ වහලා ගහන්න හදන්නේ. .
උබ තමයි හුත්තෝ නියම කුහකයා. .
මගේ පොඩි එකාට නමක් දාද්දි මම අකුරු අරන් ඒ අකුරු හොදද මචන් කියලා උබෙන් ඇහුවා මතකද?
උබ මොකක්ද කිව්වේ? එකව්න්ට් නම්බර් වගයක් දීලා කිව්වා මුලින් 1000ක් දාපන් ඉටපස්සේ අකුරු දෙන්නම් කියලා. .
එතකොට මොකක්ද මන් කලේ මන් උබට 1000කුත් දැම්මා. .
පස්සේ උබ මට අකුරු දුන්නා. .
මට අර අයුර්වේද ඩොක්ටර්ට කියල අකුරුත් අරන් වෙලාව හදාගන්න ගියේ රු 650යි. .
තොගෙන් මන් දීපු අකුරු හොදද අහන්න රු1000ක් ගියා. .
උබ මුල ඉදන්ම ගේමක් ගහනබව මන් දැනන් හිටියා. . මහින්ද දිනනවමයි කිව්වෙත් උබනේ. .
පස්සේ චාටර් වෙලා මේ පැත්තේ එන්නේ නැතුවත් හිටියනේ. .
උබ පස්සේ විඩියෝ හද හද දාලා මේකේ එවුන්ට ලස්සනට බෝලේ බැස්සුවා. .
උබේ සෙමිනා වලට වරෙන් කිව්වා, උබේ පොත ගනින් කිව්වා. .
උබේ පරිප්පු විකුනගන්න ඕන නිසයි උබ ත්‍රේඩ් එක දැම්මෙත්. . දැන් බයිලා ගහනවා. .
උබට මේකේ බිස්නස් කරන්න ඕනේ නැත්තන් පුකනොදී පලයන් මහත්තයෝ. .
කුහකයොත් දැක්ක ඒත් උබ වගේ රියල් කුහකයෙක්ව නම් දැක්කේ නෑ. .



