සිංහල උන්ට වැඩ බැරිද?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,941
    4,724
    113
    සිංහලයේ
    නැකැත් රාල;20954233 said:
    සැහෙන්න රිදිලානේ. අනිත් උන්ට ගන්න එපා කියලා උඹම මට හොරෙන් කෝල් කරලා පරිප්පු ඉල්ලලා වැඩේ නොන්ඩි වුනාම කුණුහරප මතක් වුනාද? උඹලා වගේ උන්ට හරි යන්නේ නැ මචං. ත්‍රෙඩ් එක දැම්මේ පරිප්පු විකුනන්න නෙමෙයි කියලා ඕන එකෙක්ට තේරෙනවා. නමුත් උඹ එහෙව් ත්‍රෙඩ් එකේ අනිත් උන්ට හෙන මවාපෑමක් කළා.

    මම උඹට කෝල් කරලා කිව්වද උඹේ පොඩි එකාට මගෙන් අකුරු ගනින් කියලා උඹ කෝල් කරලා මගෙන් ඇහුවේ.. අකුරු දැක්කම හරිද කියන්න බෑනේ හදලා බලන්න ඕනේ. එකට මම ගන්න ගාන තමයි කිව්වේ. උඹට ගාන වැඩිනම් වැඩේ කොරන්නේ නැතුව ඉන්න තිබ්බනේ. විලි ලැජ්ජයිනේ බන් පට්ට බිස්නස් කාරයා 1000 අඬන හැටි.

    මම විකුනන්නේ මගේ ළඟ තියන දෙයක් හරි මගේ ටැලන්ට් එකක් හරි. ඒක ඕනේ එකෙක් ඉන්නවනම් ඒක ගනියි. නැති එකෙක් ඉන්නවනම් නොගෙන ඉඳියි. මගේ වීඩියෝ හොඳ නැත්තන් ඇයි බන් ඒවා උඹේ චැනල් එකේ දාන්නේ. මම බොරු කරනවානම් ඇයි උඹ මගේ වීඩියෝ උඹේ චැනල් එකට ඉල්ලුවේ? එකත් හොරෙන් පරිප්පු ඉල්ලුව වගේ නොන්ඩි වැඩක් නේද? දැන් තව කුණුහරප ටිකක් කියපන්. උඹ කුහකයෙක් කියන එක තව තව ඔප්පු වෙනවා.

    මචන් මම හදහන් විස්වාස කලේ නෑ ඉස්සර, අඩේ එක බුවෙක් දුන්නනේ මචෝ ඇඩ්‍රස් නැති වෙන්න. කොටින්ම මම හදහන බලන්න ගියෙත් නෑ. වෙන කෙනෙක් ගියේ. ඌ මාව දන්නවා තියා අඩුම මම ඉන්න දිස්ත්‍රිකයේවත් නෙමේ බන්. ඌ මාර සීන් ටිකක් කිව්වා. අපි කියමු කරුනු 10ක් කියලා. 10න් 10ම හරි යකූ. මට පීක් පීක් කිය උනා. සෙනසුරු මහ දසාවලු. ලබන අව්රුද්දේ බුද මහ දසාව ලැබෙනකන් පූක්ශනේ වෙනවලු:(


    පීක් පීක්
     
    රත්තරං;20954193 said:
    මට හැලිබොරේන්ච් එකකට පොලිඩෝල් පොඩ්ඩක් දාලා දීපන්කෝ බොන්න..

    පීප් පීප්
    සුද්දාගේ ටිකිරි ළදරු විද්‍යාවෙන් මොළේ හෝදගත්තාම ඔය වගේ අදහස් ඇති වෙනවා. ඕක ඔයාට විතරක් නෙවෙයි ඔයා වගේ රට ජාතිය කැක්කුම් තියෙන අයගෙන් 99%කටම තියෙන ප්‍රශ්නයක්. :yes: ඔය නිසා තමා තාමත් රට ජාතිය එක තැන පල් වෙලා තියෙන්නෙ අවුරුදු 200ක් තිස්සෙ. :(
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,941
    4,724
    113
    සිංහලයේ
    සිංහල උන්ට වැඩ බැරිද? 11-25-2016 07:22 PM parakkili hambayongei, adu kule wesige ballo thopei kisima wenasak na ballo!! Uru gadai thopi! Gu kapan ape adu kule ballo

    පීප් පීප් ගාලා රෙප් කපලා. යේක මම මුශ්ලිම් මනුශ්ශයා බව යෙත්ත.. යේත් මොකට රෙප් කපනවා? :eek:

    පීප් පීප්
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,316
    113
    කන්ද උඩරට
    රත්තරං;20954207 said:
    අර දම්මික පෙරේරත් කියනවා ස්ටොක් බ්‍රෝකර්ලට අපිව ගොඩ දාන්න පුලුවන්නම් ඇයි උන් ඉස්සෙල්ල ගොඩ යන්නේ නැත්තේ කියල..

    කෝල් තුන හතරකින් ලක්ශ 2ක් හොයන්න පුලුවන්නම් ඒක නොකර ඉරාගෙන ගැනුම්කරුවෝ හොයන උබට පිස්සුද මට පිස්සුද මචන්? නොදන්න කමට අහන්නේ?:confused::confused:

    පීප් පීප්

    ඔතන කතාව ස්ටොක් බ්‍රෝකර් සින් එකට වඩා වෙනස් මචං. මෙතන මේ ඩිල් එක කරපු එකා පට්ට කන්ටක්ට් තියන එකෙක් අවුරුදු කීපයක් පෙටා වල බිස්නස් කරලා. ඌට පරිප්පු ඔත තරම් ගෙන්න වත්කමක් නෑ. ඇත්තටම මචං ඌ කලේ අපි ගෙනාපු පරිප්පු මුදලාලි කෙනෙක්ට තල්ලු කරලා ගේම ක්ලෝස් කරන්න හදපු එක. වැදගත් වෙන්නේ උගේ තින්කින් පටන් එක මචං. ඌ රුපියලක් තියද්දි අපේ උඋන් රුපියල් 20 තියන්න ගියා ඌ එහෙම හිතුවේ නෑ. උ අනිත් එක පොඩි පොඩි ඩිල් වලට ගියෙත් නෑ උ ගියේ ක්ෂණික සල්ලි වලට. ඌ මේ ඩිල් එකෙන් පස්සේ උගේම ට්‍රේඩින් කම්පනියක් පටන් ගන්න සින් එකක් කිව්වේ. උ මේ ගේම ගහන්නේ උගේ කැපිටල් එක හදාගන්න.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,941
    4,724
    113
    සිංහලයේ
    ඉදිරියේ රාළ;20954249 said:
    සුද්දාගේ ටිකිරි ළදරු විද්‍යාවෙන් මොළේ හෝදගත්තාම ඔය වගේ අදහස් ඇති වෙනවා. ඕක ඔයාට විතරක් නෙවෙයි ඔයා වගේ රට ජාතිය කැක්කුම් තියෙන අයගෙන් 99%කටම තියෙන ප්‍රශ්නයක්. :yes: ඔය නිසා තමා තාමත් රට ජාතිය එක තැන පල් වෙලා තියෙන්නෙ අවුරුදු 200ක් තිස්සෙ. :(

    පිස්සුද බන්... මේ බටහිර විද්‍යාව කියන න්‍යායන් මත පදනම් වෙච්ච මගුලක ඉදන් වෙන හැම ලබ්බම විස්තර කරන්න පුලුවන් කියල මම කියන්නේ නෑ. අර නලින්ද සිල්වා මහත්තයා ද්වි කෝටිකයයි චතුර් කෝටිකයයි අරන් හිල් දෙකේ තහඩුවෙන් ප්‍රාටෝනයක් යවද්දි එක පාර ප්‍රෝටෝනෙ හිල් දෙකෙන්ම ගිහින් තලයක රටා මවන සුලු පරීක්ශනය ගැනම විග්‍රහ කරපු එක බලපන්. ඔය චතුර්කෝටික සිද්දාන්තය අපේ එකක්. අන්න ඒවගේ තිරස්චීන විද්‍යාවන් විද්‍යාවෙන් තියා බුදු දහමෙන් බැහැර කලත් සිංහල දැනුමෙන් බැහැරකලයුතුම කියල මම කියන්නේ නෑ


    ඒ උනාට කොමන් සෙන්ස් කියලා එකකුත් තියෙනවා බන් ඔය අතර:eek::eek:


    පීප් පීප්
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,696
    1
    3,252
    113
    Moratuwa
    නැකැත් රාල;20954233 said:
    සැහෙන්න රිදිලානේ. අනිත් උන්ට ගන්න එපා කියලා උඹම මට හොරෙන් කෝල් කරලා පරිප්පු ඉල්ලලා වැඩේ නොන්ඩි වුනාම කුණුහරප මතක් වුනාද? උඹලා වගේ උන්ට හරි යන්නේ නැ මචං. ත්‍රෙඩ් එක දැම්මේ පරිප්පු විකුනන්න නෙමෙයි කියලා ඕන එකෙක්ට තේරෙනවා. නමුත් උඹ එහෙව් ත්‍රෙඩ් එකේ අනිත් උන්ට හෙන මවාපෑමක් කළා.

    මම උඹට කෝල් කරලා කිව්වද උඹේ පොඩි එකාට මගෙන් අකුරු ගනින් කියලා උඹ කෝල් කරලා මගෙන් ඇහුවේ.. අකුරු දැක්කම හරිද කියන්න බෑනේ හදලා බලන්න ඕනේ. එකට මම ගන්න ගාන තමයි කිව්වේ. උඹට ගාන වැඩිනම් වැඩේ කොරන්නේ නැතුව ඉන්න තිබ්බනේ. විලි ලැජ්ජයිනේ බන් පට්ට බිස්නස් කාරයා 1000 අඬන හැටි.

    මම විකුනන්නේ මගේ ළඟ තියන දෙයක් හරි මගේ ටැලන්ට් එකක් හරි. ඒක ඕනේ එකෙක් ඉන්නවනම් ඒක ගනියි. නැති එකෙක් ඉන්නවනම් නොගෙන ඉඳියි. මගේ වීඩියෝ හොඳ නැත්තන් ඇයි බන් ඒවා උඹේ චැනල් එකේ දාන්නේ. මම බොරු කරනවානම් ඇයි උඹ මගේ වීඩියෝ උඹේ චැනල් එකට ඉල්ලුවේ? එකත් හොරෙන් පරිප්පු ඉල්ලුව වගේ නොන්ඩි වැඩක් නේද? දැන් තව කුණුහරප ටිකක් කියපන්. උඹ කුහකයෙක් කියන එක තව තව ඔප්පු වෙනවා.


    cSE1mAg.jpg

    මමද ලැජ්ජවෙන්න ඕනේ? උබනේ යකෝ ලැජ්ජවෙන්න ඕනේ. . උබට ලැජ්ජාවක් නැද්ද පොඩි එවුන්ට අකුරු දීලා 1000ගානේ ගන්න? අපිනම් කෝටිපතියෝ නෙවෙයි උබනේ කෝටිපතියා ලක්ශ 196ක පරිප්පු ගෙන්නන්නේ උබනේ. .
    මමනම් ඔහොම යුටියුබ් එකෙන් සල්ලි හොයන විදිය කියල දෙන්නම් කියලා සල්ලි ගරලා නෑ. .
    දෙන්න ඕනදේ අවන්කව මුකුත් නොහන්ගා කිරියේ එවුන්ට දුන්නා. .


    මම උබගේ විඩියෝස් දැම්මා උබෙන් අහලා. . ඒකත් දැම්මේ උබ මේ තරම් පහත් සක්කිලියෙන් බව නොදැන. .
    ඒ විඩියෝස් මම දැන්ම අයින් කරනවා. . මගේ චැනල් එක හරහා උබ වගේ සක්කිලින්ව ප්‍රමෝට් කරන්න මට කිසිම උවමනාවක් නෑ. .



     
    රත්තරං;20954273 said:
    ඒ උනාට කොමන් සෙන්ස් කියලා එකකුත් තියෙනවා බන් ඔය අතර:eek::eek: පීප් පීප්
    සුද්දගෙ ළදරු විද්‍යාවෙන් ඔය කොමොන් සෙන්ස් ද මොකක් ද එක අවුල් කරපු එකයි පිප් පීප් එක. :yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,941
    4,724
    113
    සිංහලයේ
    මේ හුත්තා කිරියේ එවුන්ව අන්දනවා බන් අමු කැරියෙක් ඕකා. .
    කිරියේ එවුන්ට ගොඩයන්නලු ත්‍රේඩ් දාන්නේ සෙමිනා තියන්නේ පොත් ලියන්නේ. . ඌ පිනට වෙන්නැති ඒවා කරන්නේ. .
    මම පොඩි එකාට ගත්ත අකුරු ටික හොදයිද කියලා කියන්න රු 1000ක් ගත්ත කැරියෙක් ඕකා. .

    උබටත් කියන්න කතාවක් තියෙනවා පීප් පීප් කියල...

    නැකත් රාල හද පෙන්නලා අන්න හද කිව්වහම අත දිහාම බලන්න එපා. හද දිහා බලපන්. නැකත් රාල පරිප්පු ගෙනාවද නෑවද කෑවද කියන එක නෙමේ නැකත් රාල කියපු කතාවේ ඇත්තක් තියෙනවා:yes::yes:

    හැබැයි මුගේ රතු මිරිස් බයිලේ අහල මට පීප් පීප් කිය උනා:sorry::sorry::sorry::sorry:

    උගේ දේවල් ඌ ප්‍රයිස් කරන එක උගේ වැඩක් බන්..

    පීප් පීප්
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,696
    1
    3,252
    113
    Moratuwa
    රත්තරං;20954234 said:
    අඩේ බබෙක් හම්බ උනාද? කෝල්ලෙක්ද කෙල්ලෙක්ද?
    මේ කාලේ කෙල්ලන්ටනම් නම් දාන්න ලේසී. නැකත් කාරයෝ පස්සේ යන්න ඕනේ නෑ.. ශශශි, ශිශීහා, ශීශුශී වගේ ශ ෂ එන නමක් දාන්නයි තියෙන්නේ:yes::yes::yes:

    මමනම් කෙල්ලෙක් හම්බ උනොත් දාන්න ඉන්නේ " විහාරි " වගේ නමක්:eek:

    පීක් පීක්


    කෙල්ලෙක් මචන්. .සෙප්තෙම්බර් හම්බවුනේ. . :)
     
    රත්තරං;20954299 said:
    හැබැයි මුගේ රතු මිරිස් බයිලේ අහල මට පීප් පීප් කිය උනා:sorry::sorry::sorry::sorry:
    නොදකින්. මම නැකතා නෙවෙයි යකෝ. රතු මිරිස් කතාව නැකතාගෙ එකක් නෙවෙයි. පිප් පීප්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,941
    4,724
    113
    සිංහලයේ
    ඉදිරියේ රාළ;20954297 said:
    සුද්දගෙ ළදරු විද්‍යාවෙන් ඔය කොමොන් සෙන්ස් ද මොකක් ද එක අවුල් කරපු එකයි පිප් පීප් එක. :yes:

    සුද්දගේ විද්‍යාවෙන් ලුනු ඇබුල් දාන්න වෙනවා පීප් පීප් කියලා. මොකෝ කසායත් ගෑස් ලිපේ රත්වෙන යුගේනේ. ඒ නිසා බටහිර විද්යාව 100%ක් නිවැරදි නෑ කියන අය දැනගන්න ඕනේ අපේ දැනුමත් 100%ක් නිවරදි නෑ කියල. අපේ දැනුමත් සාපේක්ශයි කියලා... නැත්නම් මම අර හුගාක් ගරු කරන මනෝජ් සිල්වා වෙද මහත්තයත් චූන් වෙච්ච වෙලාවට අමු ගොන් කතා (සෙල් ෆෝන් වල බෝම්බ සීන් එක වගේ ) කිව්වහම එයා කියපු 99%ක් ඇත්ත 1%න් පීප් පීප් වෙනවා.

    ආන්නේකයි

    පීප් පීප්
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,316
    113
    කන්ද උඩරට

    මමද ලැජ්ජවෙන්න ඕනේ? උබනේ යකෝ ලැජ්ජවෙන්න ඕනේ. . උබට ලැජ්ජාවක් නැද්ද පොඩි එවුන්ට අකුරු දීලා 1000ගානේ ගන්න? අපිනම් කෝටිපතියෝ නෙවෙයි උබනේ කෝටිපතියා ලක්ශ 196ක පරිප්පු ගෙන්නන්නේ උබනේ. .
    මමනම් ඔහොම යුටියුබ් එකෙන් සල්ලි හොයන විදිය කියල දෙන්නම් කියලා සල්ලි ගරලා නෑ. .
    දෙන්න ඕනදේ අවන්කව මුකුත් නොහන්ගා කිරියේ එවුන්ට දුන්නා. .


    මම උබගේ විඩියෝස් දැම්මා උබෙන් අහලා. . ඒකත් දැම්මේ උබ මේ තරම් පහත් සක්කිලියෙන් බව නොදැන. .
    ඒ විඩියෝස් මම දැන්ම අයින් කරනවා. . මගේ චැනල් එක හරහා උබ වගේ සක්කිලින්ව ප්‍රමෝට් කරන්න මට කිසිම උවමනාවක් නෑ. .


    අයියෝ අඬන්න එපා බන් උඹේ ඇත්ත මිනිස්සුන්ට තේරෙනවා දැන්. අනිත් උන්ව බය කරලා උඹ මගෙන් පරිප්පු ඉල්ලුවා. දැන් හරි දැන් ඉතින් ඕක වෙනස් වෙන්නේ නැනේ මෙතන උඹ ත්‍රෙඩ් එක තව බම්ප් කලාට. වෙන්නේ උඹේ ඇත්ත මිනිස්සු දැනගන්න එක. මොකද මෙතන බලු වැඩේ කළා කියලා සාක්කි ඇතුව පෙන්නලානේ තියෙන්නේ

    අනික බන් ලංකාවේ හැම පොඩි එකාටම නිකන් අකුරු දෙන්න මම කන්නේ පස්ද? මම හාල් තුනපහ ගන්නෙත් උඹලා ගන්න ගානටම තමයි.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,316
    113
    කන්ද උඩරට
    ඉදිරියේ රාළ;20954311 said:
    නොදකින්. මම නැකතා නෙවෙයි යකෝ. රතු මිරිස් කතාව නැකතාගෙ එකක් නෙවෙයි. පිප් පීප්

    රතු මිරිස් වැඩිපුර කෑවම මාර සයිඩ් එෆෙක්ට්ස් තියෙන්නේ.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,941
    4,724
    113
    සිංහලයේ
    කෙල්ලෙක් මචන්. .සෙප්තෙම්බර් හම්බවුනේ. . :)

    තෝත් "ශ/ ෂ" තියෙන නමක් දැම්මා කියලනම් කියන්න එපා..අපේ එකා එක්ක පීප් පීප් එකක් ඇතිකරගත්තොත් මම ලේලි කරගන්නේ නෑ.



    පීප් පීප්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,941
    4,724
    113
    සිංහලයේ
    නැකැත් රාල;20954263 said:
    ඔතන කතාව ස්ටොක් බ්‍රෝකර් සින් එකට වඩා වෙනස් මචං. මෙතන මේ ඩිල් එක කරපු එකා පට්ට කන්ටක්ට් තියන එකෙක් අවුරුදු කීපයක් පෙටා වල බිස්නස් කරලා. ඌට පරිප්පු ඔත තරම් ගෙන්න වත්කමක් නෑ. ඇත්තටම මචං ඌ කලේ අපි ගෙනාපු පරිප්පු මුදලාලි කෙනෙක්ට තල්ලු කරලා ගේම ක්ලෝස් කරන්න හදපු එක. වැදගත් වෙන්නේ උගේ තින්කින් පටන් එක මචං. ඌ රුපියලක් තියද්දි අපේ උඋන් රුපියල් 20 තියන්න ගියා ඌ එහෙම හිතුවේ නෑ. උ අනිත් එක පොඩි පොඩි ඩිල් වලට ගියෙත් නෑ උ ගියේ ක්ෂණික සල්ලි වලට. ඌ මේ ඩිල් එකෙන් පස්සේ උගේම ට්‍රේඩින් කම්පනියක් පටන් ගන්න සින් එකක් කිව්වේ. උ මේ ගේම ගහන්නේ උගේ කැපිටල් එක හදාගන්න.

    ඕකට මම උත්තරයක් දැම්මා මෙන්න මෙහෙම

    1.
    රත්තරං;20954299 said:

    උබටත් කියන්න කතාවක් තියෙනවා පීප් පීප් කියල...

    නැකත් රාල හද පෙන්නලා අන්න හද කිව්වහම අත දිහාම බලන්න එපා. හද දිහා බලපන්. නැකත් රාල පරිප්පු ගෙනාවද නෑවද කෑවද කියන එක නෙමේ නැකත් රාල කියපු කතාවේ ඇත්තක් තියෙනවා:yes::yes:

    ...............................

    පීප් පීප්
    2.

    රත්තරං;20954220 said:
    :yes::yes::yes::yes::yes:

    මේක තමයි මචෝ ස්මාර්ට් වර්කින් හා හාරිඩ් වරිකින් අතර වෙනස.. මේක එලකිරියට මම පැහැදිලි කරලා ත්‍රෙඩ් කීපයක්ම දැම්මා

    ව්‍යාපා.....................................මම..

    පීප් පීප්
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,696
    1
    3,252
    113
    Moratuwa
    රත්තරං;20954299 said:

    උබටත් කියන්න කතාවක් තියෙනවා පීප් පීප් කියල...

    නැකත් රාල හද පෙන්නලා අන්න හද කිව්වහම අත දිහාම බලන්න එපා. හද දිහා බලපන්. නැකත් රාල පරිප්පු ගෙනාවද නෑවද කෑවද කියන එක නෙමේ නැකත් රාල කියපු කතාවේ ඇත්තක් තියෙනවා:yes::yes:

    හැබැයි මුගේ රතු මිරිස් බයිලේ අහල මට පීප් පීප් කිය උනා:sorry::sorry::sorry::sorry:

    උගේ දේවල් ඌ ප්‍රයිස් කරන එක උගේ වැඩක් බන්..

    පීප් පීප්

    මට ඌත් එක්ක කිසි ප්‍රශ්නයක් තිබ්බේ නෑ බන්. .
    මම සෙට් වුනානම් ඌත් එක්ක බිස්නස් එකත් කරනවා. .
    මම බිස්නස් ගැන කිරියේ එවුන්ව දැනුවත් කරාම ඌනේ මට කුහකයා කිව්වේ. .
    ඌ එහෙම කියලා මගේ කතාව වැහුවා. .
    මම කලින් කිව්වා පරිප්පුනම් විකුනන්නේ ඒ ගෙනාපු වර්ගෙයි අනිත් වර්ගයි දාලා ත්‍රේඩ් එකක් දාපන් කියලා. .
    මම කඩ වලින් ඇහුවා බන් පරිප්පු ගැන උන් වර්ග අහනවා තව එක එක විකාර අහනවා. .
    මූට මම ඔය ගැන විස්තර කරලා ත්‍රේඩ් එකක් දාපන් කියපු නිසායි මල පැන්නේ. .
    මූ වගේම තව එකෙක් කිරියේ ඉන්නවා ඌත් ඔහොම තමයි. .
    ඒත් අන්තිමට කියන්නේ උන්ට කිරියේ එවුන් එක්ක බිස්නස් කරන්න ඕනේ නෑ කියලා. .
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,296
    709
    0
    මේ හුත්තා කිරියේ එවුන්ව අන්දනවා බන් අමු කැරියෙක් ඕකා. .
    කිරියේ එවුන්ට ගොඩයන්නලු ත්‍රේඩ් දාන්නේ සෙමිනා තියන්නේ පොත් ලියන්නේ. . ඌ පිනට වෙන්නැති ඒවා කරන්නේ. .
    මම පොඩි එකාට ගත්ත අකුරු ටික හොදයිද කියලා කියන්න රු 1000ක් ගත්ත කැරියෙක් ඕකා. .
    අනිවා. හිගන්නෙක් උදව් ඉල්ල්ලුවහම ඌට ඒක නිකන් කරල දෙන්න තිබ්බ. මේ කැ* සල්ලි ගත්ත එක වැරදී.:yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,941
    4,724
    113
    සිංහලයේ
    ඉදිරියේ රාළ;20954311 said:
    නොදකින්. මම නැකතා නෙවෙයි යකෝ. රතු මිරිස් කතාව නැකතාගෙ එකක් නෙවෙයි. පිප් පීප්

    කෝ බලන්න ජොනිවෝකර් බෝතලේ කවලම්ද කියලා...

    හම්ම්මේ.. ස්මෙල් එකනම් පීප් පීප් වගේ වෙනස්

    පීප් පීප්
    :(:(:(
     
    රත්තරං;20954315 said:
    සුද්දගේ විද්‍යාවෙන් ලුනු ඇබුල් දාන්න වෙනවා පීප් පීප් කියලා.
    සුද්දගෙ විද්‍යාවෙන් ලුණු ඇඹුල් දැම්මෙ අද ඊයෙ ඉඳල නෙවි නේ. දැන් ගොඩක් කල් ඉදලා. නමුත් රට්ටු බහුතරයක් තාමත් බුදි. ඒ කියන්නෙ සුද්දගෙ විද්‍යාවේ ලුණු ඇඹුල් වලින් හොද්ද බොර වෙලා කියන එකයි.
    රත්තරං;20954315 said:
    මොකෝ කසායත් ගෑස් ලිපේ රත්වෙන යුගේනේ.
    එහෙම බොන කසාය වැඩ කරන්නෙ නෑනේ.
    රත්තරං;20954315 said:
    ඒ නිසා බටහිර විද්යාව 100%ක් නිවැරදි නෑ කියන අය දැනගන්න ඕනේ අපේ දැනුමත් 100%ක් නිවරදි නෑ කියල.
    අපේ දැනුම අපිට දීලා තියෙන්නෙ බුදු හාමුදුරුවො - නික්ලේෂී උත්තමයෙක් - ඒවගේ උත්තමයො දශමයක් වත් වැරදි දේවල් අනුදැන වදාරන්නෙ නෑ.
    රත්තරං;20954315 said:
    අපේ දැනුමත් සාපේක්ශයි කියලා... නැත්නම් මම අර හුගාක් ගරු කරන මනෝජ් සිල්වා වෙද මහත්තයත් චූන් වෙච්ච වෙලාවට අමු ගොන් කතා (සෙල් ෆෝන් වල බෝම්බ සීන් එක වගේ ) කිව්වහම එයා කියපු 99%ක් ඇත්ත 1%න් පීප් පීප් වෙනවා.
    එහෙම සිල්ලර පිප් පීප් දේවල් මේ ඉදිරියේ රාළ දාල නෑනේ. ඉතිහාසගත සාධක එක්කත් එක්කලා තමා මේ රාළ රතු මිරිස් ගැන කරුණු ඉදිරිපත් කරලා තියෙන්නේ. :yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,941
    4,724
    113
    සිංහලයේ

    මට ඌත් එක්ක කිසි ප්‍රශ්නයක් තිබ්බේ නෑ බන්. .
    මම සෙට් වුනානම් ඌත් එක්ක බිස්නස් එකත් කරනවා. .
    මම බිස්නස් ගැන කිරියේ එවුන්ව දැනුවත් කරාම ඌනේ මට කුහකයා කිව්වේ. .
    ඌ එහෙම කියලා මගේ කතාව වැහුවා. .
    මම කලින් කිව්වා පරිප්පුනම් විකුනන්නේ ඒ ගෙනාපු වර්ගෙයි අනිත් වර්ගයි දාලා ත්‍රේඩ් එකක් දාපන් කියලා. .
    මම කඩ වලින් ඇහුවා බන් පරිප්පු ගැන උන් වර්ග අහනවා තව එක එක විකාර අහනවා. .
    මූට මම ඔය ගැන විස්තර කරලා ත්‍රේඩ් එකක් දාපන් කියපු නිසායි මල පැන්නේ. .
    මූ වගේම තව එකෙක් කිරියේ ඉන්නවා ඌත් ඔහොම තමයි. .
    ඒත් අන්තිමට කියන්නේ උන්ට කිරියේ එවුන් එක්ක බිස්නස් කරන්න ඕනේ නෑ කියලා. .

    අපි දෙන්නා මෙහෙම කරමුද පීප් පීප් කියල? අපි පරිප්පු බැදලා රුපියල් දෙකේ ගොටු හදලා ඉස්කෝල ගාව විකුනමු... එහෙම නැත්නම් රතු මිරිස් කුඩු වෙනුවට පරිප්පු බැදලා කුඩු කරලා ඩයි දාලා පීප් පීප් ගාලා විකුනමු. ජාතියත් රැකෙනවා අපේ බඩත් රැකෙනවා. මටත් මේ ටිකේ පීප් පීප් වෙලා ඉන්නේ බන්..:(:(


    පීප් පීප්