Help me! my whole life fucked :(

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    උබ ප්‍රශ්නේ අනාගෙන තියෙන්නෙ මල්ලි හොදටම. මුලින්ම relax වෙන්න. ඔහොම කලබල වෙලා ප්‍රශ්න විසදන්න බෑ බන්. උබ මුලින්ම අද wife එක්ක කතා කරන්න ඔනේ normal විදියට. දැන් කියපන් උබෙ wife අර කොල්ල ගැන තවම හිතනවද? උබ එක්ක marriage life එකක් ගෙනි යන්න කැමති නැද්ද.
    කැමති නැත්නම් උබේ ලේ ටික පුච්ච ගෙන වැඩක් නෑ. කට්ටිය දැනුවත් කරලා (උබට අනිවර්යයෙන් මෙක කරන්න වෙනවා) divorce case එකක් ගෙනෙන්. ඊට පස්සෙ උබෙ path එකෙ පලයන් මොකද උබට තවම වයස තියෙනවා.marriage එක තමය් ජීවිතෙය් ලොකුම බලපොරොත්තුව කියල හිතපු නිසා තම උබට ඔහොම උනේ. උබෙ වෙලාව ආවම හොද කෙල්ලෙක් සෙට් වෙය්.

    කෙල්ල උබ එක්ක ඉන්න කැමති නම්. කෙල්ල එක්ක ඉදපන්. හැබැයි කෙල්ල අරූව අමතක කරනව නම් විතරයි.

    මේ වගේ දේවල් වෙලා තියෙන එකම එකා උබ නෙමේ. හද්සි වෙලා අඩු වයසෙන් marry කරපු උන් කීප දෙනෙක් මම දන්නවා. එ අතර මගේ යලුවොත් ඉන්නව. උන් ඔක්කොම කලේ devorce වෙන එක. දැන් ගොඩක් උන්ට හොද කෙල්ලො ඉන්නවා දෙතුන් දෙනෙක් බැදලත් එක්ක. එක නිසා මල්ලි ප්‍රශ්නේ විසදගන්න උත්සහ කරපන්. තව අනා ගන්නේ නැතුව

    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: NO_MeRcY

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    පෙට්ටිය කැඩිලා වුණත් කමක් නෑ පෙට්ටිය කඩපු එකා ගැන හිතේ මොකුත් නැත්නම්.
    බඳිනකම් වචනයක් මේ ගැන නොකිය ඉඳල, බැන්දට පස්සෙ වෙන කොල්ලෙක් ගැන හිතනව කියල තමන්ගෙ කසාද මිනිහගෙ මූණට කියන්නෙ කොහොමද? :growl:
    OP නොදැන තාම පරණ කොල්ලත් එක්ක communicate කරනවද කියල කවුද දන්නේ?
    කවුරු වෙනුවෙන්ද මේ Virginity එක රැකගන්නේ? පරණ කොල්ලගෙන් පර්මිෂන් හම්බෙනකන්ද ඉන්නෙ බැඳපු මිනිහට තමන්ව අල්ලන්න දෙන්න? මොකෝ ඕක කරන්න වෙනව කියල නොදැනද බැන්දේ? ඕක කළාම ආයෙ පරණ කොල්ලා ගාවට යන්න බැරිවෙයි කියලද නොකර ඉන්නේ? මූ ගැන අල්පමාත්‍ර සැලකීමක් නැති ගෑනියෙක් එක්ක පවුල් කන්න පුළුවන්ද? ගෙදර මිනිස්සුන්ගෙ හිත රිදෙනවට කැමති නැති ගෑනිට තමන්ගෙ කසාද මිනිහට අර වගේ කතාවක් කිව්වම ඒ මිනිහ පිස්සෙක් වෙනව නේද කියල හිතුණේ නැද්ද?

    බැගේජ් තියෙන එක නෙවේ මෙතන තියෙන ප්‍රශ්නෙ :no:

    මුල කියපු එකට වඩා..
    මෙ අන්තිම එක නං මරු.

    ඒකෙන් වැඩ දෙකක් වෙනවා..

    එතකොට ඒකි සිරාම ලව් නං අර කොල්ලට එක උබට මැනගත හැකි
    අනික ඒකි උබ ගැන හිතනවද කියන එක බැලුවා හැකි.

    රත්තරං;20951983 said:
    උබ ඔය කියන ටික වෙයි කියල බලාපොරොත්තුවෙන් තමා ඕක මුගේ කරේ ගැහුවේ මාමන්ඩියත්,. ආ බැදලනේ දැන්, දැන් ඉතින් මූන දෙන්න වෙනවා, විසදගම්මු... ඔය චොකා බයිලා බලාපොරොත්තුවෙන් තමා කරේ ගහන්නේ

    ගෑනියෙක් ගන්නේ අපි ඉස්සරහට යන්න මිසක් කොහෙවත් ඉන්න නාකි ගෝතයෙකුගෙයි ගෝතියෙකුගෙයි හිත නිදහස් කරගන්න උන්ගේ දී ගන්න බැරි කුනු ගොඩවල් අපේ ඔලුවේ හලාගන්න නෙමේ. මූ ඉවසුවා හොදටම ඇති.. ඇයි මූම ඉවසන්නේ මූම විදවන්නේ? මූ මොනවා කලාටද? පකද මචන් සාකච්චා කරන්න තියෙන්නේ?? ඒ නිසා මමනම් කරන්නේ,

    1.කෙලින්ම අයිටම් එක රිටර්න් කරනවා ෆැක්ට්‍රි එකටම.. මාමන්ඩියාටයි නැන්දම්මටයි ජාතිය අමතලා කියනවා තොපිට දවස් දෙකක් දෙන්නම් මේක විසදලා දීපන් කියල

    2.දවස් දෙකෙන් පස්සේ නැලිටි එකක් ඉල්ලල නඩු දාන්නවා කියනවා... (නැලිටි වචනේ හරිද මන්දා ). ඩිවෝර්ස් වෙන්න ඕනේ නෑ. බැදලා මාසයක් වත් නෑනේ. නැලිටි එකේ වෙන්නේ විවාහය ශුන්‍ය කිරීම. ඩිවෝර්ස් එකේදී වෙන්නේ ඩිවෝර්ස් වීම. දික්කසාද වීම. නැලිටි එකක් ඉල්ලන්නේ වන්චනික විවාහයකදී.

    3. කොල්ලෝ, කෙල්ල කියන දේවල් රෙකෝර්ඩ් කරගනින්.. තුරුම්පු එකතු කරගනින්.. ගේමට ලෑස්ති වෙයන්,,ඔය ගෑනි ගෙදර ගියොත් ගෙදර උන්ගේ ප්ලෑන් අවුල් කියා කියල කරබාන් ඉන්නේ නෑ.උන් ඊට පස්සේ උබට අරින්නයි බලන්නේ. ඒ නිසා හැම දේම කල්පනාවෙන්.. මේ වෙඩින් එකක් ගත්තා කියලා බැන්දා කියල ලෝකෙට බයේ තීරන ගන්න එපා. එපානම් එපා. බෑනම් බෑ... ඒ කට්ට කාගෙන පුක දුන්න කාලේ ගියා..

    බැදපු එකෙක් විදිහට කියන්නේ... ඔය මාමන්ඩිලා නැන්දම්මලා කියන්නේ විශකුරුම සත්තු ජාතියක්.. හරි තැනින් අල්ලන්න ඕනේ. වැරදි තැනින් ඇල්ලුවත් කනවා, හරි තැනින් අල්ලන් ඉදලා අත ඇරියත් අනික් පැත්ත හැරිලා කනවා. ඕකුන් හොද හරි තැනින් අල්ලන් ඉන්න තාක් විතරයි.. අත අරිනවනම් පොලු මුගුරු ලෑස්ති කරන් අත ඇරපන්.. ගෑනු උනත් එහෙමයි

    බලමු මූ මොකද කරන්නේ කියලා. . :yes:
     
    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    math hena gemak dila nam kiyewwa, pissu hedenawa, mage love affair ekatath kellage gedarin akamethi una, dan nam eki bedala, ekida kiylath hithenawa , mokada ekiye wayasa, tharaha nethuwa ekige birthday eka kiyapanko
     
    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    රත්තරං;20951983 said:
    උබ ඔය කියන ටික වෙයි කියල බලාපොරොත්තුවෙන් තමා ඕක මුගේ කරේ ගැහුවේ මාමන්ඩියත්,. ආ බැදලනේ දැන්, දැන් ඉතින් මූන දෙන්න වෙනවා, විසදගම්මු... ඔය චොකා බයිලා බලාපොරොත්තුවෙන් තමා කරේ ගහන්නේ

    ගෑනියෙක් ගන්නේ අපි ඉස්සරහට යන්න මිසක් කොහෙවත් ඉන්න නාකි ගෝතයෙකුගෙයි ගෝතියෙකුගෙයි හිත නිදහස් කරගන්න උන්ගේ දී ගන්න බැරි කුනු ගොඩවල් අපේ ඔලුවේ හලාගන්න නෙමේ. මූ ඉවසුවා හොදටම ඇති.. ඇයි මූම ඉවසන්නේ මූම විදවන්නේ? මූ මොනවා කලාටද? පකද මචන් සාකච්චා කරන්න තියෙන්නේ?? ඒ නිසා මමනම් කරන්නේ,

    1.කෙලින්ම අයිටම් එක රිටර්න් කරනවා ෆැක්ට්‍රි එකටම.. මාමන්ඩියාටයි නැන්දම්මටයි ජාතිය අමතලා කියනවා තොපිට දවස් දෙකක් දෙන්නම් මේක විසදලා දීපන් කියල

    2.දවස් දෙකෙන් පස්සේ නැලිටි එකක් ඉල්ලල නඩු දාන්නවා කියනවා... (නැලිටි වචනේ හරිද මන්දා ). ඩිවෝර්ස් වෙන්න ඕනේ නෑ. බැදලා මාසයක් වත් නෑනේ. නැලිටි එකේ වෙන්නේ විවාහය ශුන්‍ය කිරීම. ඩිවෝර්ස් එකේදී වෙන්නේ ඩිවෝර්ස් වීම. දික්කසාද වීම. නැලිටි එකක් ඉල්ලන්නේ වන්චනික විවාහයකදී.

    3. කොල්ලෝ, කෙල්ල කියන දේවල් රෙකෝර්ඩ් කරගනින්.. තුරුම්පු එකතු කරගනින්.. ගේමට ලෑස්ති වෙයන්,,ඔය ගෑනි ගෙදර ගියොත් ගෙදර උන්ගේ ප්ලෑන් අවුල් කියා කියල කරබාන් ඉන්නේ නෑ.උන් ඊට පස්සේ උබට අරින්නයි බලන්නේ. ඒ නිසා හැම දේම කල්පනාවෙන්.. මේ වෙඩින් එකක් ගත්තා කියලා බැන්දා කියල ලෝකෙට බයේ තීරන ගන්න එපා. එපානම් එපා. බෑනම් බෑ... ඒ කට්ට කාගෙන පුක දුන්න කාලේ ගියා..

    බැදපු එකෙක් විදිහට කියන්නේ... ඔය මාමන්ඩිලා නැන්දම්මලා කියන්නේ විශකුරුම සත්තු ජාතියක්.. හරි තැනින් අල්ලන්න ඕනේ. වැරදි තැනින් ඇල්ලුවත් කනවා, හරි තැනින් අල්ලන් ඉදලා අත ඇරියත් අනික් පැත්ත හැරිලා කනවා. ඕකුන් හොද හරි තැනින් අල්ලන් ඉන්න තාක් විතරයි.. අත අරිනවනම් පොලු මුගුරු ලෑස්ති කරන් අත ඇරපන්.. ගෑනු උනත් එහෙමයි

    Best answer in the thread so far.

    Think about you and your parents first.
    Why are you and your parents going to suffer due to some other bitch ?
    Get a divorce or nullity
     
    • Like
    Reactions: CGW

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    sahodaraya ganan ganna epa
    hithata shakthiya ganna
    ube maraka apalayak gewuna kiyalai mata nam hithenne
    ohoma thamay jwithe prashna enawa wetenawa hada welapenawa
    ube sebe urumakkari oya neme
    Ganin shakthiya hithata
    divorce eka ganin
    uba awankai
    uba taniwela kiyala hithanna epa
    ube amma akkala ayyala me elakriiye yaluwo sada kal ubath ekka innawa
    hemadema wenne hondata kiyala hithapan
    tika kalayak yai amataka karanna
    aeth ubata amma akka ayyala me yaluwo wenuwen ubata eka karanna wenawa
    be strong
    we are with you

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    Thawa deyak mchn tiyenawa
    Ube kathawa beluwata passe hithuna deyak
    Ape Jiwithe api balaporoththu wena dewal weradi ayagen ganna awashya na
    ubath ube balaporoththu wuna dewal weradi kenagen balaporoththu wela edala tiyenne
    ekai ubata ochchara upset
    eka therum ganin mchn
    Jiwithe oka padamak karaganin
    Ubata hariyanawa kawadahari
    kalayata ida dipan.
    eya ubata aniwa senaseema genawamai
    ube weradena kala waladith honda kaledith amma akka ayyala me yaluwo uba ekkama innawa

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    උඹට කෙලින්ම කලින් අහන්න තිබුණේ කොල්ලෙක් ඉන්නවද? නැද්ද?
    ඔය praposal scene හොදට හොයල බලන්න ඔ්න.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,635
    3,356
    113
    නූල දාපු එකා මිසින් නේද ??? පොඩ්ඩක් හිටපිය ඌ එනකල් ...දැන් උබලා අපි උපදෙස් දි දී ඉන්නවා ...අරූ කෝ....;)
     
    anusha.kumara

    Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    කෙල්ලගේ පලවෙනි ආදරේ අමතක කරවල කෙල්ලගේ අවසාන ආදරේ වෙන්න පුළුවන් උම්බටමයි ;)