Help me! my whole life fucked :(

DAM40

Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Uba ekita baninna epa. kotinma kiwoth uba tharaha ganna eka nawaththaganin issellama.
    Ita passe kellagen mood hoda welawaka ahapan gedara anith ayath gennala. kalin ekawa amathaka karala ubath ekka inna puluwanda barida kiyala. kalin ekawa amathaka karala hitha hadaganna barinam uba divorce wenna naduwak daapan ekita wena sambandayak thiyenawa kiyala oppu karala. naththam depaththema kamaththa anuwa wen wenna naduwak dapan.

    uba puluwan tharam ekita lan wenna balapan shape eke, ubata tharaha giyata kaatawath pennanna epa. puluwan tharam iwasapan machan. ube prashna okkoma visadenawa ekita uba adaren katha karoth tharaha ganne nathuwa. tika dawasakin ekima ubata Love karai.

    eki asa dewalma karapan. kana bona dewal adum anan manan chocolate , Teddy bears ehema aran dipan. uba ekka katha nokalath kamak na. passe tika dawasak yanakota owa hariyanawa.
    puluwan tharam ekita lan wela adaren katha karapan. eki kochchara aath wenna haduwath uba tharaha ganne nathuwa adaren katha karapan.


    ubata kellek idala naththe uba kellekta try karla nathi nisa :lol::lol:

    Marry karapu kellek unath kollek passen eka digata try karoth uth ekka ona deyak karanna kamathi wenawa ban. :D:yes::yes::yes::yes: අත්දැකීමෙන් කියන්ෙන :lol:
    :lol::lol:

    මං කියපු විදිහට කරානම් ඔයාෙග හැම ප්‍රශ්ෙනම විසෙදනව මචං
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,577
    5,560
    113
    This is not the end of the world. My suggestion is, talk to her parents. They know A to Z about her. They should talk to her and make her mind. If you feel your mother is really fragile to face a situation like this, keep it away from her. But my gut feeling is, it's better to be honest with ONE AND ONLY MOM. Do not forget there are two different versions to every story. So listen to her, I mean listen to her, do not try to correct her or advice her, then she might understand you, and realize the reality in this world.

    This problem should be solved with the help of her parents. So talk to them first. I am more than twice your age, and not waste my time to type this for fun. Good Luck
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Jeewithee ohoma thamai malli.koi De wenneth minissunta neee...
    Mulinma try ekak deepan katha karala wesadagena jeewitgeee issarahata yanna. Barina m danma wen weyan....daru mallo hadala untath duk denne nathuwa
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    48,009
    2
    47,908
    113
    hari oyi type karaddi veradila,uba vage Aussie born nevine :lol::lol:

    onna den ubata point ekak ahu una..den oka allan davasema gevapan..ubata karanna vedakuth nane ;)

    oya tika english walin type karapan balanna

    Now you got a point. You can ruin your entire fucking day on this as you don't have anything else to do.

    :lol::lol:

    uba kiyana nisa demma..aru kiyana ganan ganne nahe..u man ahna kisi dekata uthara dena ekek nevine



    I want to chime in :D

    How about this:

    It's just a typo, I'm not a born Aussie like yourself

    Now that you have pointed out my lack of English proficiency, you can spend your whole day dissing me for that, you don't have anything better to do anyway
     
    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    I want to chime in :D

    How about this:

    It's just a typo, I'm not a born Aussie like yourself

    Now that you have pointed out my lack of English proficiency, you can spend your whole day dissing me for that, you don't have anything better to do anyway

    man uta vena thread ekaka anunge personal data danna epa kivvata ridila mu man yana hema thread ekatama aevith veradi hoyanava

    den admin varadda terum aran Henry L banned karala :)

    Henry L banned venen nahe kivva vele personal details ayin kara nam ;)

    mage english avul ban..eka man uta kalinuth kiyala tiyenava..e gena lejjavk nahe..:)
     
    • Like
    Reactions: Hyaenidae

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,538
    361
    83
    Cocaine Country
    lz8jr.jpg
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    උබ ප්‍රශ්නේ අනාගෙන තියෙන්නෙ මල්ලි හොදටම. මුලින්ම relax වෙන්න. ඔහොම කලබල වෙලා ප්‍රශ්න විසදන්න බෑ බන්. උබ මුලින්ම අද wife එක්ක කතා කරන්න ඔනේ normal විදියට. දැන් කියපන් උබෙ wife අර කොල්ල ගැන තවම හිතනවද? උබ එක්ක marriage life එකක් ගෙනි යන්න කැමති නැද්ද.
    කැමති නැත්නම් උබේ ලේ ටික පුච්ච ගෙන වැඩක් නෑ. කට්ටිය දැනුවත් කරලා (උබට අනිවර්යයෙන් මෙක කරන්න වෙනවා) divorce case එකක් ගෙනෙන්. ඊට පස්සෙ උබෙ path එකෙ පලයන් මොකද උබට තවම වයස තියෙනවා.marriage එක තමය් ජීවිතෙය් ලොකුම බලපොරොත්තුව කියල හිතපු නිසා තම උබට ඔහොම උනේ. උබෙ වෙලාව ආවම හොද කෙල්ලෙක් සෙට් වෙය්.

    කෙල්ල උබ එක්ක ඉන්න කැමති නම්. කෙල්ල එක්ක ඉදපන්. හැබැයි කෙල්ල අරූව අමතක කරනව නම් විතරයි.

    මේ වගේ දේවල් වෙලා තියෙන එකම එකා උබ නෙමේ. හද්සි වෙලා අඩු වයසෙන් marry කරපු උන් කීප දෙනෙක් මම දන්නවා. එ අතර මගේ යලුවොත් ඉන්නව. උන් ඔක්කොම කලේ devorce වෙන එක. දැන් ගොඩක් උන්ට හොද කෙල්ලො ඉන්නවා දෙතුන් දෙනෙක් බැදලත් එක්ක. එක නිසා මල්ලි ප්‍රශ්නේ විසදගන්න උත්සහ කරපන්. තව අනා ගන්නේ නැතුව
     
    • Like
    Reactions: jodubaba

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    හිත රිදුනත් කරන්න දෙයක් නෑ. මේව නම් හුකාරිස් සුරන්ගනා කතා.. රබ්නෙ බනා ඩී හිංදි කතා වගේ නෙමේ ජිවිතේ.. උබ කෙල්ලට නැමිල මේව කරන්න කරන්න වෙන්නෙ තවත් වැඩේ දරුණු වෙන එක විතරයි. අන්තිමට ගෑනි ජිවිතේට තේ හදන්නෙ නෑ උයන්නෙ නෑ ඒකත් උබටම දෙනව.. ගෑනිගෙ යට ජංගියේ ඉදන් උබ හෝදද්දි ඒකි ආතල් එකේ කකුක් දෙක උඩත් තියන් ඉදී.. අමුතු සත්ව කරුණා පහල වෙන්න උන් මැරිල ඉපදෙන්නෙ නෑනෙ උබ තේ හැදුව ඒකිට සැලකුව කියල.. ගෑනුන්ව ගන්නෙ ජීවිතේ අඩියක් ඉස්සරහට තියන්නනෙ. මුලින් බොරුව කරන ගෑනි පස්සෙ දෙව් දුවක් වෙන්නෙ නෑ...

    haha sira. oya comment eka ban sujeewa prasanna arachchige kathawak wage malli