Nissan leaf ekak gathoth monawa weaida

kasunvck

Member
Feb 18, 2013
34
3
0
මචන්ලා නිසාන් ලිෆ් ඒකක් ගත්තොත් තියන වාසි අඩාසි මොනවද? විස්තර දන්න කෙනෙක් කියන්න
 

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මොනවා වෙන්නද... කරුම වෙලාවක් සෙට් උනොත් මග හිටලා තියෙයි..
    සකන්ඩ් වෙහිකල් එකක් විදිහට ඇරෙන්න නම් ගන්න හොද නෑ.
     
    • Like
    Reactions: malakadss

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පුලුවන්නම් ඉවසලා ඉදින්.
    අලුත් ලීෆ් එක 2017 රිලීස් කරනවා.
    එතකන් ඔය සල්ලි ටික දාපන් ස්ථාවර තැන්පතුවක.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    ඕව විනාඩියෙන් දෙකෙන් චාර්ජ් වෙන්නේ නෑනේ බං. කොහේ හරි ගියොත් චාර්ජ් කර ගන්න පෝලිමේ ඉන්න වෙයි හැමෝම චාර්ජ් කරන්න අරන් ඇවිත් තිබ්බොත්. දැන් බලපන් අපි ට්‍රිප් එකක් ගියත් කොල්ලෝ කෙල්ලෝ බල්ලෝ ඔක්කොම නවතින තැනක පෝන් එකේ චාජරේ ගහන්න තැනක් නේ බලන්නේ.
     

    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    ubata wahanayak awashya wena hethuwa matha ganin. second vehicle eka hatiyata wadath yogyai. daily office, campus, lamai iskole yana wada thiyanawanan ideal wahane. nithara dura yana, parema inna kenek nan ganna epa.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    charging point thiyenawa kivvata out of colombo mamath dakala na ne ban thama

    ඔව් බන් කොලබ දි බැස්සත් කමක් නෑ, දුරක ගිය වෙලාවක බැස්සොත් තමා චර්ජින් පොයින්ට් එකකින් කර ගන්න පුළුවන් නේ කියල
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඕව විනාඩියෙන් දෙකෙන් චාර්ජ් වෙන්නේ නෑනේ බං. කොහේ හරි ගියොත් චාර්ජ් කර ගන්න පෝලිමේ ඉන්න වෙයි හැමෝම චාර්ජ් කරන්න අරන් ඇවිත් තිබ්බොත්. දැන් බලපන් අපි ට්‍රිප් එකක් ගියත් කොල්ලෝ කෙල්ලෝ බල්ලෝ ඔක්කොම නවතින තැනක පෝන් එකේ චාජරේ ගහන්න තැනක් නේ බලන්නේ.

    :rofl:
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,035
    5,222
    113
    family ekak ekka privet gaman dura yanna wge nan hoda na bn. jobata yanna lagakata yanna Urban driving walata wage thama ithin.
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    චාර්ජ් කරන්න කීයක් ගන්නවද බන් charging station වල?
     

    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    රඹා;20962233 said:
    චාර්ජ් කරන්න කීයක් ගන්නවද බන් charging station වල?

    Up to Rs. 50.00 thama machan
    borele 1nam Rs. 70.00 per unit
    out of colombo charging station nattet na. habay tiyenawa kiyannath ba
    job 1ta yanna wage niyamay
    colombo area driving walata super
    anith1 thama meke comfortable1 kiyala wadak na
    e ganata uparimay
    anith1 thama meka sports mode 1ta dala vidinna puluwan ithin:yes:
     
    • Like
    Reactions: රඹා

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    Up to Rs. 50.00 thama machan
    borele 1nam Rs. 70.00 per unit
    out of colombo charging station nattet na. habay tiyenawa kiyannath ba
    job 1ta yanna wage niyamay
    colombo area driving walata super
    anith1 thama meke comfortable1 kiyala wadak na
    e ganata uparimay
    anith1 thama meka sports mode 1ta dala vidinna puluwan ithin:yes:
    Thanks machan, මම එකක් මේ දවස්වල බලනව ගන්න. හයිවේ එකේ තියනවද charging points? ඕවගෙ පැය ගනන් පෝලිම් වල ඉන්න වෙනවද? අනිත් එක, ඕකෙ බැටරි අප්ග්‍රේඩ් කරගන්න පුලුවන්ද බන් 30kwh වගේ?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මොනවා වෙන්නද... කරුම වෙලාවක් සෙට් උනොත් මග හිටලා තියෙයි..
    සකන්ඩ් වෙහිකල් එකක් විදිහට ඇරෙන්න නම් ගන්න හොද නෑ.
    මේක තමා ඈත්ත තත්වේ. සෙකන්ඩ් වෙහිකල් එක හෑටියට හොදයි. ඒත් මේක අමතර වදයක්. චාර්ජ් කරන්න එපෑ. ඔෆිස් යන්න, පොඩි එවුන් ස්කොලේ දාන්න හොදයි. සල්ලි ඉතුරු වෙනව. හෑබෑයි සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක නම් ලොස්. ඒ කියන්නේ තෙල් නොගහ ඉතුරු කරපු සල්ලි වලින් වෑඩක් නෑ. කොයි වාහනේත් ටික කාලයක් ගියහම විකුනන්න හිතෙනවනේ. එහෙම හිතුන වෙලාවක, මේක ගත්ත එකෙක්ට එපා වෙයි