වාහනයක් තෝර ගන්න උදව්..
මචන් ලක්ෂ 18 වගේ කාර් එකක් ගන්න බැලුවේ.. දෙක තුනක් තියෙන්වා හිතේ පොඩි උදව්වක් දියන්කෝ එකක් තෝර ගන්න ...
1.Toyota Crosa
https://ikman.lk/en/ad/toyota-crosa-1998-for-sale-matara-3?images=1
2.Nissan bluebird
https://ikman.lk/en/ad/nissan-blubird-sss-model-1998-for-sale-colombo?images=1
3. Ford Lacer
http://ikman.lk/en/ad/ford-laser-2000-for-sale-colombo-171
1.මේ කාර් දෙකෙන් හොද මොකක් ද?
2.තෙල් එහෙම හොදට කරන්නේ මොකේද හොදට?
3.වාහන දෙකෙන් comfortable වැඩි මොකේද?
4.මේ ගානට යන්න තියෙන වෙන හොද වාහන මොනා ද?

Last edited: