ලංකාවේ දැනට හොද TV Channel ඒක මොකක්ද මචංලා හිතන විදියට
vnc Active member Sep 13, 2006 612 67 28 Nov 27, 2016 #1 ලංකාවේ දැනට හොද TV Channel ඒක මොකක්ද මචංලා හිතන විදියට Last edited: Nov 27, 2016
justinshady Well-known member Jan 28, 2013 2,602 1,106 113 Walhalla ♤♡♢♧ Nov 27, 2016 #2 All are crap
Indika Buddika Well-known member Jul 29, 2016 6,586 6,835 113 Nov 27, 2016 #4 justinshady said: All are crap Click to expand...
peter001 Well-known member Nov 1, 2012 2,940 492 83 Colombo Nov 27, 2016 #6 justinshady said: All are crap Click to expand...
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,251 113 KY Nov 27, 2016 #7 පචවාහිනී හොදයි නේ... උන්ගේ නිවුස් දැන් ඉස්සරට වඩා ජෝක්ස් වලින් පිරිලා
hancok Well-known member Aug 16, 2008 36,592 19,043 113 පිළි-ඇඳි-දොළ Nov 27, 2016 #8 dialog tv ganin baan Reactions: vnc
vnc Active member Sep 13, 2006 612 67 28 Nov 27, 2016 #9 hancok said: dialog tv ganin baan Click to expand...
Ayesh malshika fernando Well-known member Dec 23, 2010 3,007 259 83 30 යන එනමං නැ Nov 27, 2016 #11 ඔක්කොටම වඩා හොදයි ඩයලොග් පියෝ ඒවායේ පිටරට චැනල් මොනා උනත් අපි ලංකාවේ චැනල් කියලා බලන්නේ දෙරණයි සිරසයි හිරුයි විතරයි එචරයි ටිකක් හරි හොද
ඔක්කොටම වඩා හොදයි ඩයලොග් පියෝ ඒවායේ පිටරට චැනල් මොනා උනත් අපි ලංකාවේ චැනල් කියලා බලන්නේ දෙරණයි සිරසයි හිරුයි විතරයි එචරයි ටිකක් හරි හොද
Ayesh malshika fernando Well-known member Dec 23, 2010 3,007 259 83 30 යන එනමං නැ Nov 27, 2016 #12 Wele-Suda said: ජාතික රූපවාහිනිය තමයි එදත් අදත් #1 Click to expand... හම්මේ ඉතින්
Wele-Suda Member Sep 7, 2016 2,124 297 0 වැලිකඩ Nov 27, 2016 #13 Ayesh malshika fernando said: හම්මේ ඉතින් Click to expand... දේශපාලනෙන් වැඩක් නෑ බන්. මිනිස්සුන්ගෙ ඔලු කුරුවල් නොකර වැදගත් බලන්න පුලුවන් දෙයක් පෙන්නුවේ/පෙන්නන්නේ උන් විතරයි. අද නම් #1 ම තමා අනික් චැනල් ගන්න දෙයක් නෑ
Ayesh malshika fernando said: හම්මේ ඉතින් Click to expand... දේශපාලනෙන් වැඩක් නෑ බන්. මිනිස්සුන්ගෙ ඔලු කුරුවල් නොකර වැදගත් බලන්න පුලුවන් දෙයක් පෙන්නුවේ/පෙන්නන්නේ උන් විතරයි. අද නම් #1 ම තමා අනික් චැනල් ගන්න දෙයක් නෑ
justinshady Well-known member Jan 28, 2013 2,602 1,106 113 Walhalla ♤♡♢♧ Nov 27, 2016 #15 Wele-Suda said: දේශපාලනෙන් වැඩක් නෑ බන්. මිනිස්සුන්ගෙ ඔලු කුරුවල් නොකර වැදගත් බලන්න පුලුවන් දෙයක් පෙන්නුවේ/පෙන්නන්නේ උන් විතරයි. අද නම් #1 ම තමා අනික් චැනල් ගන්න දෙයක් නෑ Click to expand... They are trying to telecast some good experimental programs about various topics Sirasa was a revolutionary channel some time ago but now it has become a bootleg of Indian B grade channels.
Wele-Suda said: දේශපාලනෙන් වැඩක් නෑ බන්. මිනිස්සුන්ගෙ ඔලු කුරුවල් නොකර වැදගත් බලන්න පුලුවන් දෙයක් පෙන්නුවේ/පෙන්නන්නේ උන් විතරයි. අද නම් #1 ම තමා අනික් චැනල් ගන්න දෙයක් නෑ Click to expand... They are trying to telecast some good experimental programs about various topics Sirasa was a revolutionary channel some time ago but now it has become a bootleg of Indian B grade channels.
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Nov 27, 2016 #16 සිරස තමා මොන මොන නාට්ටි ආවත් මහගෙදර තරම් ඔය එක නාට්ටියක්වත් සෙට් වෙන්නෑ දැනුත් සුවප්නට ගහන්න නාට්ටියක් ඔය එකකවත් යන්නෑ සිරසයි ලඟම නෑයා
සිරස තමා මොන මොන නාට්ටි ආවත් මහගෙදර තරම් ඔය එක නාට්ටියක්වත් සෙට් වෙන්නෑ දැනුත් සුවප්නට ගහන්න නාට්ටියක් ඔය එකකවත් යන්නෑ සිරසයි ලඟම නෑයා
RottenCOLT Well-known member Oct 9, 2011 27,419 16,207 113 Nov 27, 2016 #17 ගොඩ දවසකින් බලලා නැහැ බන් ටීවී.