මචංලා global lanka

anusha.kumara

Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    මචංලා global lanka කියල එකකින් product එකක් ගන්නලු සල්ලි නම් පට්ට වැඩි ගන්නද එපාද හිතා ගන්න බැහැ දන්නා කව්ද ඉන්නේ ??

    :baffled::baffled::baffled:
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    මොනා හරි හොඳ ප්‍රොඩක්ට් එකක් නම් ගනින්
    මම බාල පිලිෆ්ස් වලින් රැවුල කපලා කපලා අන්තිමට හොඳ එකක් ගත්තා එකෙක් ගෙන්
    කඩේ ගානට වඩා 6000ක් වැඩියි
    ඒත් ඒක දැන් අවුරුදු 3කට වඩා දවස ගානේ පාවිච්චි කරලත්
    ගත්ත දවසේ වගේම හොඳට තියෙනවා

    එහෙම දෙයක් නම් සල්ලි බලන්න එපා ගනින්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,109
    31,870
    113
    මොනා හරි හොඳ ප්‍රොඩක්ට් එකක් නම් ගනින්
    මම බාල පිලිෆ්ස් වලින් රැවුල කපලා කපලා අන්තිමට හොඳ එකක් ගත්තා එකෙක් ගෙන්
    කඩේ ගානට වඩා 6000ක් වැඩියි
    ඒත් ඒක දැන් අවුරුදු 3කට වඩා දවස ගානේ පාවිච්චි කරලත්
    ගත්ත දවසේ වගේම හොඳට තියෙනවා

    එහෙම දෙයක් නම් සල්ලි බලන්න එපා ගනින්

    :rofl:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මචංලා global lanka කියල එකකින් product එකක් ගන්නලු සල්ලි නම් පට්ට වැඩි ගන්නද එපාද හිතා ගන්න බැහැ දන්නා කව්ද ඉන්නේ ??

    :baffled::baffled::baffled:

    උබ ප්‍රසන්ටෙශන් එකකට එක්කන් ගියාද.ලක්ශ ගනන් වල හීන පෙන්න්නුවද,තව අය එක්කන් එන්න කිවුවද,සෝලර් පැනල් කක් 70000/= ට ගන්න කිවුවද,ග්ලෝබල් ලයිෆ්ස්ටයි ද නම.මගරගම ලාෆ් එක ගාව තියන ඔෆීස් එක,කොල්ලුපිටියෙ හෙඩ් ඔෆීස් එක .පිරමිඩ් කාරයො බන් අහුවෙන්න එපා.
     
    anusha.kumara

    Junior member
  • Jun 25, 2016
    239
    12
    18

    උබ ප්‍රසන්ටෙශන් එකකට එක්කන් ගියාද.ලක්ශ ගනන් වල හීන පෙන්න්නුවද,තව අය එක්කන් එන්න කිවුවද,සෝලර් පැනල් කක් 70000/= ට ගන්න කිවුවද,ග්ලෝබල් ලයිෆ්ස්ටයි ද නම.මගරගම ලාෆ් එක ගාව තියන ඔෆීස් එක,කොල්ලුපිටියෙ හෙඩ් ඔෆීස් එක .පිරමිඩ් කාරයො බන් අහුවෙන්න එපා.

    ow ban mokuth kiwwe na giyama thama danne seen eka mage hondama ekata inna bokkak balen mawa aran giye uta mokada kiyanne kiyala hitha hitha inne call pawa karanawa set wenna kiya kiya
     
    anusha.kumara

    Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    උන් මචං පටන් ගන්නේ ආගමික වතාවත් කරලා ජාතික ගී කියල උන්ගේ ඉස්සර ෆොටෝ පෙන්නලා දැන් ෆොටෝස් පෙන්නලා වෙනස කියල ජීවිතේ අංශක 180 කින් වෙනස් උනා කියල prius vessl GP 5 පෙන්නලා අම්මට සිරි කරලා ගන්නේ 71000 පැටවූ ගහල 10M වෙලා සල්ලි නතර නොවී එනවා අපි කරන්න ඕන භාණ්ඩයක් මිලට අරන් කණ්ඩායමට සෙට් වෙලා අපේ හොඳම බොක්කවල් 200ක් ලියල උන්ගෙන් 2ක කට ඇම කවන එකයි උන් දෙන්නගෙන් තව 4ක් ඔහොම යන්නලු තියෙන්නේ