Mitsubishi Lancer Box

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඒ උනාට අර බුකියේ උඹ මාව බය කරේ.. :angry:

    බය කලේ මේකයි....බලාපොරොත්තු වෙන්න එපා ඕවා ගත්ත ගමන් දෙයියනේ කියලා දුවන්න..90%ක් ඕවා වල අයිතිකාරයෝ බොරු කියලා වාහන විකුනන්නේ..අඩුපාඩු ලෙඩ කියන්නේ නෑ..හංගනවා..ඔන්න ඒ හන්ගපුවා ඔයාට දැනෙන්න ගන්නේ වාහනේ පදිනකොට..අන්න එතකොට ඒවාට ගොඩ වෙදකම් නොකර හරි පාර්ට්ස් දාලා හදපන්..ඊට පස්සේ අවුලක් නෑ..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අඩෝ එහෙනම් ඔික පට්ටනෙ...
    වැඩේ තියෙන්නෙෙ මං කාර් ගැන මුකුත් දන්නෙ නැති එකනෙ බන්​

    අපිත් පරණ කාර් කටු ගන්නකොට මෙලෝ ලබ්බක් දන්නේ නෑ..ඒත් පස්සේ පස්සේ ඒවා එක්කම ඉදලා යම්කිසි දැනුමක් ආවා..

    මම නම් හිතන්නේ කොල්ලෙක් උනාම මුලින්ම ගන්න ඕනේ පරණ කාර් එකක්..එකෙන් ඌ ට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්(මිල කල නොහැකි සමාජයීය සහ කාර්මික දැනුමක්)...කොල්ලෙක් උනාම පොඩි කාර්මික දැනුමක් ඇගේ නැත්තන් වැඩක් නෑ..ඔය අත්දැකීම් ටික ගත්තට පස්සේ පුළුවන් හොද කාර් එකක් ගන්න..
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ජන්තු අයියා;20941896 said:
    බය කලේ මේකයි....බලාපොරොත්තු වෙන්න එපා ඕවා ගත්ත ගමන් දෙයියනේ කියලා දුවන්න..90%ක් ඕවා වල අයිතිකාරයෝ බොරු කියලා වාහන විකුනන්නේ..අඩුපාඩු ලෙඩ කියන්නේ නෑ..හංගනවා..ඔන්න ඒ හන්ගපුවා ඔයාට දැනෙන්න ගන්නේ වාහනේ පදිනකොට..අන්න එතකොට ඒවාට ගොඩ වෙදකම් නොකර හරි පාර්ට්ස් දාලා හදපන්..ඊට පස්සේ අවුලක් නෑ..

    ගොඩක් එවුන්ට තියෙන අවුල මේකයි. කුණුකම ඉහට උඩින්. කොහෙන් හරි අඩුවට දර මැස්සක් උස්සන් එනවා. ටික ටික ඕකෙ ලෙඩ එනවා, වහල තියෙන දිරුම් මතු වෙනවා, ඉතින් පරන කාර් ගන්න එපා කියල මොර දෙනවා. බොහොම ඉවසීමෙන් දැනමුත්තෙක් එක්ක ගිහින් වාහන ගොඩක් බලලා බලලා බලලා හොඳ එකක් තෝරගන්න ඕනේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ජන්තු අයියා;20941951 said:
    අපිත් පරණ කාර් කටු ගන්නකොට මෙලෝ ලබ්බක් දන්නේ නෑ..ඒත් පස්සේ පස්සේ ඒවා එක්කම ඉදලා යම්කිසි දැනුමක් ආවා..

    මම නම් හිතන්නේ කොල්ලෙක් උනාම මුලින්ම ගන්න ඕනේ පරණ කාර් එකක්..එකෙන් ඌ ට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්(මිල කල නොහැකි සමාජයීය සහ කාර්මික දැනුමක්)...කොල්ලෙක් උනාම පොඩි කාර්මික දැනුමක් ඇගේ නැත්තන් වැඩක් නෑ..ඔය අත්දැකීම් ටික ගත්තට පස්සේ පුළුවන් හොද කාර් එකක් ගන්න..

    අනිවාර්යයෙන්ම.
    මම පරණ බයික් එකක් අරන් ඉගෙනගත්තුවා අලුත් බයික් එකක් අරන් අවුරුදු 10ක් පාවිච්චි කරත් ඉගෙනගන්න බෑ
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    ජන්තු අයියා;20941951 said:
    අපිත් පරණ කාර් කටු ගන්නකොට මෙලෝ ලබ්බක් දන්නේ නෑ..ඒත් පස්සේ පස්සේ ඒවා එක්කම ඉදලා යම්කිසි දැනුමක් ආවා..

    මම නම් හිතන්නේ කොල්ලෙක් උනාම මුලින්ම ගන්න ඕනේ පරණ කාර් එකක්..එකෙන් ඌ ට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්(මිල කල නොහැකි සමාජයීය සහ කාර්මික දැනුමක්)...කොල්ලෙක් උනාම පොඩි කාර්මික දැනුමක් ඇගේ නැත්තන් වැඩක් නෑ..ඔය අත්දැකීම් ටික ගත්තට පස්සේ පුළුවන් හොද කාර් එකක් ගන්න..

    100% එකගයි. සෑහෙන්න දැනුමක් ගන්න පුලුවන්.
    මමත් TOYOTA CORONA AT 150 යක් complete restoration එකක් කරනවා වැඩ ඉවර උනාම thread එකක් දාන්නම්.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    100% එකගයි. සෑහෙන්න දැනුමක් ගන්න පුලුවන්.
    මමත් TOYOTA CORONA AT 150 යක් complete restoration එකක් කරනවා වැඩ ඉවර උනාම thread එකක් දාන්නම්.

    එළනේ...මාත් ලගදි KE55 එකක් ගොඩ දැම්මා..තව පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා ඉවර කරන්න..
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ජන්තු අයියා;20949463 said:
    එළනේ...මාත් ලගදි KE55 එකක් ගොඩ දැම්මා..තව පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා ඉවර කරන්න..

    ඉවර කරල ත්‍රෙඩ් එකක් දාමු :yes:
     
    Lancer boy

    Member
    Feb 3, 2016
    5
    1
    0
    අඩේ මන්ගාවත් තියෙන්නේ SL එකක් හැබැයි දුනුනම් නෑ ජිවිතේට පස්සහ දුනු තියන බොක්ස් එකක් දැකලම නැ මන් දන්න තරමින් පස්සහ දුනු ඔරිජිනල් ඇවිල්ලා නැ :D:D
     
    Lancer boy

    Member
    Feb 3, 2016
    5
    1
    0
    Turbo-2000.jpg
    ඔරිජිනල් gsr එකේ power steering,4 diskbrake,lsd(limited slip differential)එනවා normal car එකට වඩා gearwheel එහෙම ලොකු වැඩි 1st එකේ අදින්න පුලුවන්80ට 2nd එකේ 120ට 4g62 intercooler turbo එන්ජින් එක එන්නේ carbulator නෑ ECU එකක් තියනව මේවත් එක්ක බලද්දී ඉතින් ඇල්ටෝ කුණු කුඩේට දන්නා තමා වෙන්නේ අපේ එව්න් තෙල් වැඩනම් ඉතින් ඕන කුණු ගොඩක් ගයි බොක්ස් එකේ වංගු එහෙම නමන්න පුලුවන් speed වෙන වාහන වගේ රෝද ලිස්සන් නැ මේවගේ එන්ජින් gearbox ලේසියෙන් ගෙවෙන් නැ දන්න එකා දන්නවා බොක්ස් එකේ වටිනාකම
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    අඩේ මන්ගාවත් තියෙන්නේ SL එකක් හැබැයි දුනුනම් නෑ ජිවිතේට පස්සහ දුනු තියන බොක්ස් එකක් දැකලම නැ මන් දන්න තරමින් පස්සහ දුනු ඔරිජිනල් ඇවිල්ලා නැ :D:D

    මුලම ආව SL වල තිබුනා මචන්. අපේ තිබුනු SL එක දුණු. අවුරුද්ද 1979