scooter ponnayo

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
:yes::yes: ඇත්ත...

ගෑනු පිරිමි වැඩ කරද්දී, පිරිමි ගෑනු වැඩ කරනවා...:sorry:

ගැහැනුන්ට පිරිමින්ගේ වගේ ලොකු බයික් එදිනෙදා පදින්න බැරි නිසා ස්කූටර් හදල දුන්නම පිරිමි ඒවා අරන් පදිනවා...:no:

ලොකු බයික් වගේ නෙවෙයි බන්, ස්කූටර් පට්ට වෙලාවකට.
 
user_cp

Banned
  • Nov 25, 2016
    54
    7
    8
    ලොකු බයික් වගේ නෙවෙයි බන්, ස්කූටර් පට්ට වෙලාවකට.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    bd742bc00a.jpg
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ලොකු බයික් වගේ නෙවෙයි බන්, ස්කූටර් පට්ට වෙලාවකට.

    පට්ට නම් තමා..අස්සෙන් දාල විදලා යත හැකියි...ගියර් අරව මේවා නැහැනේ....

    එත් ඉතින් ඕව ගෑනුන්ට හැදුවේ කියන එක නැහැයි කියන්න බැහැනේ බන්...

    පිරිමින්ට තමා ලොකු බයික් හදල තියෙන්නේ....ගියර් ක්ලච් අරව මේවා, එතකොට කකුල් උස්සල නගින ඒවා, කකුල් දෙපත්තට දාගෙන යන ඒවා ගෑනුන්ට කරන්න බැරි නිසා තමා ඕක එහෙම හදල තියෙන්නේ ගෑනු අයට...

    ඕක තමා ඇත්ත කතාව...ස්කූටර් තියෙන උන් කැමති නැහැ ඉතින් ඕක එහෙමයි කියල පිළිගන්න...එත් ඕක තමා ඇත්ත...

    කොල්ලෙක් උනාම ඒ විදිහට යන්න නම් ගියර් ක්ලච් තියෙන සාමන්‍ය බයික් එකක් පදින්න ඕනේ කියලයි මගේ අදහස..වැඩේ කෙරෙනවනම් මොක උනත් මොකද කියල අහනවනම් ඒ අයට සායවල් උනත් අඳින්න බැරි කමක් නැති අය වෙන්න ඕනේ..මොකද විලි වහෙනවානම් ඌට සාය උනත් අවුලක් නැහැනේ...:yes::yes::yes:

    කාටවත් තරහ ගන්න දෙයක් නැහැ..අදහසක් කිව්වේ .:yes:
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මොක වුනත් ගෑනු බයික්, පිරිමි පදින එක කුජීතයි මිත්‍රවරුනි :(
    ඡන්ගි බයික් කියල ගහල නෑනේ බන්.. එකේ මැකැනිසම් එකෙ තියන වෙනස ඔටෝ වෙච්ච එක විතරනෙ.. ඒම බැලුවොත් ඔටෝ එක වාහනයක්වත් පදින එක කිච ....කොම නමුත් මාත් පෟද්ගලිකව ස්කුටර් වලට කැමති නෑ... එත් ඉතින් වෙලාවේ හැටියට රෝද දෙක කැරකෙනවනම් ඕන පුකක් ...
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    පට්ට නම් තමා..අස්සෙන් දාල විදලා යත හැකියි...ගියර් අරව මේවා නැහැනේ....

    එත් ඉතින් ඕව ගෑනුන්ට හැදුවේ කියන එක නැහැයි කියන්න බැහැනේ බන්...

    පිරිමින්ට තමා ලොකු බයික් හදල තියෙන්නේ....ගියර් ක්ලච් අරව මේවා, එතකොට කකුල් උස්සල නගින ඒවා, කකුල් දෙපත්තට දාගෙන යන ඒවා ගෑනුන්ට කරන්න බැරි නිසා තමා ඕක එහෙම හදල තියෙන්නේ ගෑනු අයට...

    ඕක තමා ඇත්ත කතාව...ස්කූටර් තියෙන උන් කැමති නැහැ ඉතින් ඕක එහෙමයි කියල පිළිගන්න...එත් ඕක තමා ඇත්ත...

    කොල්ලෙක් උනාම ඒ විදිහට යන්න නම් ගියර් ක්ලච් තියෙන සාමන්‍ය බයික් එකක් පදින්න ඕනේ කියලයි මගේ අදහස..වැඩේ කෙරෙනවනම් මොක උනත් මොකද කියල අහනවනම් ඒ අයට සායවල් උනත් අඳින්න බැරි කමක් නැති අය වෙන්න ඕනේ..මොකද විලි වහෙනවානම් ඌට සාය උනත් අවුලක් නැහැනේ...:yes::yes::yes:

    කාටවත් තරහ ගන්න දෙයක් නැහැ..අදහසක් කිව්වේ .:yes:
    සිරාවට බන්​
     
    කකුල් දෙපැත්තට දැම්මාම හිලේ කුරූ වදිනවද බන්.. වාහනේකට වඩා කලච් බැලන්ස් කරන්න දෙයක් නෑ බයික් වල... ගැණු පදින වාහන සේරම ඔටෝ නෙවෙයිනෙ බන්.. රෝද දෙක කැරකෙනවනම් මටනම් පේන්නෙ එන්ජිම විතරමයි... මාත් ආස නැ ස්කුටර් පකවල් වලට ..ඒක වෙනම කතාවක්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඡන්ගි බයික් කියල ගහල නෑනේ බන්.. එකේ මැකැනිසම් එකෙ තියන වෙනස ඔටෝ වෙච්ච එක විතරනෙ.. ඒම බැලුවොත් ඔටෝ එක වාහනයක්වත් පදින එක කිච ....කොම නමුත් මාත් පෟද්ගලිකව ස්කුටර් වලට කැමති නෑ... එත් ඉතින් වෙලාවේ හැටියට රෝද දෙක කැරකෙනවනම් ඕන පුකක් ...

    එහෙම ගහන්න අවශ්‍ය නැහැ...:no:

    සායවල් වල ගැහැනුන්ට පමණයි කියල ගහන්නේ නැහැනේ..ඒ වගේ තමා....:D

    ඔකේ ගියර් සිස්ටම් එක ඇරුනම මචන් කකුල් උස්සල නගින්න අවශ්‍ය නැති වෙන්න ඉස්සරහෙන් ඇරලා, කකුල් පළල් කරන් දෙපැත්තට දාන්න අවශ්‍ය නැති වෙන්න කකුල් ලං කරන් ඉස්සරහෙන් තියන් යන්න හදල, සැහැල්ලුවෙන් ලේසියෙන් කන්ට්‍රෝල් කරගන්න හදල තියෙන්නේ පිරිමින්ට වෙන්න බැහැනේ නේද...:D

    පිරිමි එහෙම කකුල් උස්සල නගින්න බැරි උන් නෙමෙයි නේ...සාමාන්‍ය බරක බයික් එකක් කන්ට්‍රෝල් කරගන්න බැරි උනුත් නෙමෙයි...කකුල් පළල් කරන් බයික් එකක ඉදන් යන්න බැරි උනුත් නෙමෙයි...:rolleyes:

    කලින් තිබ්බේ සාමන්‍ය ලොකු බයික් නේ...ඒවා වෙනුවට මේ වගේ එක සැරේ මේ ස්කූටර් ආවෙත්, ඒවා ගැහැණු අය ඉලක්ක කරලා මාකට් කරෙත් ඒවා ගෑනුන්ට ගහපුවා නිසා..

    ඕක තමා ඇත්ත කතාව.... :yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    කකුල් දෙපැත්තට දැම්මාම හිලේ කුරූ වදිනවද බන්.. වාහනේකට වඩා කලච් බැලන්ස් කරන්න දෙයක් නෑ බයික් වල... ගැණු පදින වාහන සේරම ඔටෝ නෙවෙයිනෙ බන්.. රෝද දෙක කැරකෙනවනම් මටනම් පේන්නෙ එන්ජිම විතරමයි... මාත් ආස නැ ස්කුටර් පකවල් වලට ..ඒක වෙනම කතාවක්

    ලොල්..සාරි, ගවුම් අදින උන්ගෙන් තමා අහන්න ඕනේ කොල්ලෝ...:lol:

    ස්කූටර් පදින එකෙක් ගෙන් අහපන් ටිකක්..:lol::yes:

    සාරි අදින ගෑනුන්ට කකුල් උස්සල නගින්න හෝ කකුල් පළල් කරන් බයික් එකක ඉදන් යන්න බැහැනේ...දැන් තේරෙනවද ඇයි ස්කූටර් හදල තියෙන්නේ කියල? :rolleyes:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ගෑනු පිරිමි පටලවගන්න එපා, ඉන්දියන් සොකඩයෝ තමයි massively ඔය ගෑනු scooty පදින සින් එක promote කලේ. Western countries වල පදිනවා super sports නුත්. stereotype හදන්න එපා. බයික් එකක් දිහා බයික් එකක් විදියට බලන්න පුරුදු වෙයල්ලා. scooty කියන්නේ කිසිම රහක් නැති ඇල්මැරුණු, A සිට B දක්වා මෙලෝ රහක් නැති විදියට යන්න හදපු ජරාවක් කියලත්, sport bikes කියන්නේ ආතල් එකේ redline කරලා ඇඟේ ලේ වතුර කරගන්න පුළුවන් විදියට හදපු ඒවත්, cruisers කියන්නේ පැය ගානක් උනත් පහසුවෙන් ඉඳගෙන ආතල් එකේ තමන්ගේ ගමන යන්න හදපු එකක්, dual sport/dirt අමාරු terrain වල ගින්නක් නැතිව යන්න හදාපු එකක් කියල කිව්වම ඇති. Bikes don't care about your gender. also, all bikers are equal.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ලොල්..සාරි, ගවුම් අදින උන්ගෙන් තමා අහන්න ඕනේ කොල්ලෝ...:lol:

    ස්කූටර් පදින එකෙක් ගෙන් අහපන් ටිකක්..:lol::yes:

    සාරි අදින ගෑනුන්ට කකුල් උස්සල නගින්න හෝ කකුල් පළල් කරන් බයික් එකක ඉදන් යන්න බැහැනේ...දැන් තේරෙනවද ඇයි ස්කූටර් හදල තියෙන්නේ කියල? :rolleyes:

    bride-motorcycle-wedding-dress-35474814.jpg

    lol
    but should dress appropriate for the situation.

    3de2f0b21604851c6ddc28fc9df6a3cc.jpg

    so, wearing stuff like sarees and dresses while riding is not a good idea of any bike.
    also

    200_s.gif
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    කකුල් දෙපැත්තට දැම්මාම හිලේ කුරූ වදිනවද බන්.. වාහනේකට වඩා කලච් බැලන්ස් කරන්න දෙයක් නෑ බයික් වල... ගැණු පදින වාහන සේරම ඔටෝ නෙවෙයිනෙ බන්.. රෝද දෙක කැරකෙනවනම් මටනම් පේන්නෙ එන්ජිම විතරමයි... මාත් ආස නැ ස්කුටර් පකවල් වලට ..ඒක වෙනම කතාවක්

    :no::no: වාහනයක් වගේ නෙමෙයි බයික් එකක ක්ලච් එක...

    උඹ බයික් පදිනවද? :confused: වාහනේක ක්ලච් එකක් පාගනවා නෙමෙයි අරක අතින් මිරිකන් ඉන්න එක බන්..අමාරුයි...වාහනයක් පදින එක ලේසි කියනවා නෙමෙයි..එත් ක්ලච් බයික් එකයි, ක්ලච් නැති බයික් එකයි වෙනස්...:no:

    උඹ ට්‍රැෆික් එකක කිලෝමීටර් 25,30ක් බයික් එකක් පද්දානම් තේරෙයි කොච්චර අමාරුද කියල අතට..:yes::yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ

    :yes::yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    lol
    but should dress appropriate for the situation.

    so, wearing stuff like sarees and dresses while riding is not a good idea of any bike.
    also

    A photo shoot and a daily bike ride are two different things mate :yes:

    This is just a photoshoot, she doesn't really ride that lol..

    and women can't raise the saree to their knee when they are riding a bike to the work place...so that's why they made a special hatch like area for them to keep their legs :yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    කොච්චර කිව්වත් ස්කූටර් පදින පිරිමි පිරිමි නෙමෙයි .වයිෆ්ට/කෙල්ලට ස්කූටරේ පදින්න කියල ස්කූටරේ පිටිපස්සෙ ඉදගෙන යන එක ඊට වඩා නම්බුයි
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    එහෙම ගහන්න අවශ්‍ය නැහැ...:no:

    සායවල් වල ගැහැනුන්ට පමණයි කියල ගහන්නේ නැහැනේ..ඒ වගේ තමා....:D

    ඔකේ ගියර් සිස්ටම් එක ඇරුනම මචන් කකුල් උස්සල නගින්න අවශ්‍ය නැති වෙන්න ඉස්සරහෙන් ඇරලා, කකුල් පළල් කරන් දෙපැත්තට දාන්න අවශ්‍ය නැති වෙන්න කකුල් ලං කරන් ඉස්සරහෙන් තියන් යන්න හදල, සැහැල්ලුවෙන් ලේසියෙන් කන්ට්‍රෝල් කරගන්න හදල තියෙන්නේ පිරිමින්ට වෙන්න බැහැනේ නේද...:D

    පිරිමි එහෙම කකුල් උස්සල නගින්න බැරි උන් නෙමෙයි නේ...සාමාන්‍ය බරක බයික් එකක් කන්ට්‍රෝල් කරගන්න බැරි උනුත් නෙමෙයි...කකුල් පළල් කරන් බයික් එකක ඉදන් යන්න බැරි උනුත් නෙමෙයි...:rolleyes:

    කලින් තිබ්බේ සාමන්‍ය ලොකු බයික් නේ...ඒවා වෙනුවට මේ වගේ එක සැරේ මේ ස්කූටර් ආවෙත්, ඒවා ගැහැණු අය ඉලක්ක කරලා මාකට් කරෙත් ඒවා ගෑනුන්ට ගහපුවා නිසා..

    ඕක තමා ඇත්ත කතාව.... :yes::yes:
    ඒකනම් ඇත්ත ස්කුටර් ලබ්බ ගහල තියෙන්නෙ ගෑනුන්ටම තමා
    1 පෙට්ට්‍රල් බොනව
    2 මගදි කැඩුනොත් කැලි සේරම ගලවන්න ඕනි
    3 උපරිම 80 තමා
    4 80ට ගියොත් ඊට වඩා වෙගෙන් පෙට්‍රල් මීටරෙ පහල යනව
    5 මේන්ටෙන් කොස්ට් ඉහලයි 20 30ට වගෙ ගිහින් හොදට තියා නොගත්තොත්
    6 පකේ ගියරි තියෙන්නෙ පට්ටම දුර්වලයි කවුරු හොදයි කිව්වත්
    7 හයියෙන් ගිහින් බේක් කරනවට වඩා හොදයි බිමට පනිනවා ඊට කලින්

    කොමත් ස්කුටර් කොල්ලෙක් පැද්දොත් අවුරුද්දෙන් බඩු බනිස්.. ලතාවට ගියොත් හරි ..ඒත් ඉතින් ගෙදර සේරටම පදින්න හොනට් එකක් ගෙනත් හරියන්නෑනේ බන් ..අපේ ගෙදරත් ස්කුටර් කට්ටක් තියනව..කඩේට යන්න තමා ඒක හොද.. බඩු ටික දාන් එතෑකිනෙ කොලිටියට ..වැරදිලාවත් වතුර පාරක්වත් ගහන්නෑ ඒකට ...ඒ තරමට අප්පිරියයි ස්කුටර් කට්ට ...
     
    p.senanayaka

    Junior member
  • May 15, 2014
    51
    5
    8
    අනී හුට්ට ටොගේ සුපර් බයික් එකී ගහගනීන් ටොගෙ පුකී
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඒකනම් ඇත්ත ස්කුටර් ලබ්බ ගහල තියෙන්නෙ ගෑනුන්ටම තමා
    1 පෙට්ට්‍රල් බොනව
    2 මගදි කැඩුනොත් කැලි සේරම ගලවන්න ඕනි
    3 උපරිම 80 තමා
    4 80ට ගියොත් ඊට වඩා වෙගෙන් පෙට්‍රල් මීටරෙ පහල යනව
    5 මේන්ටෙන් කොස්ට් ඉහලයි 20 30ට වගෙ ගිහින් හොදට තියා නොගත්තොත්
    6 පකේ ගියරි තියෙන්නෙ පට්ටම දුර්වලයි කවුරු හොදයි කිව්වත්
    7 හයියෙන් ගිහින් බේක් කරනවට වඩා හොදයි බිමට පනිනවා ඊට කලින්

    කොමත් ස්කුටර් කොල්ලෙක් පැද්දොත් අවුරුද්දෙන් බඩු බනිස්.. ලතාවට ගියොත් හරි ..ඒත් ඉතින් ගෙදර සේරටම පදින්න හොනට් එකක් ගෙනත් හරියන්නෑනේ බන් ..අපේ ගෙදරත් ස්කුටර් කට්ටක් තියනව..කඩේට යන්න තමා ඒක හොද.. බඩු ටික දාන් එතෑකිනෙ කොලිටියට ..වැරදිලාවත් වතුර පාරක්වත් ගහන්නෑ ඒකට ...ඒ තරමට අප්පිරියයි ස්කුටර් කට්ට ...

    හදිස්සියට ළඟ පාත යන එක වෙනයි බන්...මේ කියන්නේ හැමදාම යන උන් ගැන වෙන්න ඕනේ..

    ස්කූටර් ලේසි කියන එක නම් සංවාදයක් නැහැ...පැහැදිලිවම ලේසියි මොකද ගැහැණු අයට හදල තියෙන නිසා..ගෙදර අයට ස්කූටි ගත්තත් තමන්ට වැඩට යන්න වගේ නම් වෙන බයික් එකක් ගන්න එක හොදයි...:yes::yes:
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    :no::no: වාහනයක් වගේ නෙමෙයි බයික් එකක ක්ලච් එක...

    උඹ බයික් පදිනවද? :confused: වාහනේක ක්ලච් එකක් පාගනවා නෙමෙයි අරක අතින් මිරිකන් ඉන්න එක බන්..අමාරුයි...වාහනයක් පදින එක ලේසි කියනවා නෙමෙයි..එත් ක්ලච් බයික් එකයි, ක්ලච් නැති බයික් එකයි වෙනස්...:no:

    උඹ ට්‍රැෆික් එකක කිලෝමීටර් 25,30ක් බයික් එකක් පද්දානම් තේරෙයි කොච්චර අමාරුද කියල අතට..:yes::yes:
    ඔව් බන්... මට ඒ දුක තේරෙනව :yes::yes::yes::yes: