උඹව පේන්නෙම බ්රුස්ගේ ෆේක් එකක් වගේ![]()

හෙන්රිගේ මේ ෆේක් එකත් බෑන්ඩ් වෙන්න දගලන්නේ
poor bugger never learn![]()

උ ඒවා දන්නේ දුකට අපි උට අරිද්දි උ අරුව ඇදල ගන්න හදනවා අපිට reply කරන්නෙට් නැහැ![]()

ලැට් සුදා දැන් අපිට reply කරන්නෙට් නැහැ හහැහ
CONFIRMED

තව උගේ එකම අරමුණ බ්රුස් මඩ ගැහීම..මෙච්චර කල් රණ්ඩු දැක්ක කිව්වා එකා මේ රන්දුවටම ආව එක ලොල් සහගතයි නේද බන්![]()

තව උගේ එකම අරමුණ බ්රුස් මඩ ගැහීම..මෙච්චර කල් රණ්ඩු දැක්ක කිව්වා එකා මේ රන්දුවටම ආව එක ලොල් සහගතයි නේද බන්![]()

account එකක්වත් නැති උට බ්රුස් ගැන වෛරයක් ඇති වෙලා තියෙන්නේ නිකම් බලන් ඉදලද දන්නේ නැ![]()

account එකක්වත් නැති උට බ්රුස් ගැන වෛරයක් ඇති වෙලා තියෙන්නේ නිකම් බලන් ඉදලද දන්නේ නැ![]()

මේවාට මේකේ සීනියර් අයත් වග කියන්න ඕන බන්..මු නටද්දී කිසි දෙයක් කිව්වේ නැහැ,උගේ වැඩ අනුමත කළා..අන්තිමට උ සීමාව ඉක්මවා ගියා..පෙන විදියට මාසයක් බෑන්ඩ් වගේ![]()

මේවාට මේකේ සීනියර් අයත් වග කියන්න ඕන බන්..මු නටද්දී කිසි දෙයක් කිව්වේ නැහැ,උගේ වැඩ අනුමත කළා..අන්තිමට උ සීමාව ඉක්මවා ගියා..පෙන විදියට මාසයක් බෑන්ඩ් වගේ![]()

ඔව් මේ පාර බන් එකක් දිග එකක් වෙන්න ඇති එකයි fake එකකින් ඇවිත් තියෙන්නේ නැත්තම් පාලුයිනේ , මේකේ උන්ට උගේ සුපිරි life එක ගැන කියෙව්වේ නැත්තම් ඕකට නින්ද යන්නේ නැහනේ, අරහේ බලල වගේ ඔලුව නමාගෙන ටොයිලට් හෝදලා ඇවිත් pride එකක් හොයන්නේ එන්නේ මේකටනේ![]()