scooter ponnayo

GTR3

Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    අපරාදේ බන් ඔකත් එක්ක මල් මල් ජංගියකුයි බ්‍රා එකකුයි නොමිලේ දෙනව උඹ ගත්තෙ නැද්ද?

    ඒ දෙක උබේ අම්මට දුන්නා මාව මතක් වෙන්න. :lol::lol::lol:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ගොං කරත්තෙන් නැත්නම් ෆෙරාරි එකෙන් ගියත් තමන්ගේ වැඩේ කර ගන්න පුලුවන් නම් එච්චරයි:yes: තමන්ට ඕන හැටියට තමන් වාහන ගන්නේ. වටේ උන්ගේ තමා පුක කහන්නේ. ලකාවේ උන්ගේ තියෙන්නේ හීන මානේ විතරයි.:yes:
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    2qk3zug.jpg

    මේ ඉන්නෙ ගෑනියෙක්ද පිරිමියෙක්ද? ගෑනු ඇඳුම් ඇන්ද පිරිමියෙක්ද?

    වෙබ්සයිට් එකක boys' scooter කියල තිබ්බ පළියට, ෂාප් ලයින්ස්, ඩුවල් ටෝන් පේන්ට් තිබ්බ පලියට, කළුපාට සයිලන්සරයක් තිබ්බ පලියට ගෑනු ස්කූටියක් men's බයික් එකක් වෙනවද?

    :rofl::rofl::rofl:

    ගෑනු ස්කූටි මෙන්ස් බයික් ටහිකෙන තර්ක ඕයි මේවා! :lol::lol::lol::lol::lol:බයි ටොයි,දකුණ නුවර මදිවට පිරිමි ගෑනු බයික්. ඉතින් කොහොමද කියපන් ජාත්‍යන්තරේට නොයා ඉන්නේ! :D:D
     
    Last edited:

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අපරාදේ බන් ඔකත් එක්ක මල් මල් ජංගියකුයි බ්‍රා එකකුයි නොමිලේ දෙනව උඹ ගත්තෙ නැද්ද?
    thoge pake photo 1k dapanko ponnayo puluwan nam munath ekka?
    barida? nedakin ponnaya :lol:
     
    Axen_Rangs

    Junior member
  • Aug 13, 2016
    178
    20
    18
    අච්චර ඉන්ජිනියර්සලා චෙක් කරලා හයි කරලා ඒවන සයිලන්සර් එක කපලා දාලා ද සද්දෙට යන එවුන්නේ අපේ ගොඩක් ඉන්නේ...
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    :yes::yes::yes:

    CD- cycle for deliveries
    CB- Cycle for bachelor
    CM- Cycle for masters
    CG- Cycle for Gentlemen
    CF- Cycle for females

    Sorry to step on your nuts but,
    what about VTR250?
    I thought V is for V configurations and C is for inline (mono) configurations. Also the use of the letters B,C,D,F,G,M,R,T is very ambiguous. From what I know, F is used to say its a street/touring type of thing and R is used to say It's more of a aggressive/racing type variant.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ගෑනු ස්කූටි මෙන්ස් බයික් ටහිකෙන තර්ක ඕයි මේවා! :lol::lol::lol::lol::lol:බයි ටොයි,දකුණ නුවර මදිවට පිරිමි ගෑනු බයික්. ඉතින් කොහොමද කියපන් ජාත්‍යන්තරේට නොයා ඉන්නේ! :D:D

    යේක මාත්තියා අපිලට සැකයි මත්තියලා පැන්ටී තමා අදිනවා මත්තියල කියන්නේ ගැනු පිරිමි කියලා බෙදයක් නැ කියලනේ :confused:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අච්චර ඉන්ජිනියර්සලා චෙක් කරලා හයි කරලා ඒවන සයිලන්සර් එක කපලා දාලා ද සද්දෙට යන එවුන්නේ අපේ ගොඩක් ඉන්නේ...

    යේක මාත්තියා සිංහලු පඩ සද්දෙට කැමති මාත්තියා :rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එතකොට මහත්තයෝ ඕකෙන් පුලුවන්ද අහසින් යන්න එහෙමත්?​

    දඩු මොණරේ තමා අහසින් යනවා මාත්තියා අපිලට ඔටුවා තමා කැමති සිංහලුන්ට දඩු මොණර නැ මාත්තියා ගැණු බයික් තමා පදිනවා ගැණු හෙල්මට් තමා දානවා :(
     
    user_cp

    Banned
  • Nov 25, 2016
    54
    7
    8
    ගොං කරත්තෙන් නැත්නම් ෆෙරාරි එකෙන් ගියත් තමන්ගේ වැඩේ කර ගන්න පුලුවන් නම් එච්චරයි:yes: තමන්ට ඕන හැටියට තමන් වාහන ගන්නේ. වටේ උන්ගේ තමා පුක කහන්නේ. ලකාවේ උන්ගේ තියෙන්නේ හීන මානේ විතරයි.:yes:

    ඔව් බන් මොකෙන් ගියත් තමන්ගෙ වැඩේ කරගන්න පුලුවන්.ඉතින් උඹ චීත්ත ගවුම් අැදපන්කො.මොකක් අැන්දත් හෙලුව වැහෙනවනම් එච්චරයිනෙ.:lol::lol::lol:
    ගෑනු ස්කූටි මෙන්ස් බයික් ටහිකෙන තර්ක ඕයි මේවා! :lol::lol::lol::lol::lol:බයි ටොයි,දකුණ නුවර මදිවට පිරිමි ගෑනු බයික්. ඉතින් කොහොමද කියපන් ජාත්‍යන්තරේට නොයා ඉන්නේ! :D:D

    උඹල කොහොමත් ගෑනු තමයි ඒකනේ ගෑනු බයික් පදින්නේ.:lol::lol::lol:
    neddakin ponz :lol:
    tho genu pirimi maninne padina bike 1n da? Nedakin ponnayoo :lol:
    ගෑනු වාගෙ පිරිමි තමයි ඉතින් ගෑනුන්ට හදපු බයික් පදින්නේ.:lol::lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ගැහැණු බයික් පදින උන්ගේ කටවල් බලහල්ලකෝ...:rofl:

    බලන් ගියාම මේකේ හෙන සෙට් එකක් පිරිමි වගේ කයිය ගැහුවට පදින්නේ ගෑනු බයික් නේ...තව ටිකක් දවසකින් ගවුම් ඇඳන් ඇවිත් අහයිද දන්නේ නැහැ ගවුම් ගෑනුන්ට විතරද..හෙළුව වැහෙනවා නම්, ලේසියි සැහැල්ලුයි නම් මොකද කියල..:lol:
     
    user_cp

    Banned
  • Nov 25, 2016
    54
    7
    8
    ගැහැණු බයික් පදින උන්ගේ කටවල් බලහල්ලකෝ...:rofl:

    බලන් ගියාම මේකේ හෙන සෙට් එකක් පිරිමි වගේ කයිය ගැහුවට පදින්නේ ගෑනු බයික් නේ...තව ටිකක් දවසකින් ගවුම් ඇඳන් ඇවිත් අහයිද දන්නේ නැහැ ගවුම් ගෑනුන්ට විතරද..හෙළුව වැහෙනවා නම්, ලේසියි සැහැල්ලුයි නම් මොකද කියල..:lol:

    :lol::lol::lol:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ගෑනු ස්කූටි මෙන්ස් බයික් ටහිකෙන තර්ක ඕයි මේවා! :lol::lol::lol::lol::lol:බයි ටොයි,දකුණ නුවර මදිවට පිරිමි ගෑනු බයික්. ඉතින් කොහොමද කියපන් ජාත්‍යන්තරේට නොයා ඉන්නේ! :D:D

    කලිසම් සරම් කමිස ම විතරක් අඳින්න එපා. කවුරුත් කියල නෑනෙ ඒවා පිරිමි ඇඳුම් මයි කියල. සාය හැට්ටත් ඇඳාපන් මචාන්. විලි වැහෙනවනම් එච්චරයි. අනික කක්කුස්සි යනකොට ලේඩීස්ද ජෙන්ට්ස්ද කියල බලන්නත් එපා සහෝ. මුලින්ම අහුවෙන එකට පලයන්. බර සැහැල්ලු කරගන්න තියේන්ම් ලේඩීස් උනාම මොකෝ ජෙන්ට්ස් උනාම මොකෝ ;)
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    Sorry to step on your nuts but,
    what about VTR250?
    I thought V is for V configurations and C is for inline (mono) configurations. Also the use of the letters B,C,D,F,G,M,R,T is very ambiguous. From what I know, F is used to say its a street/touring type of thing and R is used to say It's more of a aggressive/racing type variant.

    VTR නම් දන්නෙ නෑ මචන්. C කියන්නෙ සිංගල් සිලින්ඩර් නෙමෙයි. CD125-200 CM125 වල සිලින්ඩර් දෙකක් එනවනේ.. පොඩි කැපෑසිටි බයික් වල නම් වල තේරුම ඔය ටික තමා :yes:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ගැහැණු බයික් පදින උන්ගේ කටවල් බලහල්ලකෝ...:rofl:

    බලන් ගියාම මේකේ හෙන සෙට් එකක් පිරිමි වගේ කයිය ගැහුවට පදින්නේ ගෑනු බයික් නේ...තව ටිකක් දවසකින් ගවුම් ඇඳන් ඇවිත් අහයිද දන්නේ නැහැ ගවුම් ගෑනුන්ට විතරද..හෙළුව වැහෙනවා නම්, ලේසියි සැහැල්ලුයි නම් මොකද කියල..:lol:

    ඒකනෙ බන්. ගෑනු බයිසිකල් පදින ඈය තමා තමන්ගෙ අයිතින් වෙනුවෙන් හඬ නගන්නෙ මෙච්චර සද්දෙට :P