scooter ponnayo

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
A photo shoot and a daily bike ride are two different things mate :yes:

This is just a photoshoot, she doesn't really ride that lol..

and women can't raise the saree to their knee when they are riding a bike to the work place...so that's why they made a special hatch like area for them to keep their legs :yes:

Yeah, but its not impossible, just really inconvenient. I think nobody should ride 2 wheeled vehicles (not segways) with clothing which hinders movement. They should stick to 4 wheels or take the damn bus if they want to doll up and go places. It's Much better than putting themselves and others at risk because their clothes restricted movement, which got in to the way of avoiding an accident.
BTW, I'm not calling scooters feminine or effeminate (there's nothing wrong with being either). Don't care even if Elton John or resurrected Freddie Mercury showed up on one of those. They just suck in terms of handling, performance, fuel economy and pleasure. Also, the riders are more careless compared to others.
 
DJT_Online

Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මට නම් ස්කූටර් එකේ වටින දේකට තියන්නේ අර සීට් එක යට තියන බඩු පෙට්ටිය විතරයි. වහින වෙලාවට phone එක එහෙම දාගෙන යන්ඩ පුළුවන් හින්දා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය ඉන්දියන් ස්කූටර් පරණ වෙද්දි තෙල් කිරිල්ල අවුල් යනව කියල කට්ටිය කියනව. ඒක ඇත්තද බන් ? මන්නම් පැදල නැ. පදින්නෙත් නෑ :P මොනව උනත් කොල්ලෙක් පදිද්දිනම් හෙන අවුල් ගතියක් පේනව බන්. යන යෑම බලහන්කො අපෙත් කෑල්ලක් අරන් යන්න හදන්නෙ :sorry::sorry:ඊට හොදයි නෝමල් ගියර් දාන හොදට තෙල් කරන බයික් එකක් පදිනව :yes:

    කොයි ඉන්දියන් බයික් එකේද බන් පරණ වෙන්න වෙන්න එකම ගානට තෙල් වැඩකලේ.එන්න එන්නම තෙල් වැඩකරන ගාන අඩු වෙනවා.

    ඉන්ඩියන් ස්කූටර් වල පෙප් එක විතරයි හොඳට තෙල් වැඩකරන්නේ.අනිත්වා ඔක්කෝම 40 වගේ තමයි කරන්නේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙම ගහන්න අවශ්‍ය නැහැ...:no:

    සායවල් වල ගැහැනුන්ට පමණයි කියල ගහන්නේ නැහැනේ..ඒ වගේ තමා....:D

    ඔකේ ගියර් සිස්ටම් එක ඇරුනම මචන් කකුල් උස්සල නගින්න අවශ්‍ය නැති වෙන්න ඉස්සරහෙන් ඇරලා, කකුල් පළල් කරන් දෙපැත්තට දාන්න අවශ්‍ය නැති වෙන්න කකුල් ලං කරන් ඉස්සරහෙන් තියන් යන්න හදල, සැහැල්ලුවෙන් ලේසියෙන් කන්ට්‍රෝල් කරගන්න හදල තියෙන්නේ පිරිමින්ට වෙන්න බැහැනේ නේද...:D

    පිරිමි එහෙම කකුල් උස්සල නගින්න බැරි උන් නෙමෙයි නේ...සාමාන්‍ය බරක බයික් එකක් කන්ට්‍රෝල් කරගන්න බැරි උනුත් නෙමෙයි...කකුල් පළල් කරන් බයික් එකක ඉදන් යන්න බැරි උනුත් නෙමෙයි...:rolleyes:

    කලින් තිබ්බේ සාමන්‍ය ලොකු බයික් නේ...ඒවා වෙනුවට මේ වගේ එක සැරේ මේ ස්කූටර් ආවෙත්, ඒවා ගැහැණු අය ඉලක්ක කරලා මාකට් කරෙත් ඒවා ගෑනුන්ට ගහපුවා නිසා..

    ඕක තමා ඇත්ත කතාව.... :yes::yes:

    ඇයි බන් එතකොට මේට්,තැපැල් නයින්ටීය,චැලිය,සුපර් කබ්,ලිටිල් කබ්,හොන්ඩා සූමර් වගේ බයිකුත් ගෑනුන්ට හදපුවද.

    ඒවගෙත් මැදකෑල්ල නෑනේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ස්කුටිය පට්ට ලේසි බන්. බන් weldin ෂොප් එකක් කරන්නී. එළියේ පොඩි පොඩි වැඩ සෙට් උනාම ස්කුටියේ ඉස්සරහ ප්ලාන්ට් එක තියාගෙන ගිය වෙලාවලුත් තියනවා. ලග ලග ලේසි තැන වලට.

    වෙන වාසියක් නම් නැහැ. ජපන් හොද බයික් එකෙක් ගන්න කියක් යනවද බන්

    සිරාවටම.අපේ වෙල්ඩින් වැඩ කරන එකා ට්‍රේලක් පැදපැද හිටියේ.මූ ඒක විකුණලා ඩියෝ එකක් උස්සන් ඇවිත්.වැඩවලට ලේසියි කියලා.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඇයි බන් එතකොට මේට්,තැපැල් නයින්ටීය,චැලිය,සුපර් කබ්,ලිටිල් කබ්,හොන්ඩා සූමර් වගේ බයිකුත් ගෑනුන්ට හදපුවද.

    ඒවගෙත් මැදකෑල්ල නෑනේ.

    :yes::yes::yes:
    චැලි, ලිට්ල් කබ් ගැහැණු අයට හදපුවා. මේට්, තැපැල්නයින්ටි ඩිලිවරි, තැපැල් බෙදීමට එහෙම හදපුවා. මැදකෑල්ල නැත්තෙ පිටිපස්සෙ පෙට්ටියක් බැඳගෙන ගියහම බහින්න ලේසි වෙන්න.

    CD- cycle for deliveries
    CB- Cycle for bachelor
    CM- Cycle for masters
    CG- Cycle for Gentlemen
    CF- Cycle for females
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :yes::yes::yes:
    චැලි, ලිට්ල් කබ් ගැහැණු අයට හදපුවා. මේට්, තැපැල්නයින්ටි ඩිලිවරි, තැපැල් බෙදීමට එහෙම හදපුවා. මැදකෑල්ල නැත්තෙ පිටිපස්සෙ පෙට්ටියක් බැඳගෙන ගියහම බහින්න ලේසි වෙන්න.

    CD- cycle for deliveries
    CB- Cycle for bachelor
    CM- Cycle for masters
    CG- Cycle for Gentlemen
    CF- Cycle for females

    මේක දැනන් හිටියේ නෑ.ටැංකූ.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    fake ekata bannahama, original ekata ridila

    reputation_neg.gif

    scooter ponnayo 11-28-2016 07:32 PM gon katha nokiya hitahan gono. -18
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    එහෙම නෑ බං :no: :no:
    එහෙම ගෑණු අයට විතරයි පිරිමි අයට විතරයි කියල හදන ඒව තියෙනව ඒව හොයන්න ලේසියි :yes: :yes:
    මුලින්ම බලපං ඒක ක්‍රියාකරන්න තියෙන්නෙ ලිංගේන්ද්‍රිය ඇතුල් කල්ල හෝ ලිංගේන්ද්‍රියට ඇතුල් කල්ලද කියල :yes: :yes:
    උදාහරණ කොන්ඩම් පිරිම අයට විතරයි වයිබ්‍රේටර් ගෑණු අයට විතරයි වගේ :yes: :yes:
    ඔබතුමා ඉන්න පරිසරය ගැන නං දන්නෑ මං නං දැකල නෑ මෙහෙ කිසිම මනුස්සයෙක් ස්කූටරයක් පදින්නවත් ස්ටාට් කරන්නවත් ලිංගේන්ද්‍රිය තියා ද්විතීයක ලිංගික ලක්ශණ නිරූපණය වෙන එක පාර්ශවයකට නැති කිසිම ශරීරයේ කොටසක් පාවිච්චි කරනව :no: :no:
    ඉතිං කොහොමද කියන්නෙ ස්කූටර් ගෑණු අයට විතරයි කියල ? :baffled: :baffled:

    සැයු. මං යන්නෙ බස් එකෙයි කෝච්චියෙයි විතරයි ස්කූටරයක් තියා නිකං බයිසිකලයක්වත් නැත :sorry: :sorry:
    :lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    සිරාවටම.අපේ වෙල්ඩින් වැඩ කරන එකා ට්‍රේලක් පැදපැද හිටියේ.මූ ඒක විකුණලා ඩියෝ එකක් උස්සන් ඇවිත්.වැඩවලට ලේසියි කියලා.

    :lol:

    එකනේ බන්. මුන්ටත් තියෙන්නේ අමුතුම ප්‍රශ්න..... උවමනා එකා තමුන්ට ඕනි විදියේ පුළුවන් ප්‍රමාණයට තමයි යමක් ගන්නේ...එක අනිත් එකට කැමති නැත්තම් නොගෙන් ඉන්න එකයි ඇත්තේ
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    With the concept of a 'Next Generation Real Boy's scooter', the new Yamaha Cygnus Ray-ZR has been styling on the with several sporty elements like the sharp lines, accentuated side panels, dual-tone colour scheme and trendy body graphics. The sculpted front fascia adds a masculine feel to the scooter, while adding the young touch are the alloy wheels and all-black finished exhaust. You also get this new olive green colour scheme with bronze finished wheels, handlebar and suspension forks that certainly look appealing to us

    yamaha-cygnus-ray-zr-launch_827x510_51461227806.jpg

    දැන් මොකද කියන්නේ?? මම ගත්තා ZR එකක් දැන් අඩපන්! :rofl::rofl::rofl: :lol::lol::lol::lol:

    http://auto.ndtv.com/news/yamaha-cygnus-ray-zr-scooter-launched-prices-start-at-rs-52000-1395886
     
    user_cp

    Banned
  • Nov 25, 2016
    54
    7
    8

    පොඩි වැරදීමක් වෙලා බන් උන්ට මම ඒක හරිගැස්සුවා.
    Next Generation Shemale's scooter :yes::yes::yes:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    With the concept of a 'Next Generation Real Boy's scooter', the new Yamaha Cygnus Ray-ZR has been styling on the with several sporty elements like the sharp lines, accentuated side panels, dual-tone colour scheme and trendy body graphics. The sculpted front fascia adds a masculine feel to the scooter, while adding the young touch are the alloy wheels and all-black finished exhaust. You also get this new olive green colour scheme with bronze finished wheels, handlebar and suspension forks that certainly look appealing to us

    yamaha-cygnus-ray-zr-launch_827x510_51461227806.jpg

    දැන් මොකද කියන්නේ?? මම ගත්තා ZR එකක් දැන් අඩපන්! :rofl::rofl::rofl: :lol::lol::lol::lol:

    http://auto.ndtv.com/news/yamaha-cygnus-ray-zr-scooter-launched-prices-start-at-rs-52000-1395886

    2qk3zug.jpg

    මේ ඉන්නෙ ගෑනියෙක්ද පිරිමියෙක්ද? ගෑනු ඇඳුම් ඇන්ද පිරිමියෙක්ද?

    වෙබ්සයිට් එකක boys' scooter කියල තිබ්බ පළියට, ෂාප් ලයින්ස්, ඩුවල් ටෝන් පේන්ට් තිබ්බ පලියට, කළුපාට සයිලන්සරයක් තිබ්බ පලියට ගෑනු ස්කූටියක් men's බයික් එකක් වෙනවද?

    :rofl::rofl::rofl:
     
    user_cp

    Banned
  • Nov 25, 2016
    54
    7
    8
    With the concept of a 'Next Generation Real Boy's scooter', the new Yamaha Cygnus Ray-ZR has been styling on the with several sporty elements like the sharp lines, accentuated side panels, dual-tone colour scheme and trendy body graphics. The sculpted front fascia adds a masculine feel to the scooter, while adding the young touch are the alloy wheels and all-black finished exhaust. You also get this new olive green colour scheme with bronze finished wheels, handlebar and suspension forks that certainly look appealing to us

    yamaha-cygnus-ray-zr-launch_827x510_51461227806.jpg

    දැන් මොකද කියන්නේ?? මම ගත්තා ZR එකක් දැන් අඩපන්! :rofl::rofl::rofl: :lol::lol::lol::lol:

    http://auto.ndtv.com/news/yamaha-cygnus-ray-zr-scooter-launched-prices-start-at-rs-52000-1395886

    අපරාදේ බන් ඔකත් එක්ක මල් මල් ජංගියකුයි බ්‍රා එකකුයි නොමිලේ දෙනව උඹ ගත්තෙ නැද්ද?