'The Dark Site' වීඩියෝ ක්රීඩාව ලබන වසරේදී නිකුත් වීමට නියමිතය. මෙම පරිගණක ක්රීඩාව ත්රාසය ජනක අයුරින් නිර්මණය කරන බවත්, එය ශ්රී ලංකාව ආශ්රිත ප්රදේශ නිරූපනය වන පරිදි නිර්මාණය කිරීමට නියමිත බවත් නිෂ්පාදකයන් ප්රකාශ කර ඇත. 3UBJv-SJuZQ