Upcoming Sri Lankan PC Game

Games_Lanka

Member
Mar 24, 2015
12
0
0
'The Dark Site' වීඩියෝ ක්‍රීඩාව ලබන වසරේදී නිකුත් වීමට නියමිතය. මෙම පරිගණක ක්‍රීඩාව ත්‍රාසය ජනක අයුරින් නිර්මණය කරන බවත්, එය ශ්‍රී ලංකාව ආශ්‍රිත ප්‍රදේශ නිරූපනය වන පරිදි නිර්මාණය කිරීමට නියමිත බවත් නිෂ්පාදකයන් ප්‍රකාශ කර ඇත.

Game එක Alien Attack එකක් ගැන කියල තමයි ආරංචි
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ai ban aruta P*ke arala wage awiddine?

    උට ඇරපු එකා හොයාගෙන ගිහින් පලිගන්න කතාවක් ඕකේ ඇත්තෙ :D

    පොඩි පොඩි අඩුපාඩු ගණන් ගන්න ඕනේ නෑ, අපේ එකෙක්ගේ වැඩක් අපි අගය කරන්න එපැයි. :yes: