අයින්ස්ටයින්ටත් වැරදිලා

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
අයින්ස්ටයින්ටත් වැරදිලා

2Q==
albert-einstein-mechanics-1.jpg


ආලෝකයේ වේගය සම්බන්ධයෙන් මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් ඉදිරිපත් කර තිබූ මත බිද වැටෙන තත්ත්වයක් නිර්මාණය වී තිඛෙනවා. ඒ විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් ආලෝකයේ වේගය සම්බන්ධයෙන් නවතම මතයක් ඉදිරිපත් කිරීමත් සමගයි.


ඒ අනුව ලන්ඩනය මුල් කරගත් විද්‍යාඥයන් පිරිසක් පවසන්නේ ආලෝකයේ වේගය සම්බන්ධයෙන් අයින්ස්ටයින් ඉදිරිපත් කළ ස්ථාවර මතය වැරදි බවයි. අයින්ස්ටයින් ලොව හමුවේ ප්‍රකාශ කළේ ආලෝකයේ වේගය ස්ථාවරව ගමන් කරන බවයි. එම වේගයේ කිසිදු වෙනසක් නොමැති බවත් ඔහුගේ නියමය වුණා. ඒ අනුව ලෝකය පුරා ආලෝකයේ වේගය ස්ථාවරය ය මතය පිළිගත් අතර පෘථවියට විශාල දුරකින් පවතින වස්තූන් මනිනු ලැබුවේ ආලෝක වර්ෂ වේගය තුලිනුයි. අයින්ස්ටයින් ප්‍රකාශ කළ පරිදි ආලෝකයේ වේගය තත්ත්පරයට කිලෝමීටර ලක්ෂ 3ක වේගයකින් ගමන් කරනු ලබනවා. එය දෙවන තත්ත්පරයේදීත් එම වේගයෙන්ම ගමන් කරන බවයි එහි දැක්වුණේ. එම ආලෝකය වසරකදී ගමන් කරන දුර ප්‍රමාණය ආලෝක වර්ෂයක් ලෙසයි හැදින්වුණේ.

කෙසේ වෙතත් ඒ සම්බන්ධ නවතම ගණනය කිරීම් අනුව ආලෝකය විශ්වය හරහා ගමන් කිරීමේදී මොහොතින් මොහාත වෙනස් වන බවයි තහවුරු වෙමින් පවතින්නේ. විශ්වයේ හැඩය, ප්‍රසාරණය ආදී සාධක ඊට මුල්ව තිඛෙනවා. ඒ අනුව විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ පලමු තත්ත්පරයේදී ගමන් කරන කිලෝමීටර ලක්ෂ 3 දෙවන තත්ත්පරයේදී වෙනස් වන බවයි. මේ අනුව මහා විද්‍යාඥයාගේ මතය බිද වැටෙන අතර මෙතෙක් පෘථවියේ සිට අභ්‍යාවකාශ වස්තූන්ට පවතින ගණනය කළ දුර ප්‍රමාණයන්ද නිවරදි නොවන බව පිලිගැනීමට සිදුව තිඛෙනවා. කෙසේ නමුත් මෙම මතය සාධාරණීකරණය කිරීමට තවත් ගණනය කිරීම් සිදුකරන බවයි විද්‍යාඥයන් පවසන්නේ.

කෙසේ වෙතත් පෘථවියට ආලෝක වර්ෂ වේගය ඉක්මවිය හැකි ආකාරයේ පහසුවක් මෙම අනාවරණයෙන් හිමි නොවන බවද සදහන්. මක්නිසාද යත් ආලෝකය තත්ත්පරයට කිලෝමීටර 300,000 ක් ගමන් කළද පෘථවියේ මෙතෙක් නිෂ්පාදිත වේගවත්ම රොකට්ටුවේ වේගය තත්ත්පරයට කිලෝමීටර් 16ක් පමණක් වීම නිසයි :(:(

lankaanews
 
Last edited:
  • Like
Reactions: TheRockSays

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක වෙන්ඩ පුලුවන් විද්යාව කියන්නෙ දිනෙන් දින දියුනු වෙන දෙයක් නැතුව නියතයක් නෙමේ.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඉදිරියේ රාළ;20967496 said:
    ප්‍රසිද්ධ කෙනෙක් නෙවෙයි. කොටින්ම අයින්ස්ටයින්ගෙ සාපේක්ෂතාවාදයෙ මූලිකවම වරදින තැන් එයා පෙන්නල දුන්නා.

    :rolleyes::rolleyes::rolleyes: