ඔක්කොම එකයි වෙනසක් නෑ. ජනවාරි 8 මහින්ද දින්න නං ඔය වගේම මම මහින්දට දුන්න එක ගැන දුක්වෙනව කියල ත්‍රෙඩ් වැටෙන්න තිබුන.ඔක්කොම එකයි වෙනසක් නෑ.
ජනවාරි 8 මහින්ද දින්න නං ඔය වගේම මම මහින්දට දුන්න එක ගැන දුක්වෙනව කියල ත්‍රෙඩ් වැටෙන්න තිබුන.ඔක්කොම එකයි වෙනසක් නෑ.
හැබැයි මේ කියන්නෙ මහින්දගෙ පාලනේ හොදයි කියල නෙවේ...
වැඩිය නරක මහින්දගෙ පාලනේද මයිත්‍රී රිමොර්ට් කොන්ට්‍රෝල්ඩ් බයි රනිල් ගෙ පාලනේද?

යොබට ශතුටුයි ද දැන්......!!??
යොබට ශතූටූයියියියියි ද දැන්.............??!!!!!!!!!
වැඩිය නරක මහින්ද හින්දනෙ මිනිස්සු මහින්දව එළෙව්වෙ
second chance also rejected
duk wenna newi adanna thibbaජනවාරි 8 මහින්ද දින්න නං ඔය වගේම මම මහින්දට දුන්න එක ගැන දුක්වෙනව කියල ත්‍රෙඩ් වැටෙන්න තිබුන.ඔක්කොම එකයි වෙනසක් නෑ.
එහෙනම් කලකිරිල වැඩක් නෑ බන්. රට කරන්න පුළුවන් ඔය ප්‍රධාන පක්ෂ දෙකට විතරයි. සාපේෂව නරක අඩු නායකයෙක් තෝරගත්ත කියල හිතල සන්තෝස වෙයන්.
උඹට එහෙනං දුක් වෙන්න දෙයක් නෑ මේක අදාලත් නෑ.වැඩිය නරක මහින්ද හින්දනෙ මිනිස්සු මහින්දව එළෙව්වෙ
second chance also rejected
රඹා;20968249 said:උඹට එහෙනං දුක් වෙන්න දෙයක් නෑ මේක අදාලත් නෑ.

උඹටත් අදාල නෑ කොල්ලෝ, උඹ මහිදටනෙ ඡන්දෙ දුන්නෙ![]()
හැබැයි යහපාලනේට ජන්දෙ දීපු අය නං දැන් දුක් වෙනව. ඒ කියන්නෙ මට අදාලයි
රඹා;20968275 said:හැබැයි යහපාලනේට ජන්දෙ දීපු අය නං දැන් දුක් වෙනව. ඒ කියන්නෙ මට අදාලයි
![]()