Henry L ආයේ බැන් වෙලා නේ .

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඊයෙ වැඩේ රන් කරේ උඹල දෙන්නගෙන් කවුද කියල මට පී එල්ම් එකක් දාල කියපන්.... :D

    උබ ඔලුව කොහේ හරි වැදුනද :sorry:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :no: :no:

    කොහොම හරි ඊයෙ රැඟුවෙ හෙන්‍රිය නෙමෙයි කියල මට හොඳටම ශුවර්..
    :D

    උබ කියන්නේ මන් fake හදන මගේ අවුරුදු 5ක් පරණ threads bump කරා කියලද :lol:

    මටනම් 100% sure හෙන්රිම තමයි බලු උනාම quote කරන්නේ නැතුව කොපි paste කරන්නේ ඕකම තමයි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උබ කියන්නේ මන් fake හදන මගේ අවුරුදු 5ක් පරණ threads bump කරා කියලද :lol:

    මටනම් 100% sure හෙන්රිම තමයි බලු උනාම quote කරන්නේ නැතුව කොපි paste කරන්නේ ඕකම තමයි

    එහෙනම් උඹයි, බැරියයි නෙමෙයි. :baffled: :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    reputation_neg.gif

    Henry L ආයේ බැන් වෙලා... 11-29-2016 07:51 PM tho thoge wedak balan hitapan. ubath nikan kegahan ewilla passe pasu thewanna wei..uba ithin dan bayawenna one ne..uba me kes eka wana karanne nethuwa hitiyanam hari.

    :rolleyes: :rolleyes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එහෙනම් උඹයි, බැරියයි නෙමෙයි. :baffled: :baffled:

    මගේ ජීවිතේට fake හදල නැ කියන හැම එකම කියන්නේ මේකෙන්ම තම එනිසා මන් හැමදාම රතු වෙලා හිටියේ my3 පත් උනාට පස්සේ තමයි නිල් උනේ,:lol:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මගේ ජීවිතේට fake හදල නැ කියන හැම එකම කියන්නේ මේකෙන්ම තම එනිසා මන් හැමදාම රතු වෙලා හිටියේ my3 පත් උනාට පස්සේ තමයි නිල් උනේ,:lol:
    යහපාලනයෙන් හරි ගියෙ උබට විතරයි එහෙනම්. නොදකින් හුට්ටි:angry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මගේ ජීවිතේට fake හදල නැ කියන හැම එකම කියන්නේ මේකෙන්ම තම එනිසා මන් හැමදාම රතු වෙලා හිටියේ my3 පත් උනාට පස්සේ තමයි නිල් උනේ,:lol:

    මට මතකයි උඹව චන්ද කලේ මයිත්‍රී ගේ පොටෝ දම දම හිටිය උඹ :yes::yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    යහපාලනයෙන් හරි ගියෙ උබට විතරයි එහෙනම්. නොදකින් හුට්ටි:angry:

    :lol: උට බනින නිසා නිල් උනේ බන්, ඒකාලේ මහින්දට සප් නිසා රතු උනේ, ඉස්සර එළකිරි anti MR, දැන් ANTI පොනිල් and my3
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    මට මතකයි උඹව චන්ද කලේ මයිත්‍රී ගේ පොටෝ දම දම හිටිය උඹ :yes::yes:

    මන් හැමදාම මහින්දට සප් කලේ , වහල්ලු වගේ නෙමේ බට් හැමදාම අනිත් උන්ට වඩා මහින්ද හොදයි කියල හිටුව, ඒකාලේ මහින්ද පෙන්නන බැ මේකේ උන්ට, ෆොන්සේකා ට බැනල මේකේ උන් ඔක්කොම මව කන්න හැදුව ඒකාලේ :lol: දැන් පොනිලයි මෛත්රිපලයි නාන නිසා මන් නිල වෙලා :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :eek::eek:man hithuwe ne bn uba mewage third class weda karai kiyl. :(

    මේකේ පෙන්නන්නේ ලැප් එකේ time එක නේද උගේ ලැප් එකේ වෙලාව වැරදි ඇති :eek:
     
    • Like
    Reactions: erozan
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මන් හැමදාම මහින්දට සප් කලේ , වහල්ලු වගේ නෙමේ බට් හැමදාම අනිත් උන්ට වඩා මහින්ද හොදයි කියල හිටුව, ඒකාලේ මහින්ද පෙන්නන බැ මේකේ උන්ට, ෆොන්සේකා ට බැනල මේකේ උන් ඔක්කොම මව කන්න හැදුව ඒකාලේ :lol: දැන් පොනිලයි මෛත්රිපලයි නාන නිසා මන් නිල වෙලා :lol:

    :lol::lol:
    මට මතකයි එකලේ උඹට රතු කොටු දෙකක් හෝ එකක් තිබ්බා,
    ඒකාලේ රනිල්ට මයිත්‍රී ට පෝලිමේ කඩේ ගිය වුන් දැන් හොයන්නත් නැ ගොඩක් වුන් දන්නේ නැ වගේ ඉන්නවා

    මමත් හිතුවෙ නෑ බන්...:(

    මමත් හිතුවේ නැ බන් මන් මීට වඩා උඹ ගැන බලාපොරොත්තු තියන් හිටියා:(:(