අද උදේ බලනකොට මගේ කොටු 6ක් වෙලා ඒ කියන්නේ මම දැන් හෙන සීනියර් මෙම්බ කෙනෙක්..
සතුටුයි ඈ..

සතුටුයි ඈ..

අද උදේ බලනකොට මගේ කොටු 6ක් වෙලා ඒ කියන්නේ මම දැන් හෙන සීනියර් මෙම්බ කෙනෙක්..
සතුටුයි ඈ..
![]()
congratulations to you.
Machan Kotu gana kiyada kiyala balanne kohomada?
කොටුවලින් නෙවෙයි බන් සීනියර් එකෙක් වෙන්නේ
0-49 post - junior member
50-99 post - member
100+ post - senior member
කොටුවලින් පෙන්නන්නේ reputation points.කට්ටිය රෙප් දෙන විදිහට තමයි කොටු ගාන වැඩි වෙන්නේ.
මං වැරදිනම් කියහල්ලා