යහපාලrs ONLY

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,769
    2
    54,424
    113
    lol මරු තර්කෙ හැබැයි. දැන් එතකොට අපිද අවුරුදු දෙකකට කලින් ජනාධිපතිවරණයක් කැඳෙව්වෙ :P

    මම කිව්වේ එතකොට යහපාලනේ true colors පේන්න කාලයක් තිබ්බේ නැහැනේ. දැන් නේ ඒක පේන්නෙ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රඹා;20969124 said:
    ඒක චන්ද කල් දානවට වඩා හොඳයි නෙ බන්

    කල් දාන්නවත් කලින් තියන්නෙවත් නැතුව වෙලාවට තිබ්බනම් අහවරයිනේ
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    කල් දාන්නවත් කලින් තියන්නෙවත් නැතුව වෙලාවට තිබ්බනම් අහවරයිනේ
    ඔව් එහෙම තිබ්බ නං හොඳයි. ඒ වුනත් ජන්ද කල් දැමීම ඊට වඩා නරකයි
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මහින්ද හිටියනම් මෙච්චර ගූ හැලියක් වෙන්නෙත් නෑ.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අවාසනවකට අපිට වෙලා තීය්න්නේ හොද වෑඩිම කෙනාව නෙමෙයි නරක අඩුම කෙනාව තෝරගන්න. යහපාලන පොන්සි පබයන්ට වඩා මහින්ද හිටියානම් හොදයි.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කල් දාන්නවත් කලින් තියන්නෙවත් නැතුව වෙලාවට තිබ්බනම් අහවරයිනේ

    ඒ කියන්නෙ උඹත් පිළිගන්නව මහින්ද තව අවුරුදු දෙකක් හිටියනම් අඩුම තරමෙ ඒ අවුරුදු දෙකේ හරි මීටවඩා හොඳට ඉන්න තිබුන කියල.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,678
    867
    113
    Hamilton, NZ
    මේ තාම ඉන්නවා පොනිලටයි පඹයටයි උක දෙන උන් :lol::lol::lol: තව බෝර් වෙලා මදි ඇති :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඉතින් කොරන්ඩ දෙයක් නැ, 2020 වෙනකම් වෙනස අත්විදපල්ල. මම දැක්ක කියල තියෙනව මහින්දත් හරි නැ තවත් විකල්පයක් හොයන්ඩ් ඔනෙ කියල.එක පාරක් වෙනස හොයන්ඩ ගිහින් කෙලොගෙන ඉන්න උන් තවත් විකල්ප හොයනව.:lol::lol: තාම තේරිලා නැ,රට ෆෙඩරල් කරාල එට්ක ගහල ඉන්දියාවෙ වසලයො මෙහෙ පිනුම් ගහද්දි තේරෙයි,:)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ȜMA X;20971527 said:
    මේ තාම ඉන්නවා පොනිලටයි පඹයටයි උක දෙන උන් :lol::lol::lol: තව බෝර් වෙලා මදි ඇති :lol:
    උපතින් ගු එන්පි කාරයො කන්ඩ නැතත් වද &න්සියට චන්දෙ දෙන්නෙ :yes:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම මේ නිකමට අහන්නේ, බැරිවෙලාවත් සවාභාවිකව මහින්ද මහත්තයා මැරුනොත් (මම මේ එහෙම වෙන්න කියනවා නෙමෙයි ) එදායින් පස්සේ අපේ රටේ ජනාධිපති කරන්න කෙනෙක් හොයා ගන්න ඇත්තේම නැද්ද ?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,805
    113
    අදාල නෑනේ
    මම මේ නිකමට අහන්නේ, බැරිවෙලාවත් සවාභාවිකව මහින්ද මහත්තයා මැරුනොත් (මම මේ එහෙම වෙන්න කියනවා නෙමෙයි ) එදායින් පස්සේ අපේ රටේ ජනාධිපති කරන්න කෙනෙක් හොයා ගන්න ඇත්තේම නැද්ද ?

    Putha inna hinda bayawenna deyak nae lu
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම මේ නිකමට අහන්නේ, බැරිවෙලාවත් සවාභාවිකව මහින්ද මහත්තයා මැරුනොත් (මම මේ එහෙම වෙන්න කියනවා නෙමෙයි ) එදායින් පස්සේ අපේ රටේ ජනාධිපති කරන්න කෙනෙක් හොයා ගන්න ඇත්තේම නැද්ද ?
    දැනුත් මහින්ද මහත්තයට ආයෙ ලoකාවෙ ජනාධිපති වෙන්ඩ බැනෙ, මොකද 19 වෙනි විවස්තාවෙන් ජනාධ්පතිදුරය දෙවතාවකට වඩා දරන්ඩ බැ කියල බොහොම පැහැදිලිව සදහන් වෙනව,ඒක නිසා ඔය ප්‍රශ්නය තේරුමක් නැති ප්‍රශ්නයක්.
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මම චන්දෙ දුන්නෙ ජනවාරි 8 යහපාලනේට.....
    ඒත් මම දැන් ඒ ගැන පසු තැවෙනව... මම වගෙ තව අය ඉන්නවද ...
    හැබැයි මේ කියන්නෙ මහින්දගෙ පාලනේ හොදයි කියල නෙවේ...​

    disappointment.jpg

    Math ehmai bn.
    Ayenam ekektawath chande denta yanna. Okun okkoma ekai....
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,846
    2
    115,862
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම මේ නිකමට අහන්නේ, බැරිවෙලාවත් සවාභාවිකව මහින්ද මහත්තයා මැරුනොත් (මම මේ එහෙම වෙන්න කියනවා නෙමෙයි ) එදායින් පස්සේ අපේ රටේ ජනාධිපති කරන්න කෙනෙක් හොයා ගන්න ඇත්තේම නැද්ද ?

    Gota_01_lg.jpg
    078f3e96-b7a1-11e4-_857660c.jpg