Saying goodbye to Content Keywords

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    Saying goodbye to Content Keywords

    googlelogo_color_150x54dp.png


    In the early days - back when Search Console was still called Webmaster Tools - the content keywords feature was the only way to see what Googlebot found when it crawled a website. It was useful to see that Google was able to crawl your pages at all, or if your site was hacked.

    In the meantime, you can easily check any page on your website and see how Googlebot fetches it immediately, Search Analytics shows you which keywords we've shown your site in search for, and Google informs you of many kinds of hacks automatically. Additionally, users were often confused about the keywords listed in content keywords. And so, the time has come to retire the Content Keywords feature in Search Console.

    The words on your pages, the keywords if you will, are still important for Google's (and your users') understanding of your pages. While our systems have gotten better, they can't read your mind: be clear about what your site is about, and what you'd like to be found for. Tell visitors what makes your site, your products and services, special!​

    https://webmasters.googleblog.com/2016/11/saying-goodbye-to-content-keywords.html?m=1
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ow ban un hodama features tika ain kanrwa shit

    ඔව්...ඉස්සෙල්ල ගූගල් කීවර්ඩ් ප්ලෑනර් එක අයින් කරා...

    චාටර් වැඩ කරන්නේ...උනුත් කෙලොගෙන එනවා වගේ යහපාලනේ වගේ...ඉන්දියන් හුත්තගේ වැඩ ද දන්නේ නැහැ...:(
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔව්...ඉස්සෙල්ල ගූගල් කීවර්ඩ් ප්ලෑනර් එක අයින් කරා...

    චාටර් වැඩ කරන්නේ...උනුත් කෙලොගෙන එනවා වගේ යහපාලනේ වගේ...ඉන්දියන් හුත්තගේ වැඩ ද දන්නේ නැහැ...:(

    කොහෙද ගූගල් කීවර්ඩ් ප්ලෑනර් එක අයින් කරේ ඔය තියෙන්නේ ලස්සනට
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඇයි බන් ඔය ලස්සනට වැඩ කරන්නේ ගූගල් කීවර්ඩ් ප්ලෑනර් එක :rolleyes:

    :no: දැන් avg. monthly search volume එක ඉස්සර වගේ exact number එක පෙන්නන්නේ නැහැ...:no:

    දැන් ඒක රේන්ජ් එකක් විදිහට දෙන්නේ..ඒක නිසා ඕකෙන් දැන් වැඩක් ගන්න බැහැ..

    adwords කැම්පේන් එකක් රන් කරන උන්ට විතරයි අර විදිහට පෙන්නන්නේ..ඉස්සර එහෙම ඕනේ උනේ නැහැ..:yes:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :no: දැන් avg. monthly search volume එක ඉස්සර වගේ exact number එක පෙන්නන්නේ නැහැ...:no:

    දැන් ඒක රේන්ජ් එකක් විදිහට දෙන්නේ..ඒක නිසා ඕකෙන් දැන් වැඩක් ගන්න බැහැ..

    adwords කැම්පේන් එකක් රන් කරන උන්ට විතරයි අර විදිහට පෙන්නන්නේ..ඉස්සර එහෙම ඕනේ උනේ නැහැ..:yes:

    හා එක එච්චර ලොකු අවුලක් නෙමේ
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    හා එක එච්චර ලොකු අවුලක් නෙමේ

    මොකද නැත්තේ?

    පොඩි පොඩි ලෝන්ග් ටේල් කීවර්ඩ් එහෙම හොයද්දි ඕකෙන් සෑහෙන්න වාසියක් තිබ්බ..

    අපරාදේ..
     

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    මොකද නැත්තේ?

    පොඩි පොඩි ලෝන්ග් ටේල් කීවර්ඩ් එහෙම හොයද්දි ඕකෙන් සෑහෙන්න වාසියක් තිබ්බ..

    අපරාදේ..

    ow ban aparade thaaii ban dan average ekak denne 2000 k tibbath 10000 kiyala thamaii hithaganna wenne . eka ithin dannooo danithi itiyena awasiya