U$ dollar ekak RS 151 ඉක්මවයි

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Gon katha kiyanna epa oii...ehama CB fixed rate 1kaka U$D thiyann iddi CB daily market 1kata release karanna oni ehama karadi ape rate FX reserved walin thamai adu wenna dan ratata kela wela thiyene oya wage rate minissu gonata andapu nisa thamai

    me wage moda minussu inna kana rata nam hadenne sure :lol: they don't know anything about economy how this handle by government only thing they know that they have server their kind for their whole life time and he is the only god for all time.. he is 100% correct from everything. Mr Perfect.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    එහෙමද මහින්ද යද්දි ඩොලර් බිලියන 9.2 සචිත තිබ්බ, ඒ ඩොලර් එක අල්ලන් ඉද්දි...

    වද පොන්සිය ඇවිත් ඩොලර් එක පාකරාට පස්සෙ අද ඩොලර්
    සචිත කියක් තියෙනව ????? අද තියෙන්නෙ ඩොලර් බිලියන 5ටත් අඩු ගානක්.

    එතකොට මට කියපන්කො බලන්ඩ ඩොලර් එක අල්ලන් ඉද්දිද හොද ඩොලර් එක පාකරාමද හොද කියල, දැන් ගොනා කවුද කියල හැමොටම තේරෙයි.වද පොන්සිය කියන්නෙ මීහරකෙක් ඔකට ආර්තික ඔස්තාර් කියපු ලක්ශ 62කේ මිහරක්ට මඩු වලිගෙන් ගහන්ඩ ඔනෙ රට කෑව හැතිකරේ.

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    me wage moda minussu inna kana rata nam hadenne sure :lol: they don't know anything about economy how this handle by government only thing they know that they have server their kind for their whole life time and he is the only god for all time.. he is 100% correct from everything. Mr Perfect.
    ඔය නුවණක්කාර මොලේට තේරෙන හැටියට බැඳුම්කර ගනුදෙනුවෙන් ලංකාවට සිද්ද වෙච්ච වාසිය කොච්චර විතරද? ඔයා කියන විදියට මේ government එක සෑහෙන්න economy එක ගැන අධ්‍යනය කරල ගත්තු තීන්දුවක් නෙ මේක නේද?:P
     
    • Like
    Reactions: pga

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දිගින් දිගටම ආනයන වියදම් වැඩිවද්දී අපනයන ආදායම් දවසින් දවස අඩුවෙනවා....
    ආයෝජකයන් ආකර්ෂණය කරගන්න කිසිම වැඩපිළිවෙලක් නැහැ....(මහ බැංකු කොල්ලයෙන් තිබුනු විශ්වාසෙත් නැතිඋනා....)
    රජයේ බදු ප්‍රතිපත්තියත් එක්ක ආයෝජකයෝ එයි කියල විශ්වාසෙකුත් නැහැ..
    රජයේ පොහොර සහනාධාර කපාහැරීම ත් එක්ක ශුද්ද ආදායමක් ගත්ත, අපනයන ආදායමට ලොකු දායකත්වයක් දීපු කෘෂි අපනයන ආදායම පල්ලම් බැහැල තියෙන්නේ....
    රජය ලක්ෂරි වාහන තොග පිටින් ගෙන්වද්දි මේ තත්වය තව තවත් උග්‍ර වෙන එක නවත්තන්න බැහැ
     
    • Like
    Reactions: pga

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රඹා;20972245 said:
    ඔය නුවණක්කාර මොලේට තේරෙන හැටියට බැඳුම්කර ගනුදෙනුවෙන් ලංකාවට සිද්ද වෙච්ච වාසිය කොච්චර විතරද? ඔයා කියන විදියට මේ government එක සෑහෙන්න economy එක ගැන අධ්‍යනය කරල ගත්තු තීන්දුවක් නෙ මේක නේද?:P
    :lol::lol: ලොල් රෙදි නැ ඉතින්, බෙල්ලෙ වැල දාගනි බන් ඔකුන්, ඔහොම මානසිකව වට්ටන්ඩ එපා.
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    රඹා;20972245 said:
    ඔය නුවණක්කාර මොලේට තේරෙන හැටියට බැඳුම්කර ගනුදෙනුවෙන් ලංකාවට සිද්ද වෙච්ච වාසිය කොච්චර විතරද? ඔයා කියන විදියට මේ government එක සෑහෙන්න economy එක ගැන අධ්‍යනය කරල ගත්තු තීන්දුවක් නෙ මේක නේද?:P

    i don't have time to curse for the government every wrong thing they i do what i can do to server the country. We bring dollars to country we are expecting bring more more dollars to the country. get the benefits or just help those people who actually server the country rather than gossiping these nonsense . if you have power to stop these none just stop other keep your mouth shut do something you can. :D:yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    i don't have time to curse for the government every wrong thing they i do what i can do to server the country. We bring dollars to country we are expecting bring more more dollars to the country. get the benefits or just help those people who actually server the country rather than gossiping these nonsense . if you have power to stop these none just stop other keep your moth shut do something you can. :D:yes:

    ඔච්චර පල් හැල්ලක් කියන්න දෙයක් නැ i don't have නුවණක්කාර මොලේ එච්චරයි :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දිගින් දිගටම ආනයන වියදම් වැඩිවද්දී අපනයන ආදායම් දවසින් දවස අඩුවෙනවා....
    ආයෝජකයන් ආකර්ෂණය කරගන්න කිසිම වැඩපිළිවෙලක් නැහැ....(මහ බැංකු කොල්ලයෙන් තිබුනු විශ්වාසෙත් නැතිඋනා....)
    රජයේ බදු ප්‍රතිපත්තියත් එක්ක ආයෝජකයෝ එයි කියල විශ්වාසෙකුත් නැහැ..
    රජයේ පොහොර සහනාධාර කපාහැරීම ත් එක්ක ශුද්ද ආදායමක් ගත්ත, අපනයන ආදායමට ලොකු දායකත්වයක් දීපු කෘෂි අපනයන ආදායම පල්ලම් බැහැල තියෙන්නේ....
    රජය ලක්ෂරි වාහන තොග පිටින් ගෙන්වද්දි මේ තත්වය තව තවත් උග්‍ර වෙන එක නවත්තන්න බැහැ
    :yes::yes: තියෙන ඩොලර් ටික දවසින් දවස හිදෙනව, ලකාව මෙහෙම ගියොත් ඉක්මනිත් ග්‍රිසිය වගේ වෙන එක වලක්කන්ඩ බැ, ආතික ඔස්තාර් කියපු වද පොන්සිය තමයි රට කෑවෙ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :lol::lol: ලොල් රෙදි නැ ඉතින්, බෙල්ලෙ වැල දාගනි බන් ඔකුන්, ඔහොම මානසිකව වට්ටන්ඩ එපා.

    3wheel karayant mona mole ban your deserve to live pathetic life and just live the way you deserve. you can't change the karma even you wish to live in happy. :(
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    i don't have time to curse for the government every wrong thing they i do what i can do to server the country. We bring dollars to country we are expecting bring more more dollars to the country. get the benefits or just help those people who actually server the country rather than gossiping these nonsense . if you have power to stop these none just stop other keep your mouth shut do something you can. :D:yes:
    :lol: එත් ආණ්ඩුවට සුදුහුනු ගාන්න නං වෙලාව තියනව නේ:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    3wheel karayant mona mole ban your deserve to live pathetic life and just live the way you deserve. you can't change the karma even you wish to live in happy. :(
    මහ බැකුව හොරා කාපු පොන්සියයි ත්‍රිවිල් එලොන එකයි අතරෙ තියෙන සම්බන්ධ මොකක්ද??? :lol:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    :lol::lol: ලොල් රෙදි නැ ඉතින්, බෙල්ලෙ වැල දාගනි බන් ඔකුන්, ඔහොම මානසිකව වට්ටන්ඩ එපා.
    තවත් කියවනනෙ බන් මුන් මෙච්චර හරියක් කරල
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    3wheel karayant mona mole ban your deserve to live pathetic life and just live the way you deserve. you can't change the karma even you wish to live in happy. :(
    දැන් ඉතින් ගිහිල්ල dollar හොයපන් බන් මෙතන තවත් කුජීත නොවී:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රඹා;20972311 said:
    :lol: එත් ආණ්ඩුවට සුදුහුනු ගාන්න නං වෙලාව තියනව නේ:P
    :yes: රෙදි නැතුව නිරුවතින් රගනව බන්.මහ බැකුව හොරා කපු වද අගමැතිය ආර්තික ඔස්තාර, ඒක වැරදියි කියන අපි ත්‍රිවිල් කාරයො :confused::confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රඹා;20972316 said:
    තවත් කියවනනෙ බන් මුන් මෙච්චර හරියක් කරල
    ගු එන් පී කරයො කන්ඩ නැතුව මලත්, වද පොන්සියට *ක දෙන එක කවදාවත් නතර කරන්නෙ නැ,:no:
     
    HailSatan

    Banned
    Nov 29, 2016
    75
    0
    0
    මම දන්න විදිහට නම් මහින්ද ඉන්නකම් කෘතිමව අල්ලන් උන්නෙ කිසිම වරදක් උනේ නැ,දැන් තියෙනවට වඩා රට යසට තිබ්බ ඒක කවුරුත් අද පිලිගන්නව. වද මීහරක ඇවිත් ආර්තික ඔස්තාර්ල අල්ලන් ඉන්නෙ නැ කියල පුරසාරම් දොඩොල පාකරා කොහොමද ආතල් එක කොහොමද කියල ඔයාට තේරෙනව ඇතිනෙ.කවුද බන් කියන්න අල්ලන් ඉන්ඩ හොද නැ කියල, මහජන චීනෙ කරනවනම් අපි කරාම මක්කද වෙන්නෙ, දැන් කියන්ඩ එපා එහෙ වෙලද පොල ලොකුයි කියල,
    කෘතිමව අල්ලන් ඉන්න කොට අපේ සල්ලි ඒ වෙනුවට ටික ටික අඩු වෙනවා
    අපිට කැමති නම් ඩොලර් එක රුපියල් 2ක් කරන්න පුළුවන් එහෙම කෘතිමව
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    කෘතිමව අල්ලන් ඉන්න කොට අපේ සල්ලි ඒ වෙනුවට ටික ටික අඩු වෙනවා
    අපිට කැමති නම් ඩොලර් එක රුපියල් 2ක් කරන්න පුළුවන් එහෙම කෘතිමව

    අඩෝ, සිරාවට? 2 ට?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අඩෝ, සිරාවට? 2 ට?
    මම දන්න හැටියට එහෙම නම් ගන්න බැ. සන්චිතවල ප්‍රමානයට ගත්තැකි. 2කට ගත්තොත් සන්චිත දවසෙන් ඉවර වෙයි. දෙකට අරගෙන පැයක් තියගත්තැකි. ඊට පස්සේ බාන්ඩාගාරේ හිස්.
     
    HailSatan

    Banned
    Nov 29, 2016
    75
    0
    0
    අඩෝ, සිරාවට? 2 ට?
    ඔව් පුලුවන්
    හැබැයි විනාඩි ගානකින් රටේ සංචිත ඉවර වෙනවා
    පස්සෙ ඒක ඩොලර් එකක් රුපියල් 9000 - 25000 වගේ වෙනවා :lol: