ඩොලරය 300 පනී..🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,036
    46,470
    113
    මාස 06කට පසු ඩොලරය 300 පනී

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (10) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.13ක් හා විකුණුම් මිල රු. 303.2‍ක් ලෙසින් සටහන්ව ඇත.

    මේ අතර අද දින ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 301.20ක් ලෙසින් වාර්තා වී තිබේ.

    2024 සැප්තැම්බර් 27 දිනෙන් පසු ඩොලරයේ අගය රු. 300 සීමාව ඉක්මවා ගිය පළමු දිනය අද දිනය වේ.

    එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Spot Exchange Rate) යනු පෙර දිනයේ දී / ලබා ගත හැකි ආසන්නතම ව්‍යාපාර දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මිල ගණන් කැඳවීමේ ඉල්ලීම් (RFQ) හරහා සිදුකරන ලද වෙළඳපොළ මැදිහත්වීම් ද ඇතුළුව දේශීය අන්තර්-බැංකු එතැන් විදේශ විනිමය වෙළඳපොළෙහි එ. ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි සිදු වූ සමස්ත එතැන් ගනුදෙනුවල බර තැබූ සාමාන්‍ය අගය වේ.
     
    • Sad
    Reactions: amino

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,259
    74,664

    ලඟදි කොහෙහරි ගිහින් ඩොලර් නෝට්ටුවක්වත් දැකලා නැති ගමේ ගොන්නු සෙට් එකකට ගිහින් "අපි ඩොලර් එක 300ට අඩුවෙන් තියාගත්තා" ගාල පම්පොරියක් ගහුවනේද ලප වේසිගෙ පුතා 🤭 🤭
     
    • Haha
    Reactions: gdan011