issara nam use kara CD ekak ewwa un eken![]()
ෆයර්ෆොක්ස් පලවෙනි වර්ශන් එක තියෙන්නෙ 

මන් කලින් Use කළා. දැන් Use කරන්නේ Lubuntu ඒක තමයි පට්ටම එක පට්ට Speed , P4 ඒවාගේ එලටම වැඩ
හෙන මූසල පාටක් තමා ස්ක්රීන්සොට් වලනම් තියෙන්නෙ කුබුන්ටු වලට වඩා, ලුබුන්ටු කොහොමද ඩුවෙල් බූට් ඉන්ස්ටෝල් කරන්නෙ ?
ලිනක්ස් මින්ට් දාන්න ගිහින් ඩුවෙල් බූට් ඔටෝ ආව, බට් යූස් කරන්න බෑ අමුතු ස්ලෝ ගතියක් තිබ්බ , පස්සෙ ඒක දාපු පාටිසන් එක ෆෝමැට් කරලා රීස්ටාට් කරා වින්ඩොස් ලෝඩ් උනෙත් නෑ 
මම ටික කාලයක් use කරල තියෙනව kubuntu.
KDE ඩෙස්ක්ටොප් environment එක නිසා ubuntu වලට වඩා ලස්සනයි & use කරන්න පහසුයි.
ලොකු වෙනසක් නෑ මම හිතන්නෙ ubuntu vs. kubuntu පහසුකම් වලින් නම්.
හැබැයි built-in සොෆ්ට්වෙයාර්ස් වල වෙනස්කම් ගොඩක් තියෙනව.
KDE එකෙන්ම හදපු apps තමා වැඩිපුරම තියෙන්නෙ ubuntu වල තියෙන & වෙන popular apps කීපයකුත් තියෙනව.
තමන්ට කැමති apps දාගන්න පුලුවන් software center එකෙන්,ඒක නිසා කිසිම අවුලක් නම් ආවෙ නෑ.
ලැප්ටොප් එකේ නෙට්වර්ක් (ethernet &wifi දෙකම),Intel & AMD GPU, Audio ඔක්කොම හොදටම වැඩකලා වෙනම ඩ්රයිවර්ස් නොදාම.![]()
පෙනුම තමාෆාස්ට් බං. හැබැයි ස්ලෝ බං![]()

ඩ්රයිවර්ස් කොහොමත් ගන්නවනෙ ඔටෝපෙනුම තමා

නෙට්වර්ක් කාඩ් manufacturer ගෙ සයිට් එකෙත් ලිනක්ස් ඩ්රයිවර්ස් තිබ්බෙ නෑ, 
එහෙම ශුවර් එකටම කියන්න බෑ,
මම kubuntu දාන්න 1year විතර කලින් ubuntu දැම්ම,
ඒකට නෙට්වර්ක් වැඩකලේ නෑ (ethernet & wifi දෙකම),නෙට්වර්ක් කාඩ් manufacturer ගෙ සයිට් එකෙත් ලිනක්ස් ඩ්රයිවර්ස් තිබ්බෙ නෑ,
හෙන කට්ටක් කෑව ඒක නිසා.
usb ඩොන්ගල් නම් සපෝට් කලා,ඒකෙන් තමා නෙට් යූස් කලේ.
Broadcom, NVIDIA wage proprietary drivers wada karanne ne machan Secure Boot option eka off kale naththm

BIOS වලින්ද? 


අඩේ............. එහෙමද?
එතකොට මචන් කොහොමද Secure Boot off කරන්නෙ?BIOS වලින්ද?
ඒත් මචන් නෙට්වර්ක් වැඩ නොකලත් AMD GPU වැඩ කලා, ඒක නිසා Secure Boot off වෙල වෙන්නත් බෑ නේද?![]()
Ewa wada karanna secure boot thibbata awulak ne. NVIDIA, Broadcom wifi thamai bari.ලුබුන්ටු මැක් ඔඑස් තීම් එකක් වගේ නේද ?හෙන මූසල පාටක් තමා ස්ක්රීන්සොට් වලනම් තියෙන්නෙ කුබුන්ටු වලට වඩා, ලුබුන්ටු කොහොමද ඩුවෙල් බූට් ඉන්ස්ටෝල් කරන්නෙ ?
ලිනක්ස් මින්ට් දාන්න ගිහින් ඩුවෙල් බූට් ඔටෝ ආව, බට් යූස් කරන්න බෑ අමුතු ස්ලෝ ගතියක් තිබ්බ , පස්සෙ ඒක දාපු පාටිසන් එක ෆෝමැට් කරලා රීස්ටාට් කරා වින්ඩොස් ලෝඩ් උනෙත් නෑ
![]()
Lubuntu Windows වගේ. ඒ සයිට් එකේ තියෙන Screenshot කැතයි තමයි එත් Wallpeper එකක් දාලා icon Theme එහෙම වෙනස් කරලා ගත්තා ම පට්ට ලස්සනයි මම Screenshot එකක් දාන්නම්
ram aka nam windows walata wada use wenewa ban..math dala baluwa..habai net ahema speed linux wala..linux mint aka dapan aka ela..godak windows apps run karanne puluwan..vine walin..cod 4 ahemath daganne puluwan..habai..hodata danagana dapan..command ahema..nattam aul awahama hadaganne ba..
ඒ මගුල දාල වින්ඩොස් වලටත් කෙල උනාමින්ට් දැම්ම කමාන්ඩ් මෙලෝ රෙද්දක් දන්නෑ, ලෝකල් ඩිස්ක්වත් ඕපන් වෙන්නෑ මවුන්ට් වෙලා නැති එරර් එකක් එනව, බට් උබුන්ටු වල එහෙම නෑ නිකන්ම ලෝකල් ඩිස්ක් ඕපන් වෙනව, අනික පට්ට ස්ලෝ ෆෝල්ඩරයක් ඔපන් කරලත් තප්පර ගානක් බලන් ඉන්න ඕනෙ ඕපන් වෙන්න.ඒ මගුල දාල වින්ඩොස් වලටත් කෙල උනා



