TheDeadPool

Member
Feb 5, 2016
143
41
0
Kubuntu

කවුද කුබුන්ටු යූස් කරන්නෙ ? ෆාස්ට් ද ? ස්ලෝද ? නැත්නම් පෙනුම විතරද :P

08%2BKonsole%2BTerminal%2Bemulator.jpg

07%2BDolphin%2BFile%2BManager.jpg
 
Last edited:

TheDeadPool

Member
Feb 5, 2016
143
41
0
issara nam use kara CD ekak ewwa un eken :D

ඉස්සර වර්ශන් නම් පට්ට, ස්ලෝත් නෑ උන් එවපු සීඩි වල තියන ඒවා. බට් ඒවා දැන් කල්පැනලා :sorry: ෆයර්ෆොක්ස් පලවෙනි වර්ශන් එක තියෙන්නෙ :sorry:
 
Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    මන් කලින් Use කළා. දැන් Use කරන්නේ Lubuntu ඒක තමයි පට්ටම එක පට්ට Speed , P4 ඒවාගේ එලටම වැඩ
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    මම ටික කාලයක් use කරල තියෙනව kubuntu.
    KDE ඩෙස්ක්ටොප් environment එක නිසා ubuntu වලට වඩා ලස්සනයි & use කරන්න පහසුයි.
    ලොකු වෙනසක් නෑ මම හිතන්නෙ ubuntu vs. kubuntu පහසුකම් වලින් නම්.
    හැබැයි built-in සොෆ්ට්වෙයාර්ස් වල වෙනස්කම් ගොඩක් තියෙනව.
    KDE එකෙන්ම හදපු apps තමා වැඩිපුරම තියෙන්නෙ ubuntu වල තියෙන & වෙන popular apps කීපයකුත් තියෙනව.
    තමන්ට කැමති apps දාගන්න පුලුවන් software center එකෙන්,ඒක නිසා කිසිම අවුලක් නම් ආවෙ නෑ.

    ලැප්ටොප් එකේ නෙට්වර්ක් (ethernet &wifi දෙකම),Intel & AMD GPU, Audio ඔක්කොම හොදටම වැඩකලා වෙනම ඩ්‍රයිවර්ස් නොදාම. :love:
     
    TheDeadPool

    Member
    Feb 5, 2016
    143
    41
    0
    මන් කලින් Use කළා. දැන් Use කරන්නේ Lubuntu ඒක තමයි පට්ටම එක පට්ට Speed , P4 ඒවාගේ එලටම වැඩ

    ලුබුන්ටු මැක් ඔඑස් තීම් එකක් වගේ නේද ? :( හෙන මූසල පාටක් තමා ස්ක්‍රීන්සොට් වලනම් තියෙන්නෙ කුබුන්ටු වලට වඩා, ලුබුන්ටු කොහොමද ඩුවෙල් බූට් ඉන්ස්ටෝල් කරන්නෙ ? :sorry: ලිනක්ස් මින්ට් දාන්න ගිහින් ඩුවෙල් බූට් ඔටෝ ආව, බට් යූස් කරන්න බෑ අමුතු ස්ලෝ ගතියක් තිබ්බ , පස්සෙ ඒක දාපු පාටිසන් එක ෆෝමැට් කරලා රීස්ටාට් කරා වින්ඩොස් ලෝඩ් උනෙත් නෑ :sorry:

    මම ටික කාලයක් use කරල තියෙනව kubuntu.
    KDE ඩෙස්ක්ටොප් environment එක නිසා ubuntu වලට වඩා ලස්සනයි & use කරන්න පහසුයි.
    ලොකු වෙනසක් නෑ මම හිතන්නෙ ubuntu vs. kubuntu පහසුකම් වලින් නම්.
    හැබැයි built-in සොෆ්ට්වෙයාර්ස් වල වෙනස්කම් ගොඩක් තියෙනව.
    KDE එකෙන්ම හදපු apps තමා වැඩිපුරම තියෙන්නෙ ubuntu වල තියෙන & වෙන popular apps කීපයකුත් තියෙනව.
    තමන්ට කැමති apps දාගන්න පුලුවන් software center එකෙන්,ඒක නිසා කිසිම අවුලක් නම් ආවෙ නෑ.

    ලැප්ටොප් එකේ නෙට්වර්ක් (ethernet &wifi දෙකම),Intel & AMD GPU, Audio ඔක්කොම හොදටම වැඩකලා වෙනම ඩ්‍රයිවර්ස් නොදාම. :love:

    ඩ්‍රයිවර්ස් කොහොමත් ගන්නවනෙ ඔටෝ :yes: පෙනුම තමා

    ෆාස්ට් බං. හැබැයි ස්ලෝ බං :rofl:

    :sorry:
     
    Last edited:

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    ඩ්‍රයිවර්ස් කොහොමත් ගන්නවනෙ ඔටෝ :yes: පෙනුම තමා

    එහෙම ශුවර් එකටම කියන්න බෑ, :no:
    මම kubuntu දාන්න 1year විතර කලින් ubuntu දැම්ම,
    ඒකට නෙට්වර්ක් වැඩකලේ නෑ (ethernet & wifi දෙකම),:angry: නෙට්වර්ක් කාඩ් manufacturer ගෙ සයිට් එකෙත් ලිනක්ස් ඩ්‍රයිවර්ස් තිබ්බෙ නෑ,
    හෙන කට්ටක් කෑව ඒක නිසා. :growl:
    usb ඩොන්ගල් නම් සපෝට් කලා,ඒකෙන් තමා නෙට් යූස් කලේ.
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu

    Broadcom, NVIDIA wage proprietary drivers wada karanne ne machan Secure Boot option eka off kale naththm
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Broadcom, NVIDIA wage proprietary drivers wada karanne ne machan Secure Boot option eka off kale naththm

    අඩේ............. එහෙමද? :rolleyes:
    එතකොට මචන් කොහොමද Secure Boot off කරන්නෙ?:confused: BIOS වලින්ද? :oo:
    ඒත් මචන් නෙට්වර්ක් වැඩ නොකලත් AMD GPU වැඩ කලා, ඒක නිසා Secure Boot off වෙල වෙන්නත් බෑ නේද? :oo::oo:
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    අඩේ............. එහෙමද? :rolleyes:
    එතකොට මචන් කොහොමද Secure Boot off කරන්නෙ?:confused: BIOS වලින්ද? :oo:
    ඒත් මචන් නෙට්වර්ක් වැඩ නොකලත් AMD GPU වැඩ කලා, ඒක නිසා Secure Boot off වෙල වෙන්නත් බෑ නේද? :oo::oo:

    AMD Drivers are open source (I think?) :yes: Ewa wada karanna secure boot thibbata awulak ne. NVIDIA, Broadcom wifi thamai bari.
    BIOS wala athi bn hoyala balahan. eth ube nm wena awlakda koheda. mokada mage WiFi wada kare nathi wunata ethernet wada kala. realtek chipset eka. ube wena ekakda danne ne ithin.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    ලුබුන්ටු මැක් ඔඑස් තීම් එකක් වගේ නේද ? :( හෙන මූසල පාටක් තමා ස්ක්‍රීන්සොට් වලනම් තියෙන්නෙ කුබුන්ටු වලට වඩා, ලුබුන්ටු කොහොමද ඩුවෙල් බූට් ඉන්ස්ටෝල් කරන්නෙ ? :sorry: ලිනක්ස් මින්ට් දාන්න ගිහින් ඩුවෙල් බූට් ඔටෝ ආව, බට් යූස් කරන්න බෑ අමුතු ස්ලෝ ගතියක් තිබ්බ , පස්සෙ ඒක දාපු පාටිසන් එක ෆෝමැට් කරලා රීස්ටාට් කරා වින්ඩොස් ලෝඩ් උනෙත් නෑ :sorry:

    :sorry:

    Lubuntu Windows වගේ. ඒ සයිට් එකේ තියෙන Screenshot කැතයි තමයි එත් Wallpeper එකක් දාලා icon Theme එහෙම වෙනස් කරලා ගත්තා ම පට්ට ලස්සනයි මම Screenshot එකක් දාන්නම්
     
    TheDeadPool

    Member
    Feb 5, 2016
    143
    41
    0
    Lubuntu Windows වගේ. ඒ සයිට් එකේ තියෙන Screenshot කැතයි තමයි එත් Wallpeper එකක් දාලා icon Theme එහෙම වෙනස් කරලා ගත්තා ම පට්ට ලස්සනයි මම Screenshot එකක් දාන්නම්

    Ela
     
    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    ram aka nam windows walata wada use wenewa ban..math dala baluwa..habai net ahema speed linux wala..linux mint aka dapan aka ela..godak windows apps run karanne puluwan..vine walin..cod 4 ahemath daganne puluwan..habai..hodata danagana dapan..command ahema..nattam aul awahama hadaganne ba..
     
    TheDeadPool

    Member
    Feb 5, 2016
    143
    41
    0
    ram aka nam windows walata wada use wenewa ban..math dala baluwa..habai net ahema speed linux wala..linux mint aka dapan aka ela..godak windows apps run karanne puluwan..vine walin..cod 4 ahemath daganne puluwan..habai..hodata danagana dapan..command ahema..nattam aul awahama hadaganne ba..

    මින්ට් දැම්ම කමාන්ඩ් මෙලෝ රෙද්දක් දන්නෑ, ලෝකල් ඩිස්ක්වත් ඕපන් වෙන්නෑ මවුන්ට් වෙලා නැති එරර් එකක් එනව, බට් උබුන්ටු වල එහෙම නෑ නිකන්ම ලෝකල් ඩිස්ක් ඕපන් වෙනව, අනික පට්ට ස්ලෝ ෆෝල්ඩරයක් ඔපන් කරලත් තප්පර ගානක් බලන් ඉන්න ඕනෙ ඕපන් වෙන්න. :angry: ඒ මගුල දාල වින්ඩොස් වලටත් කෙල උනා
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    මින්ට් දැම්ම කමාන්ඩ් මෙලෝ රෙද්දක් දන්නෑ, ලෝකල් ඩිස්ක්වත් ඕපන් වෙන්නෑ මවුන්ට් වෙලා නැති එරර් එකක් එනව, බට් උබුන්ටු වල එහෙම නෑ නිකන්ම ලෝකල් ඩිස්ක් ඕපන් වෙනව, අනික පට්ට ස්ලෝ ෆෝල්ඩරයක් ඔපන් කරලත් තප්පර ගානක් බලන් ඉන්න ඕනෙ ඕපන් වෙන්න. :angry: ඒ මගුල දාල වින්ඩොස් වලටත් කෙල උනා

    :confused::shocked::confused::shocked: