ඇල්ටො තෙල් කෙරුවාව

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඇල්ටො තෙල් කෙරුවාව

    සහො.....


    2015 ගත්ත ඇල්ටො කාර් එකෙ කොළබ අවට තෙල් වඩ කරනෙ 10-11 KM වගෙ.

    දැනට 11200Km දුවලා තියනවා. කොලඹින් පිටත් දුවලා තියනවා.


    මට දැන ගන්න ඔනෙ මෙකෙ තෙල් වැඩ කරන මට්ටම අඩුයි ද කියලා. අඩුයිනම් එක හදා ගන්න හොද තැනක් කියනව්ද කොළබ අවටින්.

    මොකද ඇල්ටොවල 16-18 Km අතරෙ තෙල් කරනවා කියලා ගොඩක් අය කියනවා.



    මෙ වෙනකන් AMW එකෙන් තමයි සර්විස් ඔක්කොම කරෙ. එ අය කියන්නෙ 10-11 Km තමයිලු නොර්මල් ගාන.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    10-11 ක්
    හපොයී..., ඔය ලෙඩ ගෑනීව විකුනපන් තව නය කාරයෙකුට
     

    Macabre

    Junior member
  • Nov 12, 2015
    35
    3
    8
    wennath puluwan

    mage out nam 18.5kmpl witara karanawa with AC.normally 14-15 wage.colombo traffic ekema nam ithin oya gana wage wenna puluwan. :yes:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    ගොඩක් අඩුයි බන්. එකනෙ සින් එක. කොහොමද හදා ගන්නෙ මෙක
    Amw eken kiyanawa nam thawa monada ban karanne? Tune up karala beluwada?

    Man me tune up karannam kiyala hithan hitiye mage eka 8+ nisa town eke.. eth ithin alto eka ohoma nam meka hodai ne ban.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    engine tuneup karanna colombo wala place monawada ban

    නොදනී බන් ඕක ගැන නම්
    factory fault එකක් නම් ඉතින් හදන්න බැරිවෙයි ලේසියකට
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වාහනේක තෙල් කරන්න බලපාන ප්‍රධාන සාධකයක් තමයි ඩ්‍රයිව් කිරිල්ල. 18 ක් කරන එක 10 ට බස්සන්න පුලුවන් ඔය එලවිල්ලෙන්. කව්ද දන්නේ උඹේ ඩ්‍රයිවිං වල කේස් එකක්ද කියලා :P දුම් සහතිකේ තත්වේ මොකද?
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    වාහනේක තෙල් කරන්න බලපාන ප්‍රධාන සාධකයක් තමයි ඩ්‍රයිව් කිරිල්ල. 18 ක් කරන එක 10 ට බස්සන්න පුලුවන් ඔය එලවිල්ලෙන්. කව්ද දන්නේ උඹේ ඩ්‍රයිවිං වල කේස් එකක්ද කියලා :P දුම් සහතිකේ තත්වේ මොකද?


    eco test ok.

    mage newei saho. hodama yaluwekge ekak.

    mata 121 tiyenne