මරි මොඩ කම පේනව ඉතින්, ඈ පකො රටේ එවුන් ඩොලර් බිලියන ගානින් e බයි එකෙන් බඩු ගේනවද???ලංකාවෙ හරක් නිසා ඕක තව අවුල් වෙනවා
ඊබේ එකෙන් ලොකු ගනන් දීලා බඩු ගන්නවා
චීනා ගෙ ගුබ්බෑයම් වලින් ඉවරයක් නැතුව බඩු ගේනවා

ඕකට 50%ක් ආන්ඩුව වගකියන්න ඕන. 50%ක් වගකියන්න ඕන මිනිස්සු. අපේ බල්ලො දැන ගන්න ඕන මෙහේ ඉඳල ව්‍යාපාර කරල පේටන්ට් අරන් රට සල්ලි මෙහෙට අදින්න... ඒකට ආණ්ඩුව වගකියන්න ඕන ඒ ගැන හරි හමන් දැනුමක් ඇති උන්ව පත් කරල අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කරල ලංකාවෙ ඇතුලෙ ව්‍යවසායකයො බිහි කරන්න.. එ්ක කරනකන් ලංකාවට දෙයියන්ගෙ පිහිටයි.

දැන් ඔයා කියන්නෙ ඩොලර් එක 151ට ගිය එක හොදයි තව මාස දෙක තුනකින් ඩොලර් එක 170 ගියාම ඒක දැනටත් වඩා හොදයි කියලද???? ඒකද ඔයා කියන්ඩ හදන්නෙ????
මම නම් ආර්තික විද්‍යාව දන්නෙ නැ කියමුකො දන්න ඔබතුමා කියන්ඩකො බලන්ඩ
මහින්ද ඩොලර් එක අලගෙන ඉද්දි අපේ විදේශ සචිත ඩොලර් බිලියන 9.2 ක් තිබ්බ...
ඒත් වද අගමැතිය මීහරක වගේ ඩොලර් එක පාකරාට පස්සෙ දැන් තියෙන්නෙ ඩොලර් බිලියන 5කටත් අඩු ගානක්,,,
එහෙම වෙන්නෙ කොහොමද ඔයා කියන විදිහට අත ඇරියම හොදනම් කොහොමද විදේශ සචිත හිදුනෙ???? දීපන්කො උත්තර, මහා දන්න ආර්තික ඔස්තාර්නෙ උබ.
මොනවද ඔයි කියවන්නෙ වසි අවාසි දෙකම වෙනව කියල වෙන අවාසි ටික විතර්ක් කියල ලොල් වද පොන්සියට බනිද්දි රිදිල රෙද්ද උස්සගෙන ආවට වැඩක් නැ ඔප්පු කරපන් ඩොලර් එකෙ පාවීමේ වාසි තියෙන්වා කියල.
ඔච්චරම ආර්තික විද්‍යා ඔස්තාර් ලිස්සනෙ නැතුව කෙලින් කියපන්කො ඩොලර් එක පාවිමෙන් රටට වෙලා තියෙන එකම එක වාසියක් හරි.![]()
වද පොන්සිට ලෝකො වටේ ගිහින් ගෙනාපු එක ආයොජනයක් කියපන් බලන්ඩ ,දන්නවනම් එකම එකක්, ආසාවට වද *න්නය නිසා ලකාවට ආව ආයොජකයෙක්.එහෙම උන් ලොවෙත් නැ රටේ අගමැති මහ බැකුව කොල්ල කන රටකට සල්ලි දාන්ඩ ආයොජකයින්ට මොලේ අමාරුවක් නැ ඔයි.
2014 අවසාන මහ බැකු වාර්තාව කියවපන් පොන්සියො, 2015 වර්ශ අවසාන මහ බැකු වාර්තව කියපන්, 2016 මහ බැකු වාර්තාව කියපන්, තොපි වගේ මීහරක් එක්කෙ මොන කතාද වද පොන්සියගෙ *ක ලොවන මීහරක්.

aurudu 62k thisse me lankawe path wechcha hama rajayakma okata waga kiyanna one![]()

දැන් එතකොට ඩොලර් එක වැඩි වීමෙන් උන වාසියක් හොයාගන්ඩ බැරි උනාද ගොයියො ලොල්
Thanks for your concern. However Since it's you, I don't think it is necessary to post a reply.
Thank you
OMG have you read 2016 Central bank report ? Dam.. Click here to know that concept better
thank erozan. You are the best![]()

රෙදි ලිහන් කඩේ ගිහින් කිච වෙනව කියන්නෙ මේවට තමා පව්.
$ ඩොලර් එක වැඩි වෙන එක හොදයි ඔක්කොම බඩු ලංකාවෙම අපි හදනවනම් .
ඔක්කොම බඩු පිටරටෙන් ගෙනවානම් ඩොලර් එක වැඩි උන ගමන් අපිට කෙල වෙනවා.
වෙන විදියකට කියනවනම් අපේ රටේ මිනිසුන්ගේ ක්‍රය ශක්තිය පිරි හෙනවා.
එතකොට අපි නිකම්ම ලෝකේ හිගන්නු වෙනවා.
මේ රටේ ඉන්න මෝඩ ආර්ථික කාරයින් හින්දා රටම ඉවරයි තමා.

කරිමෙට ඔක වද පොන්සියට තේරෙන් නැ,මරි මොඩ කම පේනව ඉතින්, ඈ පකො රටේ එවුන් ඩොලර් බිලියන ගානින් e බයි එකෙන් බඩු ගේනවද???![]()
2014 අවසාන මහ බැකු වාර්තාව කියවපන් පොන්සියො, 2015 වර්ශ අවසාන මහ බැකු වාර්තව කියපන්, 2016 මහ බැකු වාර්තාව කියපන්, තොපි වගේ මීහරක් එක්කෙ මොන කතාද වද පොන්සියගෙ *ක ලොවන මීහරක්.
සතේකින් මොනව කොරන්ඩද පොන්සියො, ආයොජකයො ඩොලර් බිලියන ගනන් රටෙන් අරන් යන්ව තො හුයන්නක් කියනවශතෙන් ශතේ හරි පිට රටකට යනවා නෙ ගූ කන හිවලෝ

වද පොන්නයා?
තෝ කොහොමද පොන්න හුකන්නෝ මහින්ද මහත්තයට වද පොන්නයා කියන්නෙ?
මහින්ද රටේ සල්ලි ටික බේර ගන්න ඒවා වෙන රටවල් වල සංචිත කලා
නැත්තම් මේ වෙන කොට හිටන් හුකං සේරටම කෙලලා

ගොo තඩියෙක්.සතේකින් මොනව කොරන්ඩද පොන්සියො, ආයොජකයො ඩොලර් බිලියන ගනන් රටෙන් අරන් යන්ව තො හුයන්නක් කියනව![]()
දැන් තො කියන්නෙ රටේ ඉන්න උන් නොකා නොබි,අදින්නෙ පලදින්නෙ නැතුව,ඉන්ඩ ඔනෙ කියලද??? එහෙමද කියන්නෙ???රටේ අගමැතිය බිලියන ගනනින් මහ බැකුවෙන් කොල්ල කනව,සාමන්‍ය මිනිස්සු තමා ඩොලර් සුරකින්ඩ ඔනෙ නොදකින් තොපි වගේ වහල්ලු.අනේ මෝඩ පොන්නයෝ
උන් බිලියන ගනන් ගෙනියනවා කියලා අපිත් අතේ තියෙන සල්ලි ඊබේ එකට පුදලා හරි යනවද?

ඩොලර් එක කෘතිමව තියාගෙන ඉන්න එක හොද වැඩක් නෙමෙයි. ඕක පාවෙන එක හොදයි. ඒකෙන් රටේ ආර්ථිකය හැසිරෙන හැටි පෙන්නන ඉන්ඩිකේශන් එකක්
මුදලක බාහිර අගය තීරණ කරන ක්‍රම තුනක් තියනවා,
- පාලිත - ආන්ඩුව තමයි මුදලේ බාහිර අගය තීරණය කරන්නේ
- පාවෙන පාලිත - ඉල්ලුම සැපයුම මත තීරණය වෙන වටිනාකමට, අවශ්‍ය වෙලාවට ආන්ඩුව සපෝට් එක දෙනවා/ කොන්ට්‍රෝල් කරණවා. ලංකාව මේ ක්‍රමේ තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කලේ.
- පාවෙන - ඉල්ලුම සැපයුම මත තීරණය වෙන්න දෙනවා. ( දැන් වගේ)
මහින්ද ඩොලර් එක රුපියක් 135කට වගේ තියගෙන හිටියට ඒකෙන් වෙන්නෙත් රටේ විදේශ වත්කම් අඩු වෙන එක විතරයි. ආන්ඩුවට ඩොලර් එක ඕනේ නම් ඕන තරම් අඩු ගානට ගේන්න පුලුවන්. ඒ හැම වෙලාවකදිම ආන්ඩුව තමන්ගේ විදේශ වත්කම් විකුණලා හරි ලංකාව ඇතුලට ඩොලර් ගේන්න වෙනවා. එහෙම නැත්නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් IMF ණය ගන්න වෙනවා.
IMF එක පිහිටවීමේ අරමුනක් තමයි විදේශ මුදල් ස්ථාවර මට්ටමකින් පවත්වාගෙන යාම.
මහින්ද උනත් IMF ණය ගත්තේ රුපියල අවප්රමාණ්ය වෙන එක අඩු කරන්න. පිට රටින් ණය ගන්නවා කියන්නේ පිටින් මුදල් ලංකාවට එනවා. එතකො ඩොලර් සැපයුම වැඩි වෙලා ඩොලර් එකක මිල අඩු වෙනවා. ( ඉල්ලුම් සැපයුම් නිය්‍යාය). කවද හරි රුපියල අල්ලගෙන ඉන්න ගත්ත ණය ගෙවන්න වෙන්නෙත් අපිටම තමයි බොලව්
හැබැයි කොයි වෙලාවකදි හරි ලංකාවට විකුණන්න පුලුවන් විදේශ වත්කම් නැති වෙනවා, නැත්නම් වෙන රටවලින් ණය දෙන එක නතර කරනවා. එතකට රුපියලට හිකෙනවා![]()
මහින්ද පොඩ්ඩ පොඩ්ඩ රුපියල අල්ලගෙන හිටියේ, ඊට පස්සේ පාවෙන්න ඇරිහම ඒක කෙටි කාලයක් ඇතුලත අවප්‍රමාණය වෙලා ඇත්ත ස්වරූපය පෙන්නන්න ගත්තා.
හොදම දේ තමයි ලංකාවේ භාන්ඩ හා සේවා අපනයන වැඩි කරන එක, ආනයන වලට ආදේශන කර්මාන්ත ඇති කරන එක. පුලුවන් තරම් ලංකාවේ හදන බඩු ගනින්.![]()
ඉසසරහට ආයිත් වරාය නගර පටන් ගනී, තව ජනවාරි මාසේ හම්බන්තොට වරාය විකුණන එකේ ඩොලර් එයි, මත්තල එයා පෝට් එකේ ඩොලර් එයි. කවද වෙනකම් විකුණගෙන කන්නදසෘජු විදේශ ආයෝජන තමයි එකම විසදුම.
දිගින් දිගටම අවප්රමාණ්ය වෙන එකේ හොද නරක දෙකම තියනවා. ලොකුම හොදේ තමයි, රටේ අපනයන ඉහල යාම. මොකද ඩොලර් එකට ලැබෙන රුපියල් ප්‍රමාණය වැඩ් හින්දා අපනයන කරන එකා දිරිමත් වෙනව. ඒත් ගොඩක් රුපියල අවප්රමානය උනොත් නිශ්පාදන පිරිවැය ඉහල ගිහින් අපි නිශ්පාදනය කරන භාන්ඩ හා සේවා වල මිල සාපේක්ෂව ඉහල යන නිසා අපනයන වෙලද පොල අහිමි වෙන්න පුලුවන්. ඒවගේම ආනයන මිල වැඩි වෙන හින්දා, ආනයන අඩු වෙනවා. එක හොද දෙයක්.
ලොකුම අවාසිය තමයි, උද්දමන වැඩි වීම. අපි ගොඩක් ආනයන මත රැදෙන රටක් හින්දා ආනයන කරන භාන්ඩ හා සේවා වලට ගෙවන්න ඕන රුපියල් ගාන ඉහල යනවා. ඒ හින්දා භාන්ඩ හා සේවා වල සාමාන්‍ය මිල මට්ටම් ඉහල ගිහින් උද්දමන කාරි තත්වයකට ඇති වෙන්න පුලුවන්.
අනික තමයි අපි අරන් තියන ණය, විදේශ මුදල් වලින් ණය අරන් තියන හින්දා, අපි වැඩි රුපියල් ප්රමාන්යක් ගෙවන්න වෙනවා ඩොලර් එක අවප්‍රමාණය වෙන හින්දා. ඒක ලංකාව වගේ රටකට හොද නැහැ
erozan උඹ නොදන්න ආර්ථික විද්‍යාව කතා කරන්න එපා බං. කිච වෙන එකේ සීමාවක් තියා ගනින්දන්න හුට්ටකිත් නෑ කියල උබ තනියෙන් දැම්ම කමෙන්ට් වලින් තේරෙනවා. කවුරුහරි පෝස්ට් එකක් දැම්මහම ඒකට පුක දෙන සපෝටින් රෝල් එක ඊට පස්සේ කරනවා.
මම ආර්ථික විද්‍යා මහාචාරිය කෙනෙක් නෙමෙයි, ඒත් උබේ ගොන් ආර්ථික විද්‍යාව දැක්කහම මට Adam Smith ගැන දුක හිතුනා බංඌ පුක කපාගෙන මැරෙයි

අනේ මෝඩ පොන්නයෝ
උන් බිලියන ගනන් ගෙනියනවා කියලා අපිත් අතේ තියෙන සල්ලි ඊබේ එකට පුදලා හරි යනවද?

ඉස්සරහට දරුණු තත්වයක් උදා වෙයි වගේ