Henry L ආයේ බැන් වෙලා නේ .

Identity

Well-known member
  • Aug 15, 2016
    23,163
    18,766
    113
    අදාල නෑනේ
    ඒ උබ නෙමේනම් උබ එක ගැන explain කරන්න හදන්න එපා කාටවත්, ඒ උබනම් ප්‍රසිද්දියේම පිලිගනින්, එකේ කිසිම අවුලක් නැ ප්‍රශ්ණ හැමෝටම තියනවනේ බන්, මාන දැක්ක උබ පඩිය ලක්ෂ 2යි ගානක් කියල කොහෙද දාල තියෙද්දී මේකේ උන් හිනා උනා, මේකේ ඉන්න ගොඩක් උන්ගේ salary මිලියන් ගණන් කියල එදා තමයි මන් දාන ගත්තේ :lol: , ඒ උබනම් උබ දාල තියෙන්නේ ප්‍රශ්ණ තියන කොල්ලෙක් ගේ story එකක් එකේ මටනම් අවුලක් නැහැ,

    උබ එකට ලජ්ජා වෙන්නත් එපා, ඕක compare කරලා බලහන්කො අර හෙන්රිය උගේ කියල car sale එකක තිබ්බ කාර් එකක් දල බලු උන විදිහ, උබේ පඩියට හිනා උන ගොඩක් උන්ගේ තත්ත්වෙත් ඕක තමයි, එහෙම බලු වෙලත් හෙන්රියට පුලුවන්නම් අපහු ඇවිත් පොර talk දෙන්න උබ සලෙන්නත් එපා
    11.gif

    මන් එවපු ලින්ක් එකෙ ත්‍රෙඩ් එකයි එකෙ ඩෙට් එකයි
    මෙකෙ ඩෙට් එකයි කම්පෙයාර් කරපන් .

    http://www.elakiri.com/forum/showthread.php?t=1583592

    :yes:

    umba newei nam ithin awlak nae ne ban :D
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,065
    113
    Gotham City
    See, he's rich :P

    මන්. නම් රිච් නැහැබන් .
    සාමාන්‍ය ඩයල් එකක් . 😬😬😬
    අරුගෙ තාත්තාත් රට .
    මගෙ තත්තා ලංකාවෙ.
    ඉතිං එතනම ඉවරයි නෙ කතාව :lol::lol: රට ඉන්න තාත්තෙක් මට හිටියානම් මන් රට ජොබ් කරන්නෙ නැහැ බන් ::yes: :yes: :( :(
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මන්නම් මේකේ උන්ගේ තත්වේ හොයන්නේ ඉන්න රටෙන්වත් ගන්න salary එකෙන්වත් අදින අදුමෙන්වත් නෙමේ , මෙතන ඇවිත් හැසිරෙන හැටියෙන්, බුරුස් උබත් උබේ ජොබ් සල්ලි ගැන ලොකු talk දුන්නනම් අර හෙන්රි පොන්නය වගේ උබත් deserve කරනව chater වෙන්න

    හෙන්රිය උගේ සල්ලි ජොබ්ස් කාර් අනන් මනං ගැන දවස් ගණන් කියෙව්වා මන්නම් මන් ගැන වචනයක්වත් කිව්වේ නැහැ, මොකද අපිට fight කරන්න අපේ සල්ලි car ගෙවල් ගැන කියන්න ඕන නැහැ, but උබ උගේ සල්ලි talk වලට reply කරන්න උබේ සල්ලි ගැන කිව්වනම් උබත් උගේ තත්වෙටම වැටිලා ඉවරයි
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,163
    18,766
    113
    අදාල නෑනේ
    See, he's rich :P

    http://www.elakiri.com/forum/showthread.php?t=1744169

    මෙන්න ෆේක් එකෙන් දාපු එකෙ අන්තිම හරිය බලපන් බුරුස් හිටු කියල බම්ප් කරල :lol:

    වෙන උන්ගෙ ඔය වගෙ ත්‍රෙඩ් හොයාගෙන ගිහින් මං පොර ජාතකේ දිගාරින එකා ඔය ත්‍රෙඩ් එකේ විතරක් බම්ප් දාල තියෙන්නෙ ඇයි බන්

    :lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,065
    113
    Gotham City
    මන්නම් මේකේ උන්ගේ තත්වේ හොයන්නේ ඉන්න රටෙන්වත් ගන්න salary එකෙන්වත් අදින අදුමෙන්වත් නෙමේ , මෙතන ඇවිත් හැසිරෙන හැටියෙන්, බුරුස් උබත් උබේ ජොබ් සල්ලි ගැන ලොකු talk දුන්නනම් අර හෙන්රි පොන්නය වගේ උබත් deserve කරනව chater වෙන්න

    හෙන්රිය උගේ සල්ලි ජොබ්ස් කාර් අනන් මනං ගැන දවස් ගණන් කියෙව්වා මන්නම් මන් ගැන වචනයක්වත් කිව්වේ නැහැ, මොකද අපිට fight කරන්න අපේ සල්ලි car ගෙවල් ගැන කියන්න ඕන නැහැ, but උබ උගේ සල්ලි talk වලට reply කරන්න උබේ සල්ලි ගැන කිව්වනම් උබත් උගේ තත්වෙටම වැටිලා ඉවරයි

    මන් සැලරි ගැන පොරටොක්ස් දුන්නෙ නැහැ බන්. එක ෆෙක් පොන්නයෙක් මන් හිතන්නෙ අර අලොන් ගයි කියන එකාද කොහෙද අනෙ මන්දා .දිපු කැ* කතාවකට මන් කිව්වෙ ජොලියට. රෙපියුටඩ් මෙම්බර්ස් ලා එක්ක මන් එහෙම කියලා තියෙනවාද බලපන්. ෆෙක් එවුන් එක්ක ධර්මෙන් ගෙම් ගහන්න බැහැ නේ බන්. හෙන්‍රි එහෙම නෙමෙ නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙන උන්ගෙ ඔය වගෙ ත්‍රෙඩ් හොයාගෙන ගිහින් මං පොර ජාතකේ දිගාරින එකා ඔය ත්‍රෙඩ් එකේ විතරක් බම්ප් දාල තියෙන්නෙ ඇයි බන්

    :lol::lol:
    මුන්ගෙ තාත්ත මූගෙ කනට ගහපු වෙලාවක හොදටම රිදිල ඔය තෙර්ඩ් එක දාන්ඩ ඇත්තෙ,:lol::lol: ඒ මනුස්සයට පව් බන් මූ වගේ ගල් පොන්සියෙක් හැදුවට දුක ඇති.:dull:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,065
    113
    Gotham City
    වෙන උන්ගෙ ඔය වගෙ ත්‍රෙඩ් හොයාගෙන ගිහින් මං පොර ජාතකේ දිගාරින එකා ඔය ත්‍රෙඩ් එකේ විතරක් බම්ප් දාල තියෙන්නෙ ඇයි බන්

    :lol::lol:

    වේසියෙ මෙ වගෙ උදව් ඉල්ලලා බූට් කාලා එවුන් දාන ත්‍රෙඩ්, මයින්ඩ් එක අප්සට් වෙලා දාන ත්‍රෙඩ් අසනීප වෙලා දාන ත්‍රෙඩ් වලට දන්න දෙයක් නම් මන් රිප්ලයි කරනවා නොදන්න දෙයක් නම් බම්ප් කරනවා සප් එකට. මෙ ටිකකට කලිනුත් එකෙක් මගෙන් පී එම් කර කර උගෙ අවුලක් ගැන කියලා විසඳුමක් ඇහැව්වා. ඉතිං අපි මෙකෙ ඉන්නෙ එක එකාට උදව් කරන්න මිසක් තොපි වගෙ තැන් තැන් වල රෙන්න නෙමෙ. මන් ලඟදි කිච කලෙ එකෙක් තමා අර අලොන්ගයි කියන එකා. මන් හිතන්නෙ උඹ එක්කො උගෙ එකවුන්ට් එකක් එහෙමත් නැත්තම් අශාන් ගෙ ෆෙක් එක .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම IJTS එක ගැන හා එහි හොර ඩිග්‍රී එක ගැන ඇත්ත හෙළිදරව් කරමින් සිටි නිසා මා හට මඩ ගැසීමට යම් පිරිසක් උත්සහ දරයි .උන් ෆේස්බුක් පේජ් එකක් හදාගෙන මා හට අපහාස කරයි .උඹලගෙන් ඕන උදව්වක් .ඒ තමා මේ පේජ් එක රිපොර්ට් කරන එක .මම ලින්ක් එක පහලින් එවනවා මචං ලා පුළුවන් නම් උඹලා ෆේස් බුක් ලොග් වෙලා ඒ පේජ් එක රිපොර්ට් කරපන්කෝ .මොකද මම හැදුවේ මච්ං ලා අහින්සක ළමයින්ව IJTS එකෙන් කරන ගසාකෑමෙන් බෙර ගන්න .වැරදි දෙයක් නෙමේ නේ ඒකා . උඹලා පොඩි හෙල්ප් එකක් දීපන් මේ වෙලාව මට මෙන්න ලින්ක් එක

    පජාත පොන්සියා :lol::lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,163
    18,766
    113
    අදාල නෑනේ
    මුන්ගෙ තාත්ත මූගෙ කනට ගහපු වෙලාවක හොදටම රිදිල ඔය තෙර්ඩ් එක දාන්ඩ ඇත්තෙ,:lol::lol: ඒ මනුස්සයට පව් බන් මූ වගේ ගල් පොන්සියෙක් හැදුවට දුක ඇති.:dull:

    පජාත පොන්සියා :lol::lol:

    මුණු පොතේ මෙයාගේ profile එකේ නම් දාලා තියෙන්නේ PCJT Software Engineer කියලා... පුහ්..

    මොහු ජාවා උසස් තාක්ෂණ ආයතනයට සම්බන්ද උනේ 2012 සැප්තැම්බර් මාසේ. එතැන් පටන් ගොඩක් දෙනා දැන හදුනාගත්තා... ගොඩක් දෙනාට හොඳ හිත පෙන්නලා හැමදෙනාගෙන්ම හොඳට උදව් ගත්තා... ජාවා ආයතනයෙනුත් ගොඩක් දේවල් මොහු ඉගෙන ගත්තා... එත් දැන් මොහු මොහුගේ තාත්තාගේ යාලුවෙක්ගෙ මාර්ගෙන් රට යන්න හදන්නේ... රට යන්නේ හොර dgry එකක් පෙන්නලා... කොහොමත් මෙයාට රට පනින්න වෙනවා. ලංකාවේ නම් ඉන්න බැරි වෙනවා කරන්න පජාත වැඩ වලට.

    :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,065
    113
    Gotham City
    මුන්ගෙ තාත්ත මූගෙ කනට ගහපු වෙලාවක හොදටම රිදිල ඔය තෙර්ඩ් එක දාන්ඩ ඇත්තෙ,:lol::lol: ඒ මනුස්සයට පව් බන් මූ වගේ ගල් පොන්සියෙක් හැදුවට දුක ඇති.:dull:
    :lol::lol::lol::lol::lol:
    පව් බන් අනාථයා .ඌම පිළිඅරන් ඌ බයියෙක් කියලා .
    o2BVpAZ.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මන්නම් මේකේ උන්ගේ තත්වේ හොයන්නේ ඉන්න රටෙන්වත් ගන්න salary එකෙන්වත් අදින අදුමෙන්වත් නෙමේ , මෙතන ඇවිත් හැසිරෙන හැටියෙන්, බුරුස් උබත් උබේ ජොබ් සල්ලි ගැන ලොකු talk දුන්නනම් අර හෙන්රි පොන්නය වගේ උබත් deserve කරනව chater වෙන්න

    හෙන්රිය උගේ සල්ලි ජොබ්ස් කාර් අනන් මනං ගැන දවස් ගණන් කියෙව්වා මන්නම් මන් ගැන වචනයක්වත් කිව්වේ නැහැ, මොකද අපිට fight කරන්න අපේ සල්ලි car ගෙවල් ගැන කියන්න ඕන නැහැ, but උබ උගේ සල්ලි talk වලට reply කරන්න උබේ සල්ලි ගැන කිව්වනම් උබත් උගේ තත්වෙටම වැටිලා ඉවරයි
    මචංලා වැඩියෙන්ම හොඳ අළුතෙන්ම ඉඩමක් අරගෙන අළුතෙන්ම ගෙයක් හදන එකද ?
    එහෙමත් නැත්තම් ඔය හැව්ලොක් සිටි වගෙ හදපු ගෙයක් ගන්න එක ද ? එහෙමත් නැත්තම් සාමා‍න්‍ය ඉඩමක හදාපු ගෙයක් ගන්න එකද ? අද කාලෙ සහ ඉදිරියෙ ආර්ථික මට්ටම අනුව වැඩියෙන් වාසි දායක මොකක්ද ?? මේ මන් කිව්ව ආකාර තුනෙ වඩාත්ම වාසි දායක මොකක්ද ?? අවාසි තියෙනවානම් ඒ මොනවාද ??

    …ප.ලි : මම ඔය වාස්තු විද්‍යාව ,භූත දොෂ ග්‍රහ අපල ,වගෙ දෙවල් ගැන එච්චර තැකීමක් කරන එකෙක් නම් නෙමෙ .

    මචංලා බස් එකක් රූට් පර්මිට් එකක් එක්ක ගන්නකොට සාමාන්‍යෙන් කීයක් වෙයි ද බන් ?? රූට් එකෙන් රූට් එකට ගාන වෙනස් නේද ?? බස් කෙරුවාවෙන් ලාභ තියන්න පුළුවන් ද බන් ?? :angry::angry::angry::angry:
    එහෙමත් නැත්තම් පාඩුයි ද ?? මම් නම් හෝමාගම 138 ,122,125 වගෙම 99 බදුල්ල කොළඹ සහ 128,129 වගෙ රූට් පවා හෝමාගම හරහා යන්නෙ. දන්න එව්න් දන්නවා ඇති නේ ?:yes::yes::yes::yes::yes::yes::yes::yes: මෙවායෙ ගාණ කොහොමද ? මන් වැඩි දෙයක් දන්නෙ නැහැ මේ සම්බන්ධව. දන්න එවුන් හෙල්ප් එකක් දීපන්.මේ ගැන විස්තර දන්නෙ නැති උන් සහ දැනගැනීමට බලාපොරොත්තුවෙන් පසුවෙන එවුන් බම්ප් එකක්වත් දාලා පලයන් .;);););););)

    මචංලා මැදපෙරදිග රටක බ්‍රැන්ඩ් නිව් වාහනයක් (කාර් එකක්) සල්ලි වලට ගන්න එක ලාබද පාඩුද ??
    හෙතු දීපල්ලා.:angry::angry::angry:

    පොන්සියගෙ පොර ටෝකෙන් බිදක් :lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,065
    113
    Gotham City
    පොන්සියගෙ පොර ටෝකෙන් බිදක් :lol::lol:
    [/SIZE]

    පොන්නයො නොදන්න දෙයක් ඇහැව්වාහම ඒක් පොර ටොක් වෙනවාද ?? මෙකෙ කී දෙනෙක් අහනවාද ඔයවගෙ දෙවල්. විරවංශගෙ පුක ලෙවකාලාම මොළෙ කුරුවල් වෙලා .:lol:
    :lol::lol::lol:අහ් ඔන්න එහෙනම් පොර ටොක. මන් ඇහැව්වා නෙ බස් එකක් ගැන. ඔව් දැන් එක තියෙනවා.
    හොමාගම පිටකොටුව රූට් එකෙ දුවන්නෙ .:yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පොන්නයො නොදන්න දෙයක් ඇහැව්වාහම ඒක් පොර ටොක් වෙනවාද ?? මෙකෙ කී දෙනෙක් අහනවාද ඔයවගෙ දෙවල්. විරවංශගෙ පුක ලෙවකාලාම මොළෙ කුරුවල් වෙලා .:lol:
    :lol::lol::lol:අහ් ඔන්න එහෙනම් පොර ටොක. මන් ඇහැව්වා නෙ බස් එකක් ගැන. ඔව් දැන් එක තියෙනවා.
    හොමාගම පිටකොටුව රූට් එකෙ දුවන්නෙ .:yes::yes::yes::yes:
    බස් ඔනෙ තරන් පාරෙ දුවනව තමා පොන්සියො.:lol::lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,163
    18,766
    113
    අදාල නෑනේ
    පොන්සියගෙ පොර ටෝකෙන් බිදක් :lol::lol:
    [/SIZE]

    Samaharunta gewal wala prashna ne. Gedarin kanna bonna denawa un padiyama ithuru kara gannawa

    ගෙදර ප්‍රශ්න නැත්තම් අවුරුදු 20 දි බැංකු ගානෙ යන්නෙ නැහැ බන්.
    එක්කො ඉගෙන ගෙන මැනෙජ්මන්ට් ට්‍රෙනින්ග් එනවා නැත්තම් සමහරක් උන් රට යනවා. සමහර්ක උන් පිස්සු කෙලිනවා. අද කාලෙ ලක්ෂෙ කියන්නෙත් පඩියක් නම් නෙමෙ. එත් 65 ක පඩියක් අපෙ සමාජෙ හැටියට ලොකු ගානක් නෙ. මන් ඒ කොණෙ ඉඳන් මෙ උත්තර දෙන්නෙ .නිකන් හිතපන් 65 ක් පඩියක් ගන්න එකෙක් ගෙදරට සතයක්වත් නොදි ගෙදරින් කකා බිබි ,ගෙදර කරන්ට් එක ,ටෙලිෆෝන් එක පාවිච්චි කර කර ගෙදරින්ම බස් එක ට හරි වාහනෙට හරි පෙට්‍රල් ගගහා ජිවත් වෙන්න ලැජ්ජාව කියලා එකක් නැද්ද ? හදලා බලපන් මාසෙක මූලික අවශ්‍යතාවල වියදම විතරක්. අනික ඔව්වයෙ පඩි ගත්තාහම යාළුවෝ එක්ක සෙට් වෙනවා එක එක ට්‍රීට්ස් දෙනව ,වෙඩිංග්ස් සෙට් වෙනවා ඉතිං ඔව්වා අස්සෙ ඔච්චර ඉතිරු කරා නම් මචං මන් ගන්න පඩියත් එක්ක මන් කොටිපතියෙක් ඉතුරු කරලාම .මම බොන එකෙක්වත් ,කෙල්ලො ඉන්න එකෙක්වත් නෙමෙ .

    මචං අවුරුදු 4 ට ලක්ෂ 32 ක් ඉතුරු කරපු එකෙක් ට මාසෙකට රුපියල් 66 ක් ඉතූරු කරන එකෙක් නේ හරිද ?? එහෙව් එකෙ ඌ තව ලක්ෂ 2 ka ලෝන් දන්නෙ මොකටද ??
    ඌට පොඩි කාලෙ ඉඳන් දෙමාපියො දාපු සල්ලි වෙන්න ඇති .උඹට මන් දෙයක් කියන්නම් මෙ සමාජෙ පොර වෙන්න දඟලන බොරු කාරයො වැඩි මචං අද කාලෙ .ඔය උඹෙ යාළුවත් එ වගෙ එකෙක්. ලක්ෂෙ පන්නලා පඩි ගන්න ඉංජොම කියනවා උන්ටට් අමරුයි ලු ඉතුරුවක් කරන්න ඉතිං අනෙක් උන් ගැන කවර කතාද බන් .

    මටත් මහලොකු දෙපොළක් නැහැ මචං. අපෙ දෙමාපියොත් බිංදුවෙන් පටන් ගත්තෙ. ඒත් අපෙ මාමලා දෙන්නෙක් හිටියා රජයෙ සෙවකයො ඉන්න ඉඩම් එහෙම නිකන් ලැබුණෙ. එක මාමෙක් තනි තට්ටුවෙ ගෙයක් යන්තම් ගහගත්තා රජයෙ පහසුකම් පාවිච්චි කරලා .ඔය ලෝන් අනම් මනන් එහෙම. අනෙක් මමා තට්ටු දෙකට ගෙයක් ගහනවා දැන් අවුරුදු 15 ක ඉඳන් තාම වැඩ ඉවර නැහැ. ලොන් ගහලා ගෙවලා දැන් උඩ තට්ටුව යන්තම් අටවගෙන තියෙනවා අර්තසාධකෙන්.ඒත් අපි හොඳ තැනකින් ඉඩමකුත් අරන් සල්ලි වලට හොඳයි කියලා මනින්න පුළුවන් ගෙකුත් හදාගත්තා . එහෙමත් කරලා අපිටත් වැදගත් විදියට ඉගැන්නුවා.අපෙ අම්මලා තාත්තලා රජයෙ සෙවකයොත් නෙමෙ.ඉතිං ඔයවගෙ දෙවල් නිසා මම නම් අනෙක් උන් එක්ක මාව මනින්නෙ නැහැ. ඒත් මට මගෙ වයසෙ ඉන්න එවුන්ට සාපෙක්ෂව දෙයක් කරගන්න පුළුවන් විභවයක් තියෙනවා.

    :lol: